Sri Assaji Dharma Vidyalaya- Ihala Diggala

Sri Assaji Dharma Vidyalaya- Ihala Diggala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Assaji Dharma Vidyalaya- Ihala Diggala, School, Galewela.

ශිෂ්‍ය නායක නිළ ලාංජන පැලදවීමට සමගාමීව පවත්වනු ලැබූ , අති සාර්ථව අවසන් වුනු ශ්‍රී අස්සජී ධර්ම විද්‍යාලයේ සදහම් දේශනය. උද...
18/02/2026

ශිෂ්‍ය නායක නිළ ලාංජන පැලදවීමට සමගාමීව පවත්වනු ලැබූ , අති සාර්ථව අවසන් වුනු ශ්‍රී අස්සජී ධර්ම විද්‍යාලයේ සදහම් දේශනය. උදව් උපකාර කල සැමට ගොඩාක් ස්තූතියි ..🙏🙏🙏

ශ්‍රී අස්සජී ධර්ම ධර්ම  විද්‍යාලය සංවිධානය කරන සදහම් දේශනය  මෙවරත් 12 වන වතාවට වෙනස්ම විදියකට පැවැත්වීමට සූදානම් . හැමදා...
31/01/2026

ශ්‍රී අස්සජී ධර්ම ධර්ම විද්‍යාලය සංවිධානය කරන සදහම් දේශනය මෙවරත් 12 වන වතාවට වෙනස්ම විදියකට පැවැත්වීමට සූදානම් . හැමදාමත් වගේ අපිත් සමග එකතුවෙන ඔබ සැමට මෙවරත් හදබැතියෙන් ගෞරවනීයව ආරාධනා කරනවා..💝💝💝

අපි මග නොහැර ඉන්නවග සෙනෙහසින්...විඩාබර වූ හදවත් නවතලා මොහොතකට...දුරක සිට කරන් ආ සේවයේ  ඇගයුමට...ලබා දුන් තිලිණයට..සෙනෙහස...
12/10/2025

අපි මග නොහැර ඉන්නවග සෙනෙහසින්...
විඩාබර වූ හදවත් නවතලා මොහොතකට...
දුරක සිට කරන් ආ සේවයේ ඇගයුමට...
ලබා දුන් තිලිණයට..
සෙනෙහසට,ලෙන්ගතුකමට තුතිපුදමි ඔබ හට ...

( ඉහල දිග්ගල ශ්‍රී අස්සජී ධර්ම විදයාලයේ දෙමාපියන් හා දූ දරුවන් සැමට ස්තූතියි ..)

06/10/2025

දහම් පාසල් ගුරු ජීවිතයට වසර 18 වුනා.හදවතින්ම දරුවන් වෙනුවෙන් කැපවුනා. ඇත්තේ කියන්න බැරි තරමේ නිරාමිස සතුටක් පමණයි..

22/06/2025

Address

Galewela

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Assaji Dharma Vidyalaya- Ihala Diggala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category