CP/G/ Nilagama Junior School

CP/G/ Nilagama Junior School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CP/G/ Nilagama Junior School, School, Nilagama, Bambaragaswewa, Galewela.

08/07/2025
13/03/2025

2025.02.14.දින IOC ආයතනයේ අනුග්‍රහයෙන් පාසලට ඡයා පිටපත් යන්ත්‍රයක් ලබාදුන් අවස්ථාව

15/02/2025

2025.02.14.දින IOC ආයතනයේ අනුග්‍රහයෙන් පාසලට ඡයා පිටපත් යන්ත්‍රයක් ලබාදුන් අවස්ථාව

11/11/2024

2024.11.10 දින ප්‍රවීණ දේශක අසංක ජයරත්න මහතාගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලද පාසල් පාදක ගුරු සංවර්ධන වැඩසටහන
සහභාගිත්වය : මප/ග/ නිලගම කනිෂ්ඨ විද්‍යාලය
මප/ග/ අලුත්වැව කනිෂ්ඨ විද්‍යාලය
මප/ග/ යටිගල්පොත්ත කනිෂ්ඨ විද්‍යාලය

07/11/2024

"අරුණැල්ල" අ.පො.ස (සා.පෙළ) ප‍්‍රතිඵල සංවර්ධන වැඩසටහන - 2024 (2025) කලාප අධ්‍යාපන කාර්යාලයේ ව්‍යාපෘති නිලධාරි යූ.ආර්.ජී.ඩබ් බණ්ඩාර මහතාගේ සහභාගිත්වයෙන් අද දින විද්‍යාලයීය පුස්තකාල ශාලාවේදී පවත්වන ලදි.

02/10/2024

දරුවන් රැකගමු සමසේ සලකමු” ලෝක ළමා දින සැමරුම - 2024

02/10/2024

“දරුවන් රැකගමු සමසේ සලකමු” ලෝක ළමා දින සැමරුම - 2024

24/09/2024

මප/ග/ නිලගම කනිෂ්ඨ විද්‍යාලයේ 9 ශ්‍රේණියේ සිසුන් විසින් ප්‍රයෝගික තාක්ෂණික කුසලතා විෂයට අදාලව පැණි කොමඩු යොදාගනිමින් පානයක් සකස් කිරීම

Address

Nilagama, Bambaragaswewa
Galewela

Website

Alerts

Be the first to know and let us send you an email when CP/G/ Nilagama Junior School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category