St.Anthony's College Wahacotte

St.Anthony's College Wahacotte St Anthony's college is one of the oldest catholic mixed schools located in Matale district.

09/04/2024
09/04/2024
*පුරා වසර 9 යක කාලයක් තුල අන්තොනී විදු මවට hand ball ජයක්ග්‍රහන රැසක් තිලිණ කිරිමට තම උපරිම සහාය ලබාදී කණ්ඩායමෙන් නික්ම ...
30/09/2023

*පුරා වසර 9 යක කාලයක් තුල අන්තොනී විදු මවට hand ball ජයක්ග්‍රහන රැසක් තිලිණ කිරිමට තම උපරිම සහාය ලබාදී කණ්ඩායමෙන් නික්ම යන කන්ඩයම් නායක සනිදු දමින්ද ඇතුලූ රෝශන් දිල්හාර/දනුශ්ක ප්‍රභාත් සහොදර ක්‍රිඩකයින් තුන්දෙනාට මෙතෙක් පාසල වෙනුවෙන් හා තම කණ්ඩායම වෙනුවෙන් කර කැපකිරිම් අදියට හා සහයොගයට අපගේ හද පිරී උත්තමාචරය* 🤝❤️....

St.Anthony's College Wahacotte
26/09/2023

St.Anthony's College Wahacotte

ALL ISLAND SCHOOL HANDBALL TOURNAMENTCHAMPIONS Under 17 boy'sSt , Anthony's collage , wasalacotte Congratulations
26/09/2023

ALL ISLAND SCHOOL HANDBALL TOURNAMENT
CHAMPIONS
Under 17 boy's
St , Anthony's collage , wasalacotte
Congratulations

ALL ISLAND SCHOOL HANDBALL TOURNAMENT champions Under 17 girl's St , Anthony's collage , wasalacotte Congratulations
26/09/2023

ALL ISLAND SCHOOL HANDBALL TOURNAMENT
champions
Under 17 girl's
St , Anthony's collage , wasalacotte
Congratulations

ALL ISLAND SCHOOL HANDBALL TOURNAMENT 20231st Runners up /Under 20 boysSt' Anthony's collage , wasalacotte Congratulatio...
26/09/2023

ALL ISLAND SCHOOL HANDBALL TOURNAMENT 2023
1st Runners up /Under 20 boys
St' Anthony's collage , wasalacotte
Congratulations

2023 දෙවන වරට පවත්වනු ලැබු මධ්‍යම පළාත්  පාසල් hand ball ක්‍රීඩා උළෙලේ ශාන්ත අන්තෝනී විද්‍යාලීය වයස අවුරුදු 20 න් පහල බා...
18/08/2023

2023 දෙවන වරට පවත්වනු ලැබු මධ්‍යම පළාත් පාසල් hand ball ක්‍රීඩා උළෙලේ ශාන්ත අන්තෝනී විද්‍යාලීය වයස අවුරුදු 20 න් පහල බාලක බාලිකා
17 න් පහල බාලක බාලිකා කණ්ඩායම් අන්තෝනී විදුමැණී බබළවමින් පාසලට ජයග්‍රාහණ 4 ක් දිනා දීමට සමත් විය.

ඒ අනුව........
20 න් පහල බාලක කණ්ඩායම ශූරතාවය ද🥇
17 න් පහල බාලක කණ්ඩායම ශූරතාවය ද🥇
20 න් පහල බාලිකා කණ්ඩායම අනු ශූරතාවය ද🥈
17 පහල බාලිකා කණ්ඩායම ශූරතාවය ද🥇 දිනා ගනිමින්

මධ්‍යම පළාත තුළ ශාන්ත අන්තෝනී පාසල් අභිමානය විදහා පෑමට සමත් විය. ඒ අනුව ශූරතාවයන් තුනක් ද 🥇🥇🥇 අනු ශූරතාවයක් ද 🥈 පාසල් මාතාවට දිනා දී ඇත.

පාසලේ නියමුවානන්ට ද පාසලේ ක්‍රීඩා ගුරු උපදේශිකාව හා විශය ආචාර්ය එල්.ඩී.ආර්. පෙරේරා ගුරු මහත්මියට ද, ආදි ශිෂ්‍ය කණ්ඩායමටද, අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් තරග වැදු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද අපි හදපිරි උත්තමාචරය පුදකරමු.

තවත් මෙවැනි ජයග්‍රාහණ දිනා ගැනීමට ඔබලාට සුභ පතමි.....

පසුගිය දින පැවති 2023  කලාප පාසල් නෙට්බොල් තරගාවලියේ වයස අ.වු. 16 න් පහල හා වයස 18 න්  පහල  නෙට්බොල් කණ්ඩයම් දෙකම  ශාන්ත...
09/07/2023

පසුගිය දින පැවති 2023 කලාප පාසල් නෙට්බොල් තරගාවලියේ වයස අ.වු. 16 න් පහල හා වයස 18 න් පහල නෙට්බොල් කණ්ඩයම් දෙකම ශාන්ත අන්තොනි නාමය කලාපය තුළ බබළවමින් ශුරතාවන් 🥇 දෙකම පාසල් මාතවට හිමිකර දෙමින් තම උපරිම දක්ෂතාවයන් පෙන්වු කාණ්ඩායම් දෙකටම
අපගේ උණුසුම් සුභ පැතුම්! 🎉️🎉️🥳

අපේ අවුරුදු  2023ST.ANTHONY'S COLLEGE WASALACOTTEPhotography by - A photography , Alex Kavindu 077 8151857SAC MEDIA UNIT
30/04/2023

අපේ අවුරුදු 2023
ST.ANTHONY'S COLLEGE WASALACOTTE

Photography by -
A photography , Alex Kavindu
077 8151857
SAC MEDIA UNIT

Address

St' Anthony's College, Wahakotte
Galewela

Website

Alerts

Be the first to know and let us send you an email when St.Anthony's College Wahacotte posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to St.Anthony's College Wahacotte:

Shortcuts

Share

Category