Galewela Central College____official

Galewela Central College____official අපගේ දැක්ම -

දෑ අභිමන් රැන්දූ
විශිෂ්ට පුරවැසියන් බිහි කිරීම

අප විද්‍යාලයේ හිටපු විදුහල්පති විජිත කුමාර දිසානායක මහත්මාගේ ආදරණීය බිරිඳ වන, ටෙක්ලා ජයන්ති ගුරුතුමියගේ හදිසි අභාවය පිළි...
22/11/2025

අප විද්‍යාලයේ හිටපු විදුහල්පති විජිත කුමාර දිසානායක මහත්මාගේ ආදරණීය බිරිඳ වන, ටෙක්ලා ජයන්ති ගුරුතුමියගේ හදිසි අභාවය පිළිබඳව විද්‍යාලයීය කාර්ය මණ්ඩලයේ සහ සිසු දරුවන්ගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමු.
ඔබතුමියට නිවන් සුව පතමු ! 🙏

පසුගියදා නිමාවට පත් වූ "54 වැනි ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේ " 15 න් පහළ කවපෙත්ත විසි කිරීමේ ඉසව්වේ රීදී පදක්කම දිනාගත් ...
09/11/2025

පසුගියදා නිමාවට පත් වූ "54 වැනි ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේ " 15 න් පහළ කවපෙත්ත විසි කිරීමේ ඉසව්වේ රීදී පදක්කම දිනාගත් ඩී.වී.සී. ද සොයිසා සිසුවාටත්, වර්ණ දිනාගැනීමට සමත් දරුවන් 6 දෙනාටත්, සහභාගි වූ අනෙකුත් දරුවන්ටත් විද්‍යාලයීය උණුසුම් සුබ පැතුම් එක් කරමු.
💪💪💪💪
එමෙන්ම මේ සඳහා වෙහෙස මහන්සි වී කටයුතු කළ ක්‍රීඩාභාර අචාර්ය දෙපලටත්, ක්‍රීඩා පුහුණුකාරතුමාටත්, දෙමාපියන්ටත් විද්‍යාලයීය ස්තූතිය පුද කරමු.
#ගලේවෙල

අශෝකා කුමාරිහාමි ගුරුතුමියගේ ඉසිඹුලෑමේ උළෙලට සමගාමීව පවත්වනු ලැබූ ලෝක ගුරු දින සැමරුම.         #ගලේවෙල
25/10/2025

අශෝකා කුමාරිහාමි ගුරුතුමියගේ ඉසිඹුලෑමේ උළෙලට සමගාමීව පවත්වනු ලැබූ ලෝක ගුරු දින සැමරුම.
#ගලේවෙල

21/10/2025

ලෝක ළමා දින සැමරුම - 2025.10.01
゚viralシfypシ゚

ලෝක ළමා දින සැමරුම - 20252025.10.01
16/10/2025

ලෝක ළමා දින සැමරුම - 2025
2025.10.01

සමස්ත ලංකා සංගීත තරඟ - 2025ඒකල,  හාර්මෝනියම්, කනිෂ්ඨ ,පිරිමිසමස්ත ලංකා 02 වන ස්ථානය ලබාගත්ඇසළ සකුන්ත ජයසුන්දර සිසුවා සහ ...
27/09/2025

සමස්ත ලංකා සංගීත තරඟ - 2025

ඒකල, හාර්මෝනියම්, කනිෂ්ඨ ,පිරිමි
සමස්ත ලංකා 02 වන ස්ථානය ලබාගත්
ඇසළ සකුන්ත ජයසුන්දර සිසුවා සහ දිනෙත් විශ්මිත සිසුවා ඇතුලු පිරිසට උණුසුම් සුභ පැතුම්....
පුහුණුවීම් කළ Shashika Weeraddana ගුරු මහත්මියටත්, නන් අයුරින් සහාය ලබාදුන් සැමටත් අපගේ ස්තුතිය පුද කරමු....

ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලයේ නව විදුහල්පති ලෙස, ලුතිනන් කර්නල් ජේ. එම්. එම්. ආනන්ද ජයලත් මහතා වැඩ බාරගත් මොහොත...එතුමානන්...
26/09/2025

ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලයේ නව විදුහල්පති ලෙස, ලුතිනන් කර්නල් ජේ. එම්. එම්. ආනන්ද ජයලත් මහතා වැඩ බාරගත් මොහොත...

එතුමානන්ගේ පුළුල් දැක්ම සහ නායකත්වය යටතේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට අපි සැම එක්වෙමු....!

"බිහි දොර අභියස"සරසවි පාරමිතාව (2026/2027)අ.පො.ස. (උ. පෙළ) නවක සිසුන් පිළිගැනීමේ උත්සවය-2025ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලය
25/09/2025

"බිහි දොර අභියස"
සරසවි පාරමිතාව (2026/2027)
අ.පො.ස. (උ. පෙළ) නවක සිසුන් පිළිගැනීමේ උත්සවය-2025
ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලය

"ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීම තිරසර සංවර්ධනයක් ඇති කිරීම සඳහා පදනම වේ."පාසල් පිරියත අලංකරණය කිරීම හා ක්‍රමවත්ව සකස් කි...
03/09/2025

"ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීම තිරසර සංවර්ධනයක් ඇති කිරීම සඳහා පදනම වේ."

පාසල් පිරියත අලංකරණය කිරීම හා ක්‍රමවත්ව සකස් කිරීමේ වැඩසටහන.

#ගලේවෙල

"සාහිත කලා රසෝඝය"සාහිත්‍ය කලා මංගල්‍යය - 20252025.08.07     #ගලේවෙල
01/09/2025

"සාහිත කලා රසෝඝය"
සාහිත්‍ය කලා මංගල්‍යය - 2025
2025.08.07

#ගලේවෙල

"මධ්‍යම පළාත් මළල ක්‍රීඩා"වයස අවු: 16 න් පහළ යගුලිය දැමීම ප්‍රථම ස්ථානයත්, කව පෙත්‍ත විසි කිරීම දෙවන ස්ථානයත් ලබා ගනිමින...
20/08/2025

"මධ්‍යම පළාත් මළල ක්‍රීඩා"
වයස අවු: 16 න් පහළ
යගුලිය දැමීම ප්‍රථම ස්ථානයත්,
කව පෙත්‍ත විසි කිරීම දෙවන ස්ථානයත් ලබා ගනිමින් අප විද්‍යාලයට කීර්තියක් අත්කර දුන්
D.V.C. ද සොයිසා සිසුවාට
අපගේ උණුසුම් සුබ පැතුම්.... 👏👏👏👏

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා (සීමිත) තරඟ විභාගය සමත්ව අධ්‍යාපන පරිපාලන සේවයට එක් වන, අප විද්‍යාලයේ සේවයේ නියුතු එච්....
19/08/2025

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා (සීමිත) තරඟ විභාගය සමත්ව අධ්‍යාපන පරිපාලන සේවයට එක් වන, අප විද්‍යාලයේ සේවයේ නියුතු එච්.ඩී. ලංකා ගුරුගේ ගුරු සොහොයුරියට උණුසුම් සුබ පැතුම්.
Dishani Guruge
👏👏👏👏

Address

CP/G/Galewela Central College
Galewela
21200

Opening Hours

Monday 07:45 - 15:45
Tuesday 07:45 - 03:45
Wednesday 07:45 - 03:45
Thursday 07:45 - 03:45
Friday 07:45 - 03:45

Telephone

+94662289073

Alerts

Be the first to know and let us send you an email when Galewela Central College____official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Galewela Central College____official:

Shortcuts

Share