12/01/2020
ආයුබෝවන්..
දිනෙන් දින ඉහල යන ගෝලීය උනුසුමට කදිම විසදුමක් වන හරිත ගඩොල් (eco brick) යොදාගෙන ඔබේ නිවහන ඉදිකරගන්න එක් වන්න අපත් සමග..හරිත ගඩොල් පිළිබද ඔබ නොදත් සියලු දේ ඔබත් සමග කතා කිරීමට අපි කැමතී..
කොන්ක්‍රීට් තට්ටු වලට හිරවෙලා හිටියා ඇති.නිදහසේ හොද හුස්මක් ගන්න හරිත ගඩොල් යොදාගෙන නිවහන ඉදිකරමු...
වැඩි විස්තර දැනගන්න ඕනම වෙලාවක කතා කරන්න..076 360 36 95 - Chandika