04/01/2026
රුපියල් 4400 හේ සහන 100 ක්
සැහැල්ලු වාහන නුපුහුණු (යතුරුපැදි/වාහන/ත්‍රීවීල්) සදහා රුපියල් 32900/= ක් අය කරේ.එයින් රුපියල් 4400 ක සහන දිමනාවක් පුද්ගලයින් 100 කට ලබා දිමට තිරණය කර ඇත.
✍️ අනුරාධපුර දිස්ත්‍රීක්කයෙ ස්ථිර පදිංචි අයට පමණි.
✍️ සැහැල්ලු වාහන නුපුහුණු බලපත්‍රය ලබා ගැනිම සඳහා යන රුපියල් 28500/= ක මුදල, මාස 3 කට කොටස් 3කට ගෙවිමේ හැකියාව.
✍️ අවසන් දිනය 2026 ජනවාරි 15.
✍️ අයදුම්පත්‍රය අවශ්‍ය අය Whatsapp මැසේජ් එකක් දාන්න - 0777957788
තිළිණ නිරෝෂාන් පෙරේරා
තලාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී.