Sri Siddhartha Central College

Sri Siddhartha Central College Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Siddhartha Central College, School, Thalawa Road Eppawala, Eppawala.

පාසල් ගීතය

පරම උදාර පැතුම් අතරේ
පහන් ටැබක් සේ දිලේ දිලේ
එප්පාවල ශ්‍රි සිදුහත් මැදිමහ
අප විදුහල් මාතා

ගුණ නැණ බරණින්
විදුම්ණ කිරණින්
හෙළිකර දෙනු මැන
ජයමග නිති දින
විදුහල් මව්නි අපේ-------//

පරම උදාර පැතුම් අතරේ

පතුරණ කිතු ගොස
ඔබෙ ගුණ දස දෙස
ගරු නම රැකගෙන
බැබලෙන හෙටදින
අපි ඔබගේ දරුවෝ
වෙමු කීකරු සිසුවෝ--------//

පරම උදාර පැතුම් අතරේ

පද රචනය -අනුරාගොඩ වීරසිංහ
තනු නිර්මාණය - ප්‍රේමචන්ද්‍ර ලංකාතිලක

Address

Thalawa Road Eppawala
Eppawala
50260

Alerts

Be the first to know and let us send you an email when Sri Siddhartha Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category