Sri Siddhartha Central College - Eppawala

Sri Siddhartha Central College - Eppawala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Siddhartha Central College - Eppawala, High School, A/Sri Siddhartha Central College, Eppawala.

ඔබ ලබා දී ඇති අධාර මේ වන විට ප්‍රමාණවත් බැවින් නැවත අප ආධාර බාර නොගන්නා බව කරුණාවෙන් යුතුව දන්වමු.ඔබ සෑමට අපහට ලබාදුන් ස...
01/12/2025

ඔබ ලබා දී ඇති අධාර මේ වන විට ප්‍රමාණවත් බැවින් නැවත අප ආධාර බාර නොගන්නා බව කරුණාවෙන් යුතුව දන්වමු.

ඔබ සෑමට අපහට ලබාදුන් සහයෝගයට අපගේ හද පිරි ස්තූතිය

මේ වන විට ලැබී ඇති සියලුම ද්‍රව්‍ය අදාළ සහානාධාර මධ්‍යස්ථාන (කටියාව යාය 06/07 සහ කටියාව යාය 09/10-ප්‍රියංකරගම) වෙත බෙදා හැරීමට සියල්ල සූදානම්.

නැවතත් ප්‍රදේශවාසී ජනතාවට, සිසු දේමාපිය ප්‍රජාවට, සහ විදෙස්ගත හා අපේ ආදි ශිෂ්‍ය ප්‍රජාවට බෙහෙවින් ස්තූතිය මෙසේ පල කර සිටිමු❤️

ශිෂ්‍යානායක සංසධය
අ/ ශ්‍රි සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය

මේ එප්පාවල කටියාව ප්‍රියංකරගම පොලිස් බල ප්‍රදේශයේ අයහපත් කාලගුණය නිසාවෙන් සිදුවී ඇති දේපළ හානි වලින් කිහිපයකී.තවමත් අප ස...
01/12/2025

මේ එප්පාවල කටියාව ප්‍රියංකරගම පොලිස් බල ප්‍රදේශයේ අයහපත් කාලගුණය නිසාවෙන් සිදුවී ඇති දේපළ හානි වලින් කිහිපයකී.

තවමත් අප සහනාධාර එකතුකිරීමේ කටයුතු පාසල ඉදිරිපිට ක්‍රියාත්මක කරන බැවින් ඔබ සියලු දෙනාගේම සහයෝගය අප බලාපොරොත්තූ වෙමු.

ශිෂ්‍යානායක සංසධය
අ/ ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය

අද දිනත් අප සුදානම් ඔබේ සහනාධාර බාරගැනීමට....එසේ එක කරනා ද්‍රව්‍ය කටියාව ප්‍රදේශයේ අවතැන් වූ අපේම මිනිසුන් වෙනුවෙන් ලඹා ...
01/12/2025

අද දිනත් අප සුදානම් ඔබේ සහනාධාර බාරගැනීමට....

එසේ එක කරනා ද්‍රව්‍ය කටියාව ප්‍රදේශයේ අවතැන් වූ අපේම මිනිසුන් වෙනුවෙන් ලඹා දීමට කටයුතු කරන්නෙමු...

30/11/2025

මේ වන විට අප හට ලැබී ඇති සහනාධාර ප්‍රමාණයයි මේ. හෙට දිනයේත් ලැබෙන සහනාධාර සමග අප එවා බෙදාහැරිමේ කටයුතු ආරම්භකරනු ලබයි . තවත් හැකි සියලු දෙනාම හෙට දිනයේත් අපහට හැකි අයුරින් සහය ලබා දෙන ලෙසට ආරාධනාකර සිටිමු..

ශිෂ්‍යානායක සංසධය
අ/ ශ්‍රී සිද්ධාර්ථය මධ්‍ය මහා විද්‍යාලය

අද දිනයේ අපට සහය දුන් ඔබ සියලු දෙනාටම අප ස්තූතිවන්ත වන අතර *හෙට දිනයේත් උදෑසන 7.00 සිට සවස් කාලය දක්වාම* සහනාධාර කටයුතු ...
30/11/2025

අද දිනයේ අපට සහය දුන් ඔබ සියලු දෙනාටම අප ස්තූතිවන්ත වන අතර *හෙට දිනයේත් උදෑසන 7.00 සිට සවස් කාලය දක්වාම* සහනාධාර කටයුතු එකතුකිරීමේ කටයුතු පවත්වාගෙන යාමට තීරණය කර ඇත....

ඒ සඳහා හෙට දිනයේ ඔබ සියලු දෙනාගේම සහය අප බලාපොරොත්තූ වෙමු


ශිෂ්‍යානායක සංසධය
අ/ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය

තව දුරටත් අප පාසල ඉදිරිපිට සහනාධාර එකතු කරමින් සිටීඔබ සැමගේ සහය අප බලාපොරොත්තූ වෙනවා
30/11/2025

තව දුරටත් අප පාසල ඉදිරිපිට සහනාධාර එකතු කරමින් සිටී

ඔබ සැමගේ සහය අප බලාපොරොත්තූ වෙනවා

තවදුරටත් සහනාධාර එකතුකිරීමේ කටයුතු පාසල ඉදිරිපිට ක්‍රියාත්මක වෙමින් පවතිඔබට හැකි අයුරින් අපට සහය වෙන ලෙස ආරාධනාකර සිටිනව...
30/11/2025

තවදුරටත් සහනාධාර එකතුකිරීමේ කටයුතු පාසල ඉදිරිපිට ක්‍රියාත්මක වෙමින් පවති

ඔබට හැකි අයුරින් අපට සහය වෙන ලෙස ආරාධනාකර සිටිනවා...

මේ වන විටත් අපට ප්‍රදේශවාසින්ගේ හා සිසු ප්‍රජාවගේ උපකාර අධාර ලැබෙමින් පවතිනවා ඔබටත් ආරාධනාකර සිටිනවා අප හා එක්වන ලෙස
30/11/2025

මේ වන විටත් අපට ප්‍රදේශවාසින්ගේ හා සිසු ප්‍රජාවගේ උපකාර අධාර ලැබෙමින් පවතිනවා

ඔබටත් ආරාධනාකර සිටිනවා අප හා එක්වන ලෙස

අ/ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිරිපිට සහනාධාර එකතුකිරීමේ කටයුතු පාසලේ ශිෂ්‍යානායක සංසදය විසින් මේ වන විට ක්‍රි...
30/11/2025

අ/ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිරිපිට සහනාධාර එකතුකිරීමේ කටයුතු පාසලේ ශිෂ්‍යානායක සංසදය විසින් මේ වන විට ක්‍රියාත්මකව පවතිනවා.....

ඔබතත් හැකි අයුරින් මෙය share කොට එප්පාවල් ප්‍රදේශයේ(කටියාව පෙදෙසේ) අසරණ වී අවතැන් වී සිටින මිනිසුන් සඳහා උපකාරයක් ලබාදෙන්න

රටේ මේ දිනවල පවතින අයහපත් කාලගුණය නිසාවෙන් අවතැන් වුණු එප්පාවල සහ එප්පාවල අවට ප්‍රදේශවල පිරිස් වෙත ආධාර ලබා දීමට අප තීරණ...
29/11/2025

රටේ මේ දිනවල පවතින අයහපත් කාලගුණය නිසාවෙන් අවතැන් වුණු එප්පාවල සහ එප්පාවල අවට ප්‍රදේශවල පිරිස් වෙත ආධාර ලබා දීමට අප තීරණය කර ඇත....

ඒ සඳහා, හෙට දිනයේදී (30) උදෑසන 7.00 සිට පාසල ඉදිරිපිට ඔබට හැකි අයුරින් ලබාදෙන පරිත්‍යාග භාරගැනීමට අපි සූදානම්ව සිටින්නෙමු.

පහත සඳහන් දෑ ඔබට හැකි අයුරින් පරිත්‍යාග කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු...

👉 පානීය ජල බෝතල්
👉 වියළි ආහාර
👉 සනීපාරක්ෂක ද්‍රව්‍ය
👉 ඇඳුම්
👉 ලිපි ද්‍රව්‍ය හා පාසල් උපකරණ
👉 ඖෂධ

මූල්‍යමය ආධාර කිසිවක් භාර නොගන්නා බවද කාරුණිකව දන්වා සිටිමු.

ඔබා ලබාදෙන සියලුම ආධාර විනිවිද භාවයකින් යුතුව බාරගන්නා බවටත්, බෙදා හරින බවටත් අපි සහතික වන්නෙමු..

එප්පාවල අවට ජනතාවගෙන්, ආදීශිෂ්‍යන්ගෙන් හා පාසල් ප්‍රජාවගෙන් හැකිලෙස් සහය වන ලෙසත් මේය share කරන ලෙසත් ඉල්ලා සිටිමු

ශිෂ්‍ය නායක සංසදය
අ/ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය

රටේ මේ දිනවල පවතින අයහපත් කාලගුණය නිසාවෙන් අවතැන් වුණු එප්පාවල සහ එප්පාවල අවට ප්‍රදේශවල පිරිස් වෙත ආධාර ලබා දීමට අප තීරණ...
29/11/2025

රටේ මේ දිනවල පවතින අයහපත් කාලගුණය නිසාවෙන් අවතැන් වුණු එප්පාවල සහ එප්පාවල අවට ප්‍රදේශවල පිරිස් වෙත ආධාර ලබා දීමට අප තීරණය කර ඇත....

ඒ සඳහා, හෙට දිනයේදී (30) උදෑසන 7.00 සිට පාසල ඉදිරිපිට ඔබට හැකි අයුරින් ලබාදෙන පරිත්‍යාග භාරගැනීමට අපි සූදානම්ව සිටින්නෙමු.

පහත සඳහන් දෑ ඔබට හැකි අයුරින් පරිත්‍යාග කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු...

👉 පානීය ජල බෝතල්
👉 වියළි ආහාර
👉 සනීපාරක්ෂක ද්‍රව්‍ය
👉 ඇඳුම්
👉 ලිපි ද්‍රව්‍ය හා පාසල් උපකරණ
👉 ඖෂධ

මූල්‍යමය ආධාර කිසිවක් භාර නොගන්නා බවද කාරුණිකව දන්වා සිටිමු.

ඔබා ලබාදෙන සියලුම ආධාර විනිවිද භාවයකින් යුතුව බාරගන්නා බවටත්, බෙදා හරින බවටත් අපි සහතික වන්නෙමු..

එප්පාවල අවට ජනතාවගෙන්, ආදීශිෂ්‍යන්ගෙන් හා පාසල් ප්‍රජාවගෙන් හැකිලෙස් සහය වන ලෙසත් මේය share කරන ලෙසත් ඉල්ලා සිටිමු

ශිෂ්‍ය නායක සංසදය
අ/ශ්‍රී සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලය.

Address

A/Sri Siddhartha Central College
Eppawala
50260

Telephone

+94252249160

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Siddhartha Central College - Eppawala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category