Actara higher education center

Actara higher education center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Actara higher education center, School, Eppawala.

2026 උසස් පෙළ ➡️නව පන්ති අගෝස්තු මස මුල් සතියේ සිට ආරම්භවේ....📢📢📢ප්‍රතිඵල හදන මිඩියා පන්තිය..✔️✔️✔️විමසීම් 076 610 3997 ...
21/07/2024

2026 උසස් පෙළ ➡️
නව පන්ති අගෝස්තු මස මුල් සතියේ සිට ආරම්භවේ....📢📢📢

ප්‍රතිඵල හදන මිඩියා පන්තිය..✔️✔️✔️

විමසීම් 076 610 3997
072 144 2031
074 137 9763

20/07/2024

විශිෂ්ඨයන්ගේ නවාතැන් පළ ඇක්ටාරා අධ්‍යාපන ආයතනය

6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා සියළුම පංති වල දෙවන වාරය සදහා පංතිය ඇරඹුනා .
විද්‍යාව - අරුණ කුමාර
ගණිතය - මලිත් හර්ශන
ඉංග්‍රීසි - සුරංග වන්නිනායක
සිංහල - නලීන් හේරත්
දෙමළ - සුදීර කුමාර
ICT - කවිඳු ඉලංගකෝන්
Commerce - රවිශ්ක කාලිංග
ඉංග්‍රීසි - කලනි කෞශල්‍යා
ඇක්ටාරා අධ්‍යාපන ආයතනය සතො උඩු මහල එප්පාවල......

විමසීම් - 0721442031 / 0741379763

23/06/2024

අවු.18-45 කාන්තාවක් සදහා එප්පාවල අප අධ්‍යාපන ආයතනයේ ඇබෑර්තුවක් ඇත.
0721442031

21/06/2024
අහඹුවක් නොවූ අනුරාධපුර ප්‍රතිඵල දිස්ත්‍රික් 01  ඉෂාන් දේවින්ද  ජය වේවා පුතා ඔයාට පොඩි කාලේ ඉදන් උගන්නපු හැම ගුරුවරයෙක්ටම...
31/05/2024

අහඹුවක් නොවූ අනුරාධපුර ප්‍රතිඵල දිස්ත්‍රික් 01 ඉෂාන් දේවින්ද ජය වේවා පුතා ඔයාට පොඩි කාලේ ඉදන් උගන්නපු හැම ගුරුවරයෙක්ටම ඔයාගේ දෙමව්පියොන්ට ඇතුළු හැමෝම මෙහි කොටස්කරුවන් හැම දෙනාටම ගොඩාක් ස්තූතියී ...ජය වේවා ❤️

2026 අ.පො.ස උසස් පෙළ කලා විෂයධාරාව නව පන්ති ආරම්භය  ජූනි 2  දින එප්පාවල ඇක්ටාර අධ්‍යාපන ආයත්නයේදී ආරම්භ වේ. විමසීම්  072...
29/05/2024

2026 අ.පො.ස උසස් පෙළ කලා විෂයධාරාව නව පන්ති ආරම්භය ජූනි 2 දින එප්පාවල ඇක්ටාර අධ්‍යාපන ආයත්නයේදී ආරම්භ වේ.

විමසීම් 072 1 442 031, 071 7 463 369, 074 1 379 763

2026 අ.පො.ස උසස් පෙළ තාක්ෂණවේදය නව පන්ති ආරම්භය මැයි මස 29 හෙට දින දහවල් 2:30ට එප්පාවල ඇක්ටාර අධ්‍යාපන ආයත්නයේදී ආරම්භ ව...
28/05/2024

2026 අ.පො.ස උසස් පෙළ තාක්ෂණවේදය නව පන්ති ආරම්භය මැයි මස 29 හෙට දින දහවල් 2:30ට එප්පාවල ඇක්ටාර අධ්‍යාපන ආයත්නයේදී ආරම්භ වේ.

විමසීම් 072 1 442 031, 071 7 463 369, 074 1 379 763

2026 නව පන්ති ආරම්භය උසස් පෙළ.
24/05/2024

2026 නව පන්ති ආරම්භය උසස් පෙළ.

පුලුවන් අය එන්න ඇක්ටාරා අධ්‍යාපන ආයතනයේ පැවැත්වෙන 🍦 දන්සලට.
22/05/2024

පුලුවන් අය එන්න ඇක්ටාරා අධ්‍යාපන ආයතනයේ පැවැත්වෙන 🍦 දන්සලට.

Address

Eppawala

Telephone

+94721442031

Website

Alerts

Be the first to know and let us send you an email when Actara higher education center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category