PDMS

PDMS Piriven Data Management System

පරිශිලක ඔබගේ පහසුව සඳහා ගූගල් සෙවුම් යන්ත්‍රය හරහා අපගේ පද්ධතියට පිවිසීමට අවස්තාව සළසන ලදී.තෙරුවන් සරණයි!https://www.goo...
11/08/2021

පරිශිලක ඔබගේ පහසුව සඳහා ගූගල් සෙවුම් යන්ත්‍රය හරහා අපගේ පද්ධතියට පිවිසීමට අවස්තාව සළසන ලදී.
තෙරුවන් සරණයි!

https://www.google.lk/search?q=pdms.lk

PDMS ගමනේ තවත් එක් සුවිශේෂි කඩඉමක්.පළාත්භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ(පිරිවෙන්) ස්වාමීන් වහන්සේලා  සහ කොට්ඨාශ භාර සහකාර...
10/08/2021

PDMS ගමනේ තවත් එක් සුවිශේෂි කඩඉමක්.පළාත්භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ(පිරිවෙන්) ස්වාමීන් වහන්සේලා සහ කොට්ඨාශ භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ(පිරිවෙන්) ස්වාමීන් වහන්සේලා, අමාත්‍යංශය වෙත මාසිකව ලබා දෙන ප්‍රගති සමාලෝචන වාර්තාව මෙම මස සිට PDMS (Piriven Data Management System) හෙවත් පිරිවෙන් දත්ත කළමනාකරණ පද්ධතිය හරහා මාර්ගගතව ලබා ගැනීමට අවශ්‍ය මෘදුකාංගමය පහසුකම ක්‍රියාත්ම කිරීමට දහම් පාසල්,පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශය සමග PDMS කණ්ඩායමට හැකි විය.

කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව එකසේ අගයමින් ඉදිරියට යාම PDMS බලාපොරොත්තුවයි.

සහය දුන් සැමට තෙරුවන් සරණයි.

PDMSත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ආවරණය කරන ලදී.======================================පිරිවෙන් දත්ත කළමනාකරණ පද්ධතිය,ත්‍රික...
07/06/2021

PDMS
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ආවරණය කරන ලදී.
======================================
පිරිවෙන් දත්ත කළමනාකරණ පද්ධතිය,ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිරිවෙන් සඳහා ස්ථාපිත කිරීම අද දින (2021-06-07) සිදු කළෙමි.පවතින වසංගත තත්වය හමුවේ මාර්ගගත ක්‍රමය (Online) යටතේ මෙම වැඩමුළුව සිදුකළ අතර, මේ සඳහා සහයෝගය හා මගපෙන්වීම සිදු කළ,

නැගෙනහිර පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය මැදිරිගිරියේ විනීත හිමි,

ත්‍රිකුණාමලය දිස්ත්‍රීක් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ පූජ්‍ය තවලම්හල්මිල්ලෑවේ දේවානන්ද හිමි,

ඇතුළු දිස්ත්‍රික්කයේ ගුරු උපදේශක මණ්ඩලය,
කෘත්‍යාධිකාරි හිමිවරු,
පරිවෙිණාධිපති හිමිවරු,ගුරු භවතුන්,
ඇතුලු සියළු දෙනාට පුණ්‍යානුමෝදනා කරමි.

මේ වන විට PDMS ආවරණය කොට ඇති දිස්ත්‍රික්ක,

01. අනුරාධපුර
02. පොළොන්නරුව
03. වව්නියාව
04. මුලතිව්
05. ත්‍රීකුණාමලය

වසංගත තත්වය හමුවේ මෙම පද්ධතියේ අවශ්‍යතාව වඩාත් වැඩියෙන් දැනෙන නිසාවෙන් ඉතා ඉක්මණින් අනෙකුත් දිස්ත්‍රික්ක ආවරණය කිරීමට අපේක්ෂා කරමි.

⁣කැලේසියඹලාවේ නන්ද හිමි.
PDMS කණ්ඩායම වෙනුවෙන්.

PDMS | User Login
04/06/2021

PDMS | User Login

Piriven Data Management System User Login

03/06/2021

පිරිවෙන් දත්ත කළමණාකරන පද්ධතිය
(PDMS)

පිරිවෙන් අධ්‍යාපනය නව මගකට යොමුකරමින් පිරිවෙන් අධ්‍යාපන පරිපාලනය සඳහා නිර්මාණය කරන ලද මෙම පරිගණක පද්ධතිය සමස්ත දිවයින පුරා විහිදි පැතිරී ඇති අටසියය ඉක්ම වූ පිරිවෙන් ඒකාත්මික කෙරෙන වගයි.

Address

Kelesiyambalewa
Eppawala
50260

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94716007003

Alerts

Be the first to know and let us send you an email when PDMS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category