Sisenco Korean Language Centre

Sisenco Korean Language Centre Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sisenco Korean Language Centre, Education, New School, Embilipitiya.
(1)

සිහින සැබෑ කරන කොරියානූ භාෂා සන්නාමය ප්‍රවීණ කොරියානු දේශක ප්‍රදීප් විජේසිරිවර්ධන සර් මෙහෙයවන ලංකාවේ අංක 1 කොරියානු භාෂා පන්තිය.13 වසරක විශිෂ්ටත්වයේ මග පෙන්වීමෙන් "EPS-TOPIK/TOPIK" korean භාෂා විභාග ප්‍රතිපල සහතික අපේ පන්තිය..

A/L ඉවරයි.කොරියන් පටන් ගමු🔥🇰🇷👋 මෙවර අ.පො.ස. උසස් පෙළ අවසන් කරන දුවලා පුතාලා වෙනුවෙන් ආරම්භ කරන නව කොරියානු භාෂා ඔන්ලයින්...
24/08/2026

A/L ඉවරයි.කොරියන් පටන් ගමු🔥🇰🇷

👋 මෙවර අ.පො.ස. උසස් පෙළ අවසන් කරන දුවලා පුතාලා වෙනුවෙන් ආරම්භ කරන නව කොරියානු භාෂා ඔන්ලයින් පන්ති

🗓️ ආරම්භක දේශනය : සැප්තැම්බර් මස 01 වන අගහරුවාදා දින
⏰ වේලාව : රාත්‍රි 7.30 සිට
📲 Platform : Zoom ඔස්සේ
😍 ලංකාවටම නොමිලේ!!!

👨‍🏫 13 වසරට අධික පළපුරුද්ද, කාර්යක්ෂම වැඩපිළිවෙළ සහ සිසුන් 38 000 කට අධික ප්‍රමාණයකගේ විශ්වාසය දිනාගත් SISENCO අප සමඟ එක්වන ඔබට කොරියානු භාෂා විභාගය ඉහළින් ම සමත් වෙන්න අදම සම්බන්ධ වෙන්න❤️

📲 දැන්ම "ඔබගේ නම/ දිස්ත්‍රික්කය/2027 ඔන්ලයින් පන්තිය" ලෙස 071 84 0000 4 ට WhatsApp පණිවිඩයක් එවන්න!
💥 ඔයාගේ යාළුවන්ටත් මේක Share කරන්න අමතක කරන්න එපා💪

#කොරියන්

24/08/2026

කොරියන් දන්නේ නැතුව K-Pop සින්දු කියන්න ගිහින් ඔයාටත් මේ වගේ Lyrics වැරදිලා තියෙනවද? 🤭🎶

Subtitles නැතුව K-Drama බලන්න, ආසම කරන සින්දුවල තේරුම දැනගෙන ලස්සනට කියන්න දැන් ඔයාටත් පුළුවන්! 🤩

👨‍🏫 13 වසරට අධික පළපුරුද්ද, කාර්යක්ෂම වැඩපිළිවෙළ සහ සිසුන් 38 000 කට අධික ප්‍රමාණයකගේ විශ්වාසය දිනාගත් SISENCO අප සමඟ එක්වන ඔබට කොරියානු භාෂාව මුල සිටම සරලව ඉගෙන ගන්න පුලුවන් ❤️

මෙවර A/L විභාගය අවසන් කරලා නිදහසේ ඉන්න ඔයාට හරියටම ගැලපෙන අලුත්ම පන්තිය තමයි මේ. කොරියානු හෝඩියේ ඉඳන් මූලික ව්‍යාකරණ දක්වා සියල්ලම නිවැරදිව ඉගෙන ගන්න ගමන්, පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයකුත් (Valid Certificate) ලබාගන්න ඔයාටත් අවස්ථාව තියෙනවා. ✅

📲 දැන්ම "ඔබගේ නම/ දිස්ත්‍රික්කය/Beginner Course" ලෙස 071 84 0000 4 ට WhatsApp පණිවිඩයක් එවන්න!

💥 ඔයාගේ K-Drama, K-Pop වලට ආස කරන යාළුවන්ටත් මේක Share කරන්න අමතක කරන්න එපා💪

#කොරියන්

වැඩිම ලකුණකට හරිම පාර 🚀🇰🇷2026 කොරියානු භාෂා විභාගයේ වැඩිම ලකුණකට යන්න හරියට පේපර් කරන්න දැන්ම ඉදන් පටන් ගන්න.මොනවද මේ පේ...
24/08/2026

වැඩිම ලකුණකට හරිම පාර 🚀🇰🇷

2026 කොරියානු භාෂා විභාගයේ වැඩිම ලකුණකට යන්න හරියට පේපර් කරන්න දැන්ම ඉදන් පටන් ගන්න.

මොනවද මේ පේපර් පන්තියෙන් ඔයාට හම්බු වෙන විෂය කොටස්???
🔰 අනුමාන ප්‍රශ්න පත්‍ර 08ක් (Live සහ Recording විදියට)
🔰 සවන්දීම ප්‍රශ්න පත්‍ර 04ක්
🔰 සම්මත පෙළපොත 문화와 정보 ඇතුළුව පාඩම් සාකච්ඡා කිරීම්
🔰 සියලුම පේපර් UBT ආකාරයට
🔰 සෑම පන්තියකම රෙකොඩින් ලබාදෙනු ලැබේ.

2023 සිට 2025 දක්වා ඉහළම විභාග ප්‍රතිඵල සමඟින් තහවුරු කර ලංකවේ හොදම පේපර් පන්තිය 😍

®️ අගෝස්තු මාසය සඳහා වන්න....
◻️ වැඩි විස්තර දැනගැනිමට අපගේ 071 84 0000 4 අංකයට "ඔබගේ නම/දිස්ත්‍රික්කය/2026 Paper Class" ලෙස වට්සැප් මැසේජ් එකක් යොමු කරන්න.ඔයාගේ යාළුවන්ටත් කියන්න අමතක කරන්න එපා.🙌

#කොරියන්

ඔබ ඔබේ හැකිවන්ට සීමාව නොවන්න👋
24/08/2026

ඔබ ඔබේ හැකිවන්ට සීමාව නොවන්න👋

24/08/2026

A/L විභාගය ඉවර වෙලා ගෙදරට වෙලා නිකන්ම ඉන්නවද? 🤔
අලුත් Language එකක් ඉගෙන ගන්න එක කොච්චර වටිනවද කියලා ඔයා දන්නවද? 🤩

අලුත් භාෂාවක් කියන්නේ ඔයාගේ Profile එකට ලොකු Value එකක් එකතු කරන දෙයක්. අනිත් අය දන්නේ නැති භාෂාවක් ඔයා දන්නවා කියන්නේ ඉදිරි අනාගතයේදී ඔයාට තියෙන ලොකුම Advantage එකක්!

👨‍🏫 13 වසරට අධික පළපුරුද්ද, කාර්යක්ෂම වැඩපිළිවෙළ සහ සිසුන් 38 000 කට අධික ප්‍රමාණයකගේ විශ්වාසය දිනාගත් SISENCO අප සමඟ එක්වන ඔබට කොරියානු භාෂාව මුල සිටම සරලව ඉගෙන ගන්න පුලුවන් ❤️

මෙවර A/L විභාගය අවසන් කළ ඔයා වෙනුවෙන්ම අපි අලුතෙන්ම පටන් ගන්න Korean Language Beginner Course එකට අදම සම්බන්ධ වෙන්න. ✅

📲 දැන්ම "ඔබගේ නම/ දිස්ත්‍රික්කය/Beginner Course " ලෙස 071 84 0000 4 ට WhatsApp පණිවිඩයක් එවන්න!
💥 ඔයාගේ යාළුවන්ටත් මේක Share කරන්න අමතක කරන්න එපා💪

#කොරියන්

23/08/2026

ඔයා තාමත් Subtitles දිහා බලාගෙන K-Drama බලන කෙනෙක්ද? 😍

A/L ඉවර වෙලා Chill එකේ ඉන්න මේ කාලේ, අලුත් දේවල් Try කරන ගමන් "Oppa" කියන දේවල් කෙලින්ම තේරුම් ගන්න ඔයාත් කැමතිද? 🤩

👨‍🏫 13 වසරට අධික පළපුරුද්ද, කාර්යක්ෂම වැඩපිළිවෙළ සහ සිසුන් 38 000 කට අධික ප්‍රමාණයකගේ විශ්වාසය දිනාගත් SISENCO අපගේ අලුත්ම කොරියානු භාෂා පන්තියට (Korean Class) ඔයාටත් දැන් Join වෙන්න පුළුවන් ❤️

ඇයි ඔයා මේ පන්තියට සම්බන්ධ වෙන්න ඕනේ? ❓
✅ Language එක විතරක් නෙමෙයි, K-Food, K-Pop සහ K-Culture ගැනත් හැමදේම කතා කරන්න ලැබීම
✅ පාඨමාලාව අවසානයේ වටිනා සහතික පත්‍රයක් (Valid Certificate) හිමිවීම
✅ කිසිදු භාෂා දැනුමක් නොමැති වුවත් මුල සිටම සරලව ඉගෙනගන්න ලැබීම

📲 දැන්ම "ඔබගේ නම/ දිස්ත්‍රික්කය/Beginner Course" ලෙස 071 84 0000 4 ට WhatsApp පණිවිඩයක් එවන්න!

💥 ඔයාගේ K-Drama බලන යාළුවන්ටත් මේක Share කරන්න අමතක කරන්න එපා💪

#කොරියන්

නව ඔන්ලයින් කොරියානු භාෂා පන්ති ආරම්භය🇰🇷👨‍🏫 13 වසරට අධික පළපුරුද්ද, කාර්යක්ෂම වැඩපිළිවෙළ සහ සිසුන් 38 000 කට අධික ප්‍රමා...
23/08/2026

නව ඔන්ලයින් කොරියානු භාෂා පන්ති ආරම්භය🇰🇷

👨‍🏫 13 වසරට අධික පළපුරුද්ද, කාර්යක්ෂම වැඩපිළිවෙළ සහ සිසුන් 38 000 කට අධික ප්‍රමාණයකගේ විශ්වාසය දිනාගත් SISENCO අප සමඟ එක්වන ඔබට කොරියානු භාෂා විභාගය ඉහළින් ම සමත් වෙන්න අදම සම්බන්ධ වෙන්න❤️

🗓️ ආරම්භක දේශනය : සැප්තැම්බර් මස 01 වන අගහරුවාදා දින
⏰ වේලාව : රාත්‍රි 7.30 සිට
📲 Platform : Zoom ඔස්සේ
😍 ලංකාවටම නොමිලේ!!!

📲 දැන්ම "ඔබගේ නම/ දිස්ත්‍රික්කය/2027 ඔන්ලයින් පන්තිය" ලෙස 071 84 0000 4 ට WhatsApp පණිවිඩයක් එවන්න!
💥 ඔයාගේ යාළුවන්ටත් මේක Share කරන්න අමතක කරන්න එපා💪

#කොරියන්

Turning Point 2.0✈️🇰🇷❤️Turning Point 2.0 පැකේජය ඔස්සේ අනුමාන ප්‍රශ්න පත්‍ර 50 (කියවීම සහ සවන්දීම කොටස් 02ම ඇතුලත්) සාකච්...
23/08/2026

Turning Point 2.0✈️🇰🇷❤️

Turning Point 2.0 පැකේජය ඔස්සේ අනුමාන ප්‍රශ්න පත්‍ර 50 (කියවීම සහ සවන්දීම කොටස් 02ම ඇතුලත්) සාකච්ඡා කරන විඩියෝ රෙකොඩින් සහ එම ප්‍රශ්න පත්‍රවල UBT ප්‍රශ්න පත්‍ර 50කින් සමන්විත අධිවේගී ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරිමේ වැඩසටහන.

Turning Point 2.0 පැකේජය ඔස්සේ,
📖 Reading + Listening කොටස් දෙකම ඇතුළත් සම්පුර්ණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම
✅ 2025 විභාගයේ අමාරුම Listening කොටස් සඳහා විශේෂ අවධානය
✅ විභාගයේ විදියටම UBT Papers Practice
✅ ව්‍යාකරණ හුරුව

📌පාඨමාලා ගාස්තුව : රු.10,000/=

Turning Point 2.0 එක ඔස්සේ දින 50ක් තුළ ඔබ මොන දැනුම් මට්ටමක හිටියත් මේ ප්‍රශ්න පත්‍ර 50 කරලා අවසන් වෙද්දි ඔබට උපරිම ලකුණකට එන්න පුලුවන්.
❌ දෙතුන් පාර රස්තියාදු වෙන්න එපා
✅ එක පාරින්ම විභාගය සමත් වෙන්න අදම සම්බන්ධ වෙන්න ❤️

23/08/2026

රැයක් දවාලක් නැතුව කන කට්ටේ ප්‍රතිඵල🇰🇷😍

22/08/2026

ලෝකයේ හොඳම Universities තියෙන්නේ ඇමරිකාවෙ, යුරෝපෙ, ඕස්ට්‍රේලියාවෙ විතරයි කියලාද ඔයත් හිතන් ඉන්නේ? 🤔

නැහැ! දකුණු කොරියාවේත් ලෝකයේ ඉහළම Ranking තියෙන Universities තියෙනවා. ඒ වගේම අනිත් රටවල් වලට සාපේක්ෂව ඉතා අඩු මුදලකට ලොකු වටිනාකමක් ලබාගන්න ඔයාට දැන් අවස්ථාව තියෙනවා. 🇰🇷🎓

👨‍🏫 13 වසරට අධික පළපුරුද්ද, කාර්යක්ෂම වැඩපිළිවෙළ සහ සිසුන් 38 000 කට අධික ප්‍රමාණයකගේ විශ්වාසය දිනාගත් SISENCO අප සමඟ එක්වන ඔබට කොරියාවේ උසස් අධ්‍යාපන සිහිනය හැබෑ කරගන්න අවශ්‍ය නිවැරදිම මඟපෙන්වීම ලබාගන්න පුලුවන් ❤️

ඔයාත් විදේශීය අධ්‍යාපනයකට යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම්, මේ ගැන සියලුම විස්තර දැනගන්න සහ ඔයා නොදන්න ගොඩක් දේවල් ඉගෙනගන්න අපේ WhatsApp සමූහයට දැන්ම එකතු වෙන්න. ✅

👇 පහතින් ඇති WhatsApp Button එක Click කරලා "ඔබගේ නම/ දිස්ත්‍රික්කය/K-Edu hub" ලෙස 071 84 0000 4 ට WhatsApp පණිවිඩයක් එවන්න

💥 ඔයාගේ යාළුවන්ටත් මේක Share කරන්න අමතක කරන්න එපා💪

#කොරියන්

Address

New School
Embilipitiya
70200

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 22:00
Sunday 08:30 - 17:00

Telephone

+94718400004

Alerts

Be the first to know and let us send you an email when Sisenco Korean Language Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sisenco Korean Language Centre:

Shortcuts

Share