Past Pupils association - Embilipitiya Maha Vidyalaya

Past Pupils association - Embilipitiya Maha Vidyalaya Embilipitiya Maha Vidyalaya Past Pupils Association Official Page

10/09/2026
සබරගමු පලාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ධූරයටපත් ඇඹිලිපිටිය මහාවිද්‍යාලීය කීර්තිමත් ආදිශිෂ්‍ය චාමර බමුණුආරච්චි මැත...
14/07/2026

සබරගමු පලාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ධූරයටපත් ඇඹිලිපිටිය මහාවිද්‍යාලීය කීර්තිමත් ආදිශිෂ්‍ය චාමර බමුණුආරච්චි මැතිතුමාට ඇඹිලිපිටිය මහා විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමයේ උනුසුම් සුභපැතුම්...............

05/06/2026
2026 ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද සියලු දෙනාටම සුභ නව වසරක් වේවා...!
14/04/2026

2026 ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද සියලු දෙනාටම සුභ නව වසරක් වේවා...!

ඇඹිලිපිටිය මහා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ මහා සභාව සහ නිල වරණය පසුගිය 2026/03/28 වෙනිදා ඇඹිලිපිටිය මහා විද්‍යාලයේදී පැ...
30/03/2026

ඇඹිලිපිටිය මහා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ මහා සභාව සහ නිල වරණය පසුගිය 2026/03/28 වෙනිදා ඇඹිලිපිටිය මහා විද්‍යාලයේදී පැවැත්විණ එහි දී පාසලේ උන්නතිය සඳහා විශේෂ යෝජනා රැසක් සභා සම්මත කරගන්නා ලදී. එහි දී ඒකමතිකව තෝරා පත් කරගනු ලැබූ නව නිලධාරී මණ්ඩලය.

01 සභාපති - සුරේෂ් මහතා (විදුහල්පතිතුමා)
02 උපසභාපති - සිසිර සේනාධීර මහතා
03 ප්‍රධාන ලේකම් - ප්‍රසාද් මල්වත්ත මහතා
04 උපලේකම් - ධනුෂ්ක මහතා
05 භාණ්ඩාගාරික - ප්‍රදීප් නිශාන්ත මහතා
06 උප භාණ්ඩාගාරික - සම්පත් චමින්ද මහතා
07 ප්‍රධාන සංවිධායක - දිලිප් සුරංග මහතා
අනුකමිටු ලේකම්වරු
08 තොරතුරු තාක්ෂන ලේකම් - කසුන් චම්පක මහතා
09 ක්‍රීඩා ලේකම් - වරුණ ප්‍රියංකර මහතා
10 සුභසාධන ලේකම් - ප්‍රසාද් මහතා
11 සෞන්දර්ය කලා ලේකම් - සුරංග මහතා
12 ජනමාධ්‍ය ලේකම් - අබේනායක මහතා
13 විදේශ සබඳතා ලේකම් - එරන්ද බානුක මාහතා
14 අධ්‍යාපන ලේකම් - MD අසංක මහතා
15 කැඳවුම්කරු - සාන්ත වික්‍රම මහතා
16 ගිණුම් පරීක්ෂක - නානායක්කාර මහතා

Address

Embilipitiya Maha Vidyalaya Embilipitiya
Embilipitiya

Telephone

+94770545255

Website

Alerts

Be the first to know and let us send you an email when Past Pupils association - Embilipitiya Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Past Pupils association - Embilipitiya Maha Vidyalaya:

Shortcuts

Share