Past Students Association - Embilipitiya Presidents' College

Past Students Association - Embilipitiya Presidents' College Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Past Students Association - Embilipitiya Presidents' College, High School, Embilipitiya President’s College, Embilipitiya.

10/08/2026
09/08/2026

අද දින ශිෂ්‍යත්ව විභාහගයට පෙනී සිටින සියළුම දු දරුවන්ට ඒ සදහා සාර්ථකව මුහුන දීමට ශක්තිය දහිරිය වාසනාව ලැබේවා....

ආදී ශිෂ්‍ය සංගමයේ සංවිධානයෙන් හා HNB Life සමාගමේ අනුග්‍රහයෙන් අද දින පැවති ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය ..මෙහෙයවීම ජාතික රූපවා...
27/07/2026

ආදී ශිෂ්‍ය සංගමයේ සංවිධානයෙන් හා HNB Life සමාගමේ අනුග්‍රහයෙන් අද දින පැවති ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය ..මෙහෙයවීම ජාතික රූපවාහිනියේ නැණ මිහිර දේශක චන්දන අබේකෝන් ගුරුතුමා.....මේ වෙනුවෙන් අනුග්‍රහය දැක්වූ HNB Life සමාගමට ආදී ශිෂ්‍ය සංගමයේ හෘදයාංගම ස්තූතිය පුදකරන්නෙමු......

අප විද්‍යාලයේ දීප්තිමත් ජේෂ්ඨ ආදී ශිෂ්‍ය චමින්ද සිරිවර්ධන සහෝදරයා හදීසි හෘදයාබාධයකින් අභාවප්ප්‍රාප්ත වී ඇත ඔහුට ආදී ශිෂ්...
22/07/2026

අප විද්‍යාලයේ දීප්තිමත් ජේෂ්ඨ ආදී ශිෂ්‍ය චමින්ද සිරිවර්ධන සහෝදරයා හදීසි හෘදයාබාධයකින් අභාවප්ප්‍රාප්ත වී ඇත ඔහුට ආදී ශිෂ්‍ය සංගමයේ බලවත් ශෝකය ප්‍රකාශ කරමු...

ජයග්‍රාහි දරුවන්ට ආදී ශිෂ්‍ය සංගමයේ උණුසුම් සුභ පැතුම් එක් කරමු...
17/07/2026

ජයග්‍රාහි දරුවන්ට ආදී ශිෂ්‍ය සංගමයේ උණුසුම් සුභ පැතුම් එක් කරමු...

ශ්‍රි ලංකා කබඩි සම්මේලනයේ අභිනව ලේකම් ධූරයට පත්වු අප විද්‍යාලයේ දීප්තිමත් ආදී ශිෂ්‍ය ජේෂ්ඨ කබඩි ක්‍රීඩක සුගත් වීරසිංහ සහ...
13/07/2026

ශ්‍රි ලංකා කබඩි සම්මේලනයේ අභිනව ලේකම් ධූරයට පත්වු අප විද්‍යාලයේ දීප්තිමත් ආදී ශිෂ්‍ය ජේෂ්ඨ කබඩි ක්‍රීඩක සුගත් වීරසිංහ සහෝදරයාට ආදි ශිෂ්‍ය සංගමයේ උණුසුම් සුබ පැතුම් එක් කරමු...

2026 සබරගමුව පලාත් පාසල් ක්‍රීඩා  උලලේ වුෂු ක්‍රීඩාවෙන් ජයග්‍රහණයත් ලැබු අප විදයාලයේ දරුවන්ට ආදී ශිෂ්‍ය සංගමයේ උණුසුම් ස...
30/06/2026

2026 සබරගමුව පලාත් පාසල් ක්‍රීඩා උලලේ වුෂු ක්‍රීඩාවෙන් ජයග්‍රහණයත් ලැබු අප විදයාලයේ දරුවන්ට ආදී ශිෂ්‍ය සංගමයේ උණුසුම් සුභ පැතුම් එක් කරමු....

2026 සබරගමුව පලාත් පාසල් ක්‍රීඩා උලලේ  බාලක ක්‍රිකට් ශූරතාවය දිනූ අප විදයාලීය ක්‍රිකට් කන්ඩායමේ දරුවන්ට ආදී ශිෂ්‍ය සංගමය...
28/06/2026

2026 සබරගමුව පලාත් පාසල් ක්‍රීඩා උලලේ බාලක ක්‍රිකට් ශූරතාවය දිනූ අප විදයාලීය ක්‍රිකට් කන්ඩායමේ දරුවන්ට ආදී ශිෂ්‍ය සංගමයේ උණුසුම් සුභ පැතුම් එක්කරමු......

2025 අ.පො.ස. සා පෙළ  ඉහලින්ම සමත් වි ජනාධිපති විදු මෑණියන් ඉහලින්ම ඔසවා තැබු ආදරණීය දරුවන්ට ආදී ශිෂ්‍ය සංගමයේ උණුසුම් සු...
23/06/2026

2025 අ.පො.ස. සා පෙළ ඉහලින්ම සමත් වි ජනාධිපති විදු මෑණියන් ඉහලින්ම ඔසවා තැබු ආදරණීය දරුවන්ට ආදී ශිෂ්‍ය සංගමයේ උණුසුම් සුභ පැතුම් එක්කරමු...විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයට අපි බෙහෙවින්ම ස්තූති වන්ත වෙමු ♥️♥️♥️

Address

Embilipitiya President’s College
Embilipitiya
70200

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+94767070231

Website

Alerts

Be the first to know and let us send you an email when Past Students Association - Embilipitiya Presidents' College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Past Students Association - Embilipitiya Presidents' College:

Shortcuts

Share

Category