Ravishka D. Amarasekare - Physics

Ravishka D. Amarasekare - Physics Magic නොවන Physics Logic එක

21/08/2026

අද Daily Dose එක ගත්තද...? 😌😉

Magic නොවන Physics Logic එක
රවිශ්ක D. අමරසේකර

゚viralシ #ඇඹිලිපිටිය

20/08/2026

උත්තරය කීයද...?
Physics Daily Dose.. 01 ✅

Magic නොවන Physics Logic එක
රවිශ්ක D. අමරසේකර

゚viralシ #ඇඹිලිපිටිය

මේක A එකකට Plan කරපු ගමනක්...👊💯 2027 Physics Paper Classහෙට උදේ 8.00 ට Victory College ඇඹිලිපිටිය
20/08/2026

මේක A එකකට Plan කරපු ගමනක්...👊💯
2027 Physics Paper Class
හෙට උදේ 8.00 ට
Victory College ඇඹිලිපිටිය

2028 Physics ලියන දරුවන්ට අලුත් වැඩක්....🎓🛑සම්පූර්ණයෙන් නොමිලේ....❗️✅ මොකක්ද ? : Paper Class එකක්...✅ කවද්ද ? : හැම සතිය...
16/08/2026

2028 Physics ලියන දරුවන්ට අලුත් වැඩක්....🎓

🛑සම්පූර්ණයෙන් නොමිලේ....❗️

✅ මොකක්ද ? : Paper Class එකක්...
✅ කවද්ද ? : හැම සතියකම අඟහරුවාදා
✅ කොහෙද තියෙන්නේ ? : Online
✅ Paper එක මොන වගේද ? : mcq 15ක Paper එකක්
✅ Discuss එකක් තියේද? : ඔව්. හැම අඟහරුවාදා ම රාත්‍රී 8.00ට Youtube Live
✅ Paper එක හැදෙන්නේ කොහොමද ? : මේ දක්වා 28 දරුවන්ට උගන්නපු සියළු කොටස් ආවරණය වන විදියට...
✅ වෙන Class එකකට ගියත් එන්න පුළුවන් ද? : කිසිම ප්‍රශ්නයක් නැ ඕනම දරුවෙක්ට නොමිලේම සම්බන්ද වෙන්න පුළුවන්
✅ මේකට එන්න ඕනි ඇයි ? : Exam එකේ mcq කියන්නේ ලකුණු 50ක්. ඉතින් mcq ටික ගොඩදාගත්තොත් A එකක් sure .
✅ මේක හැමදාම තියනවද? : ඔව් විභාගය ලියනකන්ම හැම සතියකම තියනවා
✅ මම මේකට යන්න ඕනිද? : ඔව් අනිවාරෙන්ම යන්න ඕනි MCQ ටික ගොඩදාගන්න.

වැඩි විස්තර සඳහා අපගේ Whatsapp Channel එකට සම්බන්ධ වෙන්න...👇
https://whatsapp.com/channel/0029Vb5hXXF7oQhe7FIVzr26

Address

Embilipitiya

Telephone

+94712677842

Website

Alerts

Be the first to know and let us send you an email when Ravishka D. Amarasekare - Physics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ravishka D. Amarasekare - Physics:

Shortcuts

Share