Zonal Education Office Embilipitiya

Zonal Education Office Embilipitiya Embilipitiya Zonal Education Office
Official page

08/08/2026
07/08/2026

රාජ්‍ය සේවක නිර්මාණ තරඟාවලිය - 2026
07/08/2026

රාජ්‍ය සේවක නිර්මාණ තරඟාවලිය - 2026

2026 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර අවසන් කිරීම හා තෙවන පාසල් වාරයේ දෙ...
06/08/2026

2026 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර අවසන් කිරීම හා තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම

2026 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර සිංහල හා දෙමළ පාසල් සඳහා 2026.08.07 වන සිකුරාදා දින අවසන් වන අතර මුස්ලිම් පාසල් සඳහා 2026.09.02 වන බදාදා දින අවසන් වේ.

සියලුම පාසල් සඳහා තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2026.09.07 වන සඳුදා දින ආරම්භ වී 2026.12.04 වන සිකුරාදා දින අවසන් වේ.

”அத்தம”தூய்மையான தேசத்திற்கான தேசிய பிரஜைகள் பணி
04/08/2026

”அத்தம”

தூய்மையான தேசத்திற்கான தேசிய பிரஜைகள் பணி


”අත්තම” පවිත්‍ර දේශයක් සඳහා වන ජාතික පුරවැසි මෙහෙවර
04/08/2026

”අත්තම”

පවිත්‍ර දේශයක් සඳහා වන ජාතික පුරවැසි මෙහෙවර


31/07/2026

පරිසර හිතකාමී
වගකීම් සහගත සමාජයක් උදෙසා
සුපිළිපන් තිරසාර හරිත
සංස්කෘතියකට මුලපුරමු.

゚

Address

Zonal Education Office
Embilipitiya
70200

Opening Hours

Monday 08:00 - 16:45
Tuesday 08:00 - 16:45
Wednesday 08:00 - 16:45
Thursday 08:00 - 16:45
Friday 08:00 - 16:45

Telephone

+94472230336

Website

Alerts

Be the first to know and let us send you an email when Zonal Education Office Embilipitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Zonal Education Office Embilipitiya:

Shortcuts

Share

Category