R/Emb/Bodhimaluwa vidyalaya

R/Emb/Bodhimaluwa vidyalaya A School of Embilipitiya Educational Zone 🔖

*අද දින අප බෝධිමළුව විද්‍යාලය සමස්ථ ලංකා සංගීත කලාප තරග අතරින්  ප්‍රථම ස්ථාන 2ක් ....සහ දෙවන ස්ථානයක්  ලබා ගන්න ලදි..*❤️...
08/08/2026

*අද දින අප බෝධිමළුව විද්‍යාලය සමස්ථ ලංකා සංගීත කලාප තරග අතරින් ප්‍රථම ස්ථාන 2ක් ....සහ දෙවන ස්ථානයක් ලබා ගන්න ලදි..*❤️🥳

*D.1.7 සමූහ ගායනය-(විවෘත)මිශ්‍ර -‘කෙල්ලනි නුඹලා දන්නෙ නටන්නයි’-සැඩ සුළං චිත්‍රපටය - ප්‍රථම ස්ථානය

*D.3.82 සමූහ (විවෘත)-නාට්‍ය ජවනිකා-“අ ආ ඇ ඈ ඉ ඊ උ උෟ අනාදිමත් කලක් කියූ /ගුරු තරුව

ප්‍රථම ස්ථානය

*B .2.60 ඒකල වාදනය-(ජේ‍්‍යෂ්ඨ-1) පිරිමි/හාර්මෝනියම්/ගී අනුවාදනය-‘නොබලන් කුමරිය
දෙවන ස්ථානය

දිනෙන් දිනන සුන්දර බෝධිමළුව .....
දරුවන්ටත් පුරුදු පුහුණු කළ ගුරුවරුන් ඇතුළු සහය දුන් සැමටත් උණුසුම් සුබ පැතුම් 💐💐 Pubudi Withanage
Shantha Pwa
Bandara
Pasindu Malith Berenger

ඉසිඹු හරසර ප්‍රණාම..2026/08/05
07/08/2026

ඉසිඹු හරසර ප්‍රණාම..

2026/08/05

05/08/2026
05/08/2026


අද දින විශ්‍රාම ලැබූ ලාල් සර් ඔබට සුවබර විශ්‍රාම දිවියක්....
05/08/2026

අද දින විශ්‍රාම ලැබූ ලාල් සර් ඔබට සුවබර විශ්‍රාම දිවියක්....

1 ශ්‍රේණියේ හා 2 ශ්‍රේණියේ විෂය නිර්දේශයට සමගාමීව පැවැත් වූ 'පුංචි අපේ පෙරහැර'
20/07/2026

1 ශ්‍රේණියේ හා 2 ශ්‍රේණියේ විෂය නිර්දේශයට සමගාමීව පැවැත් වූ 'පුංචි අපේ පෙරහැර'

සෞඛ්‍ය හා ලිංගික අධ්‍යාපනය පිළිබඳ වැඩමුළුව...2026/07/09බෝධිමළුව විද්‍යාලීය සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුව මගින් සංවිධානය කළ මෙම...
10/07/2026

සෞඛ්‍ය හා ලිංගික අධ්‍යාපනය පිළිබඳ වැඩමුළුව...

2026/07/09

බෝධිමළුව විද්‍යාලීය සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුව මගින් සංවිධානය කළ මෙම වැඩමුළුවට සම්පත් දායකත්වය ලබා දුන් ඇඹිලිපිටිය මූලික රෝහලේ නිලධාරීන්ට පාසලේ විශේෂ ස්තූතිය

අධ්‍යාපනයෙන් එහා ජීවිතය සොයන නව යෞවුන් වියට අගනා පාඩමක්.........
Dulan Laksh*tha
Shantha Pwa

අවට පාසල් කිහිපයක් හා සම්බන්ධ වෙමින් අද දින 5 ශ්‍රේණියේ පරිසර කඳවුරඅප විද්‍යාලයේ දී පැවතුණි.
10/07/2026

අවට පාසල් කිහිපයක් හා සම්බන්ධ වෙමින් අද දින 5 ශ්‍රේණියේ පරිසර කඳවුර
අප විද්‍යාලයේ දී පැවතුණි.

Address

Kolabageara
Embilipitiya

Opening Hours

Monday 07:30 - 13:30

Telephone

+94473123400

Website

Alerts

Be the first to know and let us send you an email when R/Emb/Bodhimaluwa vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category