27/02/2024
අපගේ පාසල ඇඹිලිපිටිය මහ විදුහල් නාමය
අසමසමව දොළොස් වසරක් පුරාවට
දිනෙන් දින ජය කිතු ගොස පැතිරූ
ඔබමයි ඒ සරල සොඳුරු නියමුවාණන්...
වැසී යාමට ආසන්න ව පැවති ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශය යලි ආරම්භ කරමින් කලාපයේ වැඩිම ශිෂ්‍යත්ව ප්‍රතිඵල අඛන්ඩව වාර්තා කිරීමට දිරිදෙමින්, සාමාන්‍ය පෙළ,උසස් පෙළ,ක්‍රීඩා ,සෞන්දර්ය ආදී සියලු අංශ ඔස්සේ දරුවන්ට දෙස් විදෙස් ජයග්‍රහණ ලබා දෙමින් ප්‍රදේශයේ ජනප්‍රිය ම පාසල ලෙසට අප පාසල සංවර්ධන කළ පී. ජී. නිහාල් පිටගම්පල විදුහල්පතිතුමනි 🙏 ඔබට තවත් විදුහලක් බබලවන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා ..!!🙏🙏🙏
23/02/2024
"විශ්වය දිනන දරු පිරිසක් අපේ රටට දායාද කරමු"
2024 පලමු ශ්‍රේණිය පුංචි මල් කැකුලු පිලිගත් මොහොත
20/02/2024
Annual Get together -EMV 2024
05/02/2024
76 වන නිදහස් දින පාසල් සැමරුම
25/12/2023
ඇදුරකු විලස දුන්නා සිප්සත හැමට
සොයුරකු විලස පෑවා හසරැලි හැමට
අකලට පරවෙන්න සිදුවූවා අද ඔබට
අමාමහ නිවන් සැප අත්වෙනවා ඔබට
ගුරු සද බැස ගියා නොසිතූ විලසකට
කල හොද පමනක්ම මේ ලොව ඉතිරි කොට
මුනිදුන් දෙසූ ලෙස සදහම් සිහිම කොට
පින් රස් කරමු හොද තැනකට යන ලෙසට🙏
23/12/2023
අමතක නොවන මතකයන් ඉතිරිකර
අපෙන් නික්මෙන සොයුර
ඔබ නිරතුරුවම කටයුතු කලේ
සහෝදරත්වය වෙනුවෙනි.
ඔබට අජරාමර නිවන් සුව ලැබේවා.
21/12/2023
විදු මිණි රැස් -2023
ශිෂ්‍යත්ව හපනුන් ඇගයීම
ර/ඇඹි/ඇඹිලිපිටිය මහා විද්‍යාලය
27/10/2023
Congratulations 💐💐 Erushi Duwa 👏👏