28/10/2021
මහාවිහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, පෑලියගොඩ විද්‍යාලංකාර මහ පරිවේනාධිපති සහ අධ්‍යක්ෂක, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, ත්‍රිපිටකය වාගීශ්වරාචාර්ය, සාහිත්‍ය විශාරද , දර්ශන විශාරද, ආචාර්ය, අග්ගමහා සද්ධම්මජෝතිකධජ, මහෝපාධ්‍යාය අතිගෞරවාර්හ වැලමිටියාවේ කුසලධම්ම නායක මාහිමිපාණන් වහන්සේට උතුම් නිවන් සුවය උදා වේවා !!!. ර/ඇඹි/ සිරි ගුණරතන මූලික පිරිවෙන ආරම්භ කිරීමට අවවාද අනුශාසනා දෙමින් මුල් වූ නායක මාහිමිපාණන් උඩවළව බෞද්ධ මධ්‍යස්ථාන මහා විහාරයේ අධිපතිත්වය හෙබවූ අතිපූජ්‍ය ශාසන කීර්ති ශ්‍රී රතනපාලභිධාන නාරන්දෙණියේ ඛේමාරාම ලොකු හාමුදුරුවෝ සමීපව ඇසුරු කළහ .
10/03/2020
පිරිවෙන් වාර්ෂික අධ්‍යාපන චාරිකාව..
#තෙරුවන්_සරණයි.
18/02/2020
" #පරිසරය_පිරිසිදුව_තබාගමු" යන තේමාව මූලික කරගෙන එහි ආදීනව සහ අත්දැකීම් ලබාගැනීමට අද දින ලක්දිවෙන් ප්‍රථම ස්ථානය ලබාගත් උඩවලව ප්‍රාථමික විදුහලට පිරිවෙන් ගුරු සිසු සියලු දෙනාම සම්බන්ධ වූ අවස්තාව.
#තෙරුවන්_සරණයි.
05/02/2020
7️⃣2️⃣ 🇱🇰 නිදහස් දින සැමරුම වෙනුවෙන් අප පිරිවනේ සංවිධානය කරනු ලැබූ වැඩසටහන.
#තෙරුවන්_සරණයි.
31/01/2020
2020 නව වසරේ පළමු මස පිරිවෙන් ශිෂ්‍ය සමිතිය.
#තෙරුවන්_සරණයි
02/01/2020
සිරි ගුණරතන මූලික පිරිවෙන 2020 නව අවුරුද්දේ පලමු වාරය ආරම්භය.. 2020.01.02
#තෙරුවන්_සරණයි..
06/05/2019
කරදර බාදා මැද්දේ දෙවෙනි වාරය සදහා පිරිවෙන් ඉගැන්වීම් කටයුතු ආරම්භ කලා...
01/01/2018
සුබ නව වසරක් වේවා සියලු දෙනාටම.සාමය සතුට සෞභාග්‍යය පිරි.තුනුරුවන් සරණයි...!
19/10/2017
සතිපතා පවත්වන්නාවූ භාවනා වැඩසටහන 2017.10.16 පැවැත්වූ අවස්ථාව