Dorapane Maha Vidyalaya Media Unit - DMVMU

Dorapane Maha Vidyalaya Media Unit - DMVMU ජාතික පොදු අරමුණු හා නිපුණතා ජයගත් සමබර පෞරුෂයකින් යුත් සිසු පිරිසක් බිහිකිරීම..�

05/07/2026

පොත්වල පිටු අතර සැඟවුණු අපේ මතකයන්.. සමහර මතක හැමදාටම අපි එක්ක ජීවත්වෙනවා. මේ මතක ඔබව මොහොතකට අතීතයට ගෙනයාවි🥺💛

ඔබ වෙනත් පාසලක අධ්‍යාපනය හැදෑරු දරුවෙක් නම්, ඔබගේ අයදුම් පත්‍රය ලියාපදිංචි තැපෑලෙන් ද යොමු කළ හැකිය.  💛💫
02/07/2026

ඔබ වෙනත් පාසලක අධ්‍යාපනය හැදෑරු දරුවෙක් නම්, ඔබගේ අයදුම් පත්‍රය ලියාපදිංචි තැපෑලෙන් ද යොමු කළ හැකිය.
💛💫

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!!!💛
29/06/2026

පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!!!
💛

  2💫💛
27/06/2026

2
💫💛

26/06/2026

💫💛

මහින්දාගමනයත් සමග අපට දායාද වූ ආගමික, සංස්කෘතික, දේශපාලනික හා කලා ශිල්පයන් සිහිපත් කෙරෙන පොසොන් පොහොය නිමිතිකොටගෙන වාර්ෂ...
26/06/2026

මහින්දාගමනයත් සමග අපට දායාද වූ ආගමික, සංස්කෘතික, දේශපාලනික හා කලා ශිල්පයන් සිහිපත් කෙරෙන පොසොන් පොහොය නිමිතිකොටගෙන වාර්ෂිකව සිදුකරනු ලබන පෙර පොහොය වැඩ සටහන හෙවත් "සීල සමාදානය" මෙවරත් අත්‍යෝත්කර්ෂවත් ලෙස සිදුකෙරුණි. මෙම වැඩසටහනේ සාර්ථකත්වය උදෙසා කැප වූ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්‍ය මණ්ඩලය, දෙමාපිය දූ දරුවන් මෙන්ම උපකාර කළ පිංවතුන්හට නමස්කාර පූර්වක ස්තුතිය!!!💛💫

💙🧡💛❤️💫
21/06/2026

💙🧡💛❤️💫

Hard work pays off! Well done🧡💫 .
21/06/2026

Hard work pays off! Well done🧡💫
.

Congratulations and best wishes 🧡 . .
21/06/2026

Congratulations and best wishes 🧡
. .

This is just the beginning of a bright and successful journey ahead 💫💛 . . . .
21/06/2026

This is just the beginning of a bright and successful journey ahead 💫💛
. . . .

Address

Dorapane
Embilipitiya
70215

Opening Hours

Monday 06:30 - 01:30
Tuesday 06:30 - 13:30
Wednesday 06:30 - 13:30
Thursday 06:30 - 13:30
Friday 06:30 - 13:30

Telephone

+94702028664

Alerts

Be the first to know and let us send you an email when Dorapane Maha Vidyalaya Media Unit - DMVMU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category