පිස්සු හැදෙන ඉතිහාසය පන්තිය

පිස්සු හැදෙන ඉතිහාසය පන්තිය 💗💗 ඉතිහාසය සොදූරු සිත්තම් මවනා ආදරණීය සිත්තම්කරු💗💗

❤️මනෝජ් සමරවික්‍රම💖

මෙවර අ.පො.ස. උසස් පෙළ (A/L) විභාගයට මුහුණ දෙන සියලුම ආදරණීය දූ පුතුන්ට මාගේ හදපිරි උණුසුම් සුබ පැතුම්! 🎓✨​ඔබේ මහන්සියට ස...
09/08/2026

මෙවර අ.පො.ස. උසස් පෙළ (A/L) විභාගයට මුහුණ දෙන සියලුම ආදරණීය දූ පුතුන්ට මාගේ හදපිරි උණුසුම් සුබ පැතුම්! 🎓✨

​ඔබේ මහන්සියට සහ කැපවීමට හොඳම ප්‍රතිඵල ලැබී, ඔබේ සිහින සැබෑ වේවායි ප්‍රාර්ථනා කරමි! 🌟💪

​මනෝජ් සමරවික්‍රම
📞 071 1510 528 | 074 2885 211

​

සිතට සැනසුම අරන් එන පින්බර ඇසළ පෝය දිනයක්! 🌸🤍අපගේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව සිහිපත් කරමින්, ධර්මාන...
29/07/2026

සිතට සැනසුම අරන් එන පින්බර ඇසළ පෝය දිනයක්! 🌸🤍
අපගේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව සිහිපත් කරමින්, ධර්මානුකූලව දිවිය සරසා ගැනීමට සැමට ශක්තිය ලැබෙවා! ☸️🙏

අපේ Physical වගේම online class වල දරුවන්ගේ නිවසටම යන නිබන්ධන පෙළ .....
11/07/2026

අපේ Physical වගේම online class වල දරුවන්ගේ නිවසටම යන නිබන්ධන පෙළ .....

 #2027 උසස් පෙළ එක් අවුරුදු පාඨමාලාව ......( ලංකා /ඉන්දියන් )🔥🟣පළමු පාඩමේ සිට සෑම පාඩමක්ම Theory  ආවරණය වන ආකාරයට සකස් ක...
01/07/2026

#2027 උසස් පෙළ එක් අවුරුදු පාඨමාලාව ......( ලංකා /ඉන්දියන් )🔥

🟣පළමු පාඩමේ සිට සෑම පාඩමක්ම Theory ආවරණය වන ආකාරයට සකස් කළ විශේෂිත නිබන්ධන මාලාවක් ඔස්සේ පිළිවෙලින් සාකච්ඡා කරනු ලැබේ.

⚫සිතියම් ලකුණු කිරීමේ අභ්‍යාස දෛනිකව සාකච්ඡාකරනු ලැබේ.

🟤සෑම නිබන්ධනයක්ම නිවසටම ලියාපදිංචි තැපෑලෙන් එවනු ලැබේ.

🔵zoom සහ youtube යන මාධ්‍ය දෙකෙන්ම සහභාගි විය හැකිය.

🟢live පන්තියට සහභාගි වීමට නොහැකි දරුවන් සඳහා repeat class සහ Recording ලබාදීම සිදුවේ.

🟡මෙම සියල්ල සමගින් මාසික පන්ති ගාස්තුව. - 1500/= පමණි.

❤️2027 A/L - Revision

සෑම සිකුරාදා පස්වරු 9.30 - 11.30

☎️ විමසීම්

Whatsapp - 0742885211
Hot Line - 0711510528 / 0742885211

Thank you..! ❣️

🔹Manoj samarawickarama
🔹පිස්සු හැදෙන ඉතිහාසය පංතිය


samarawickarama
/L

පන්තිවලට සහභාගි වීම සදහා 👇

📱පහත whatsapp බොත්තම click කරන්න.

හෝ

අදාල අධ්‍යයන වර්ෂය. සඳහන් කර නම/ආසන්නතම නගරය 0742885211 අංකයට whatsapp කරන්න

*2026 සාමාන්‍ය පෙළ speed Revision*---------------------------------------------------📌 10/11 ශ්‍රේණි සමිපුර්ණ විෂය නිර්ද...
01/07/2026

*2026 සාමාන්‍ය පෙළ speed Revision*
---------------------------------------------------
📌 10/11 ශ්‍රේණි සමිපුර්ණ විෂය නිර්දේශය ආවරණය කරනු ලැබේ.

📌 2016 සිට 2025 දක්වා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ.

📌 සිතියම් අභ්‍යාස සාකච්ඡා කරනු ලැබේ.

📌 රූප සටහන් හඳුනාගැනීමේ අභ්‍යාස සාකච්ඡා කරනු ලැබේ.

📌 දැනට 10 වන ශ්‍රේණියේ සිසුන්ටද සහභාගි විය හැකිය.

|| Online අවකාශයේ වේගයෙන්ම ජනප්‍රිය වන ඉතිහාසය පන්තියෙන්🇱🇰
+++++++++++++++++++++++++++

🔰සම්පූර්ණ පාඨමාලාව සඳහා රුපියල් 7500/= කි.

🔖🔖මුලින්ම සම්බන්ධ වන සිසුන් 1000 සඳහා අය කරනු ලබන්නේ රුපියල් 2000/= පමණි. .

📕සතියේ සෑම සෙනසුරාදා / ඉරිදා පස්වරු 9.30 සිට 11.30 දක්වා පන්ති. පැවැත්වේ.

📣Recording ලබාදීම සිදුවේ.

🔶 Online Zoom හා YouTube Live හරහා පැවැත්වේ.

🟥 සම්බන්ධ වීමට,

නම

ශ්‍රේණිය

WhatsApp කරන්න.

🏷️ WhatsApp || 0742885211
➖➖➖➖➖➖➖➖➖➖➖
◽️මෙහෙයවීම :
අඛණ්ඩව මෙවරත් උසස් පෙළ ඉතිහාසයට ලංකාවේ වැඩිම A සාමාර්ථ ප්‍රමාණය නිර්මාණය කළ,,

✍️ මනෝජ් සර්
➖➖➖➖➖➖➖➖➖➖

29/06/2026

#2027/2028 උසස් පෙළ Online
History ......( ලංකා /ඉන්දියන් / යුරෝපා / ලෝක )🔥

🧪 ආසන්නතම වසර කිහිපයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල තුළින්..

🟣හම්බන්තොට දිස්ත්‍රික් 01
⚫රත්නපුර දිස්ත්‍රික් 01
🟤හම්බන්තොට දිස්ත්‍රික් 02
⚪හම්බන්තොට දිස්ත්‍රික් 07
🔵මොනරාගල දිස්ත්‍රික් 08
🟢හම්බන්තොට දිස්ත්‍රික් 09
🟡නුවරඑළිය දිස්ත්‍රික් 09
🟠හම්බන්තොට දිස්ත්‍රික් 10
🔴 හම්බන්තොට දිස්ත්‍රික් 11
🟢හම්බන්තොට දිස්ත්‍රික් 12
🟣හම්බන්තොට දිස්ත්‍රික් 13
🟡මොනරාගල දිස්ත්‍රික් 13
🔵මොණරාගල දිස්ත්‍රික් 14

සමග සමස්ථ 🅰️ සාමාර්ථ 1000 කට වඩා දැවැන්ත ප්‍රතිඵල ලේඛනයක් සමගින් ආසන්නතම පසුගිය වසර කිහිපයේ උසස් පෙළ විභාග තුලින් ලාංකීය දරුවන්ට විශිෂ්ට ප්‍රතිඵල ලබාදුන් ඉතිහාසය පන්තිය.

❤️2028 A/L - Theory

සෑම සඳුදා පස්වරු 7.30 -9.30

❤️2027 A/L - Revision

සෑම සිකුරාදා පස්වරු 9.30 - 11.30

👇 📣recording ලබාදෙයි.

👇 📣සියලූම නිබන්ධන නොමිලේම නිවසටම එවනු ලැබේ.

☎️ විමසීම්

Whatsapp - 0742885211
Hot Line - 0711510528 / 0742885211

Thank you..! ❣️

🔹Manoj samarawickarama
🔹පිස්සු හැදෙන ඉතිහාසය පංතිය


samarawickarama
/L

පන්තිවලට සහභාගි වීම සදහා 👇

📱පහත whatsapp බොත්තම click කරන්න.

හෝ

අදාල අධ්‍යයන වර්ෂය. සඳහන් කර නම/ආසන්නතම නගරය 0742885211 අංකයට whatsapp කරන්න

25/06/2026

Address

Embilipitiya
70200

Telephone

+94719252926

Website

Alerts

Be the first to know and let us send you an email when පිස්සු හැදෙන ඉතිහාසය පන්තිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to පිස්සු හැදෙන ඉතිහාසය පන්තිය:

Shortcuts

Share