11/08/2026
මෙවර ශිෂ්‍යත්වයට මුහුණදුන් ඔබේ දරුවා වෙනුවෙන්,
ශිෂ්‍යත්ව විභාගයෙන් පසු 6 ශ්‍රේණියට ඇතුළත් වන තෙක් දරුවන්ගේ මනස හිස් නොවී, ඔවුන්ගේ ගණිත හැකියාව, තර්ක බුද්ධිය, නිර්මාණශීලී චින්තනය, ගැටලු විසඳීමේ හැකියාව සහ මානසික ශක්තිය වර්ධනය කරන ඉතා ආකර්ශනීය පාඨමාලාවකි.
🧠 පාඨමාලා සංකල්පය
*"මනෝමතික ගණිත අභියෝගය"*
*(Math Mind Challenge – Grade 6 Ready Programme)*
ශිෂ්‍යත්වයෙන් පසු… 6 ශ්‍රේණියට පෙර… දරුවාගේ මනසට අලුත් අභියෝගයක්!
මාස 4ක ක්‍රියාකාරකම් පාදක පාඨමාලාවකි.
🗓️ මාස 4ක පාඨමාලා ව්‍යුහය
🧠 Think
සිතීමේ හැකියාව
🧩 Solve
ගැටලු විසඳීම
🏆 Challenge
Olympiad / Competition
🚀 Grade 6 Ready
6 ශ්‍රේණියට සූදානම
මෙම අනගි අවස්ථාව අත් නොහරින්න..