Nawod Dilhan Lakpriya

Nawod Dilhan Lakpriya “In learning you will teach, and in teaching you will learn.”
Education is the motive force that

1. තමන් ගැන විශ්වාසයක් ගොඩනගන්නඔයාට හැකි දේවල් ගැන මතක් කරගන්න. පොඩි ජයග්‍රහණවත් celebrate කරන්න.2. Negative thoughts ch...
18/05/2026

1. තමන් ගැන විශ්වාසයක් ගොඩනගන්න
ඔයාට හැකි දේවල් ගැන මතක් කරගන්න. පොඩි ජයග්‍රහණවත් celebrate කරන්න.

2. Negative thoughts challenge කරන්න
“මට බැහැ” කියන සිතුවිලි ආවොත්,
👉 “ඇයි බැරි වෙන්නේ?” කියලා ප්‍රශ්න කරන්න.

3. Clear goals set කරන්න
දිනකට/සතියකට පොඩි ඉලක්ක තියගන්න.
Goal තියෙන කෙනෙක් easily down වෙන්නේ නෑ.

4. Healthy routine එකක් හදාගන්න
හොඳ නින්ද + exercise + balanced food = strong mind 💪

5. Social media compare කිරීම නවත්තන්න
අනිත් අයගේ highlight life එකට ඔයා compare කරන්නේ නැතුව

👉 “මගේ journey එක” focus කරන්න.
6. Good people surround වෙන්න
ඔයාව motivate කරන යාළුවෝ/ගුරුවරුන් එක්ක ඉන්න.

Toxic people avoid කරන්න.

7. Fail වීම normal කියලා පිළිගන්න
Fail = end එක නෙවෙයි
👉 lesson එකක්

8. Mind calm කරගන්න habits develop කරන්න
Meditation, journaling, nature walk වගේ දේවල් try කරන්න.

9. Discipline practice කරන්න
Mood එකට වඩා habits strong වෙන්න ඕන.
👉 දිනපතා consistency = mental strength

10. තමන්ට තමන් positive කතා කරන්න
“මට පුළුවන්”, “මම strong” කියලා හිතන්න.
Self-talk එක හිතට direct බලපානවා.
💡 අවසාන message එක:
හිත ශක්තිමත් වෙන්නේ එක දවසෙන් නෙවෙයි.
Repeat කරන habits + right mindset එකෙන් තමයි “unshakable” වෙන්නේ.

👍

18/05/2026

Solids and Shapes... with smart demonstrations 🪧

Dictation Winners Congratulations 🤗🌻😍🥰🫠
16/05/2026

Dictation Winners
Congratulations 🤗🌻😍🥰🫠

Maths and ERA for grade 3, 4 & 5Mathematics for grade 6 to 11Nawod Dilhan Lakpriya  #0715266115  #0703858445
13/05/2026

Maths and ERA for grade 3, 4 & 5
Mathematics for grade 6 to 11

Nawod Dilhan Lakpriya
#0715266115
#0703858445

12/05/2026

Horizontal Plane and Vertical Plane...

04/05/2026

රහට චක්කරය පාඩම් කරමු...

02/05/2026

Parallel Straight Lines...

02/05/2026

Solids and Shape.....

01/05/2026

🌾 ගැමි නැටුම… අපේ මූලිකත්වයේ හදවත 🥁
ගැමි නැටුම කියන්නේ සරල නැටුමක් විතරක් නෙවෙයි…
ඒක අපේ ගම්මානයේ ජීවිත රිද්මය 💫
කැලේ හුළඟ, පස් සුවඳ, ගොවිතැනේ ගෞරවය එක්ක එකතු වුණ.....,
අපේ සංස්කෘතියේ ලස්සන හැඩයක් 🌿
අද ලෝකය කොච්චර වෙනස් උනත්,
ගැමි නැටුම අපට මතක් කරන්නේ ;
අපේ මුල්, අපේ අගය 🙏

✨ සම්ප්‍රදාය රැකගන්න එක අපේ වගකීමයි…
ඒක ජීවත් කරගන්න එක අපේ ගෞරවයයි. ✨

Folk Dance by Grade 05 Cinderella Students

#ගැමිනැටුම #අපේසංස්කෘතිය
#ගම්මානය 🇱🇰

“කාලය මැව් වෙනසක අරුමේ... 😊From a dreamer to a believer… still on the journey. 🚶‍♂️✨Growth is silent… but powerful.”    ...
01/05/2026

“කාලය මැව් වෙනසක අරුමේ... 😊
From a dreamer to a believer… still on the journey. 🚶‍♂️✨
Growth is silent… but powerful.”

#පුංචිදවස්
#හැරවීම #සරලවමජීවිතේ #දියුණුව

Memories 🌻🪷🎊️💐
01/05/2026

Memories 🌻🪷🎊️💐

Address

Embilipitiya

Telephone

+94715266115

Website

Alerts

Be the first to know and let us send you an email when Nawod Dilhan Lakpriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Nawod Dilhan Lakpriya:

Shortcuts

Share

Category