DREAM korean academy - Teshan Sadeep

DREAM korean academy - Teshan Sadeep වසර ගණනක කොරියානු දේශයේ අත්දැකීම් දරුවන්ට බෙදා දෙන දිවයිනේ විශිෂ්ටතම Online කොරියානු භාෂා පාඨමාලාව..

14/09/2026

✨ ලස්සන හීන දකින්න.
ඒ හීන සැබෑ වන තුරුම කැපවෙන්න! ✨🏆🔥

තමන්ගේ හෙට දවස
දිනවන්න වෙර දරන අපේ දිරිය දරුවන්... 🤝❤️✨

මේක ඔයා දිනන්නම ඕන හීනයක්! 🇰🇷🎯
එන්න, අපි එකතු වෙලා ඔයාගේ කොරියානු හීනය දිනවමු! 🚀

📲 074 3267 599
🔗 https://wa.me/94743267599

Your Dream, Our Mission

✨ Dream Korean Academy ✨
👨‍🏫 Teshan Sadeep

අප හා සම්බන්ධ වන්න:

🌐 Facebook: https://bit.ly/DreamKoreanFB

🌐 Tiktok: https://www.tiktok.com/

🌐 Youtube: https://youtube.com/


06/09/2026

"Steps on steps... 🌿✨ 🧗
What a day in the mountains..🌿⛰️

06/09/2026

🔥 "පේපර් එක ඉරලා දාලා එන්න BATTLE එකට!"⚔️🎯

DREAM KOREAN UBT BATTLE
- සැප්තැම්බර් සැලැස්ම -

📌 සතියට 05ක් මාසෙට UBT තරග අවස්ථා 20ක්..

📌 ⁠සැප්තැම්බර් මස තුලත් විදිමත් Online පේපර් සාකච්ඡා කිරීමේ අවස්ථා 20ක්..

📌 ⁠වීඩියෝ රෙකෝඩින්, PDF මේ හැම දෙයක් එක්කම..

📌 ⁠සැප්තැම්බර් මස සදහා සම්පූර්ණ අයකිරීම රු.1000/-ක් පමණි!

පන්ති පැවැත්වෙන දිනයන්: ⏰
- සඳුදා
- අඟහරුවාදා
- බ්‍රහස්පතින්දා
- සිකුරාදා
🌙 රාත්‍රී 07.30 - 10.30 දක්වා

---

📲 පන්ති සදහා සම්බන්ධ වීමට Paper Class ලෙස සටහන් කර 074 3267 599 අංකයට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න.. 💬

Dream Korean Academy -
Teshan Sadeep

#කොරියානු_සිහිනය #කොරියන්_පේපර්_ක්ලාස්

"Breathing in the breathtaking beauty... This place is pure magic! 🌿⛰️ලක්ශාන් ඇතුළු 2025 බැච් එකේ ළමයින්ට ස්තූතියි එක්කන...
30/08/2026

"Breathing in the breathtaking beauty... This place is pure magic! 🌿⛰️

ලක්ශාන් ඇතුළු 2025 බැච් එකේ ළමයින්ට ස්තූතියි එක්කන් ගිහින් ලස්සන තැනක් පෙන්නුවට සහ ලස්සන ෆොටෝ ටිකක් ගහලා දුන්නට.. 💚

🔥 "පේපර් එක විසිකරලා දාලා එන්න BATTLE එකට!"⚔️🎯DREAM KOREAN UBT BATTLE- සැප්තැම්බර් සැලැස්ම -📌 සතියට 05ක් මාසෙට UBT තරග අ...
29/08/2026

🔥 "පේපර් එක විසිකරලා දාලා එන්න BATTLE එකට!"⚔️🎯

DREAM KOREAN UBT BATTLE
- සැප්තැම්බර් සැලැස්ම -

📌 සතියට 05ක් මාසෙට UBT තරග අවස්ථා 20ක්..

📌 ⁠සැප්තැම්බර් මස තුලත් විදිමත් Online පේපර් සාකච්ඡා කිරීමේ අවස්ථා 20ක්..

📌 ⁠වීඩියෝ රෙකෝඩින්, PDF මේ හැම දෙයක් එක්කම

📌 ⁠සැප්තැම්බර් මස සදහා සම්පූර්ණ අයකිරීම රු.1000/-ක් පමණි!

2026 කොරියානු UBT විභාගයෙන් ඉහළම ලකුණකට 🚀🇰🇷

පන්ති පැවැත්වෙන දිනයන්: ⏰
- සඳුදා
- අඟහරුවාදා
- බ්‍රහස්පතින්දා
- සිකුරාදා
🌙 රාත්‍රී 07.30 - 10.30 දක්වා

---

📲 පන්ති සදහා සම්බන්ධ වීමට Paper Class ලෙස සදහන් කර 074 3267 599 අංකයට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න.. 💬

Dream Korean Academy -
Teshan Sadeep

#කොරියානු_සිහිනය #කොරියන්_පේපර්_ක්ලාස්

අපේ Teshan Sadeep සර්ට සුබම සුබ උපන්දිනයක් වේවා🎉DREAM korean academy - Teshan Sadeepආයතනය දිනෙන් දින සාර්ථක ගමනක් කරා ගෙ...
29/08/2026

අපේ Teshan Sadeep සර්ට සුබම සුබ උපන්දිනයක් වේවා🎉

DREAM korean academy - Teshan Sadeep
ආයතනය දිනෙන් දින සාර්ථක ගමනක් කරා ගෙන යන, දස දහසක් දරැවන්ගේ ජීවිතයම එලිය කරන්න දිවා රෑ කැපවෙන, අපිට ශක්තියක් වන අපේ ආදරණීය සර්ට නිදුක් නීරෝගී සුවය සහ ඉදිරි සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි සමස්ත කාර්ය මණ්ඩලය වෙනුවෙන් හදවතින්ම ප්‍රාර්ථනා කරමු✨

Happy Birthday to the strength and inspiration behind Dream Korean Academy — Mr. Teshan Sadeep! 🌸

Wishing you a wonderful birthday filled with joy and success, Sir! 💐

— With love & respect,
Dream Korean Academy Staff 🇰🇷✨ ❤️🇰🇷

27/08/2026

📌 2027 කොරියානු රැකියා විභාගය..

නව පන්ති ආරම්භය අගෝස්තු 30 ඉරිදා රාත්‍රී 07.30ට.. ⏰📅
(මෙවර උසස් පෙළෙන් පසු සිසුන්ට විශේෂයි)

◾️ පළමු මාසෙම නොමිලේ 🎁🆓
◾️ Zoom online class 💻
◾️ Class මිස් වුනොත් Recordings 🎥
◾️ එක දිගට පේපර් ක්ලාස් 📝
◾️ විභාග ආකෘතියේම UBT පේපර්ස් 💻✍️
◾️ පොත් ටියුට්ස් ගෙදරටම 📚🚚
◾️ අවම පාඨමාලා ගාස්තු 💰💎
◾️ නොමිලේ ස්කීල් ක්ලාස් 🧰🛠️

🔺 කොරියානු දේශය තුල වසර ගණනක සේවා අත්දැකීම් ඇති ගුරුවරයෙකු විසින් මෙහෙයවනු ලබයි.. 👨‍🏫🇰🇷

🔺 මුල සිටම ඔබ කොරියාවට යන තුරුම අවශ්‍ය කරන මග පෙන්වීම ලබා දේ.. ✈️🤝

🔺 හෝඩියේ සිටම විදිමත් වැඩ පිළිවෙළකට ඉගැන්වීම් කටයුතු සිදුවේ.. 📖🎯

Dream korean Academy නවතම පාඨමාලාව හා සම්බන්ධ වීමට ඔබත් මේ දැන්ම Whatsapp පණිවිඩයක් යොමු කරන්න.. 📲📩

Join for whats app:
📞 074 3267 599
📞 070 1797 137

#කොරියානු_සිහිනය #කොරියානු_භාෂාව #කොරියානු_විභාගය

2026.08.24වන දින දකුණු කොරියාව වෙත පියමන් කල Dream Korean Academy අද්‍යාපනය ආයතනයේ ඉගෙනුම ලැබූ ලක්ශාන් තුශාන්ත සිසුවාට උ...
27/08/2026

2026.08.24වන දින දකුණු කොරියාව වෙත පියමන් කල Dream Korean Academy අද්‍යාපනය ආයතනයේ ඉගෙනුම ලැබූ ලක්ශාන් තුශාන්ත සිසුවාට උණුසුම් සුභ පැතුම්..❤️

Address

Padalangala
Embilipitiya

Alerts

Be the first to know and let us send you an email when DREAM korean academy - Teshan Sadeep posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to DREAM korean academy - Teshan Sadeep:

Shortcuts

Share