Aloka college

Aloka college දැනුමෙන් අනාගතය ගොඩනඟමු 📚

🎯 Grade 6–13 | O/L • A/L සාර්ථකත්වයට මගපෙන්වීම
🏫 Physical 💻 Online | 📍 ඇඹිලිපිටිය
📞 071 9551536

🎯 ශිෂ්‍යත්වයෙන් පස්සේ 6 වසරේ අලුත් ගමනට පුංචි පැටවුන්ට ආදරණීය ඇරයුමක්! 🎒✨🗓️ දිනය: ඔක්තෝබර් 06 අඟහරුවාදා⏰ වේලාව: පස්වරු 2...
26/09/2026

🎯 ශිෂ්‍යත්වයෙන් පස්සේ 6 වසරේ අලුත් ගමනට පුංචි පැටවුන්ට ආදරණීය ඇරයුමක්! 🎒✨

🗓️ දිනය: ඔක්තෝබර් 06 අඟහරුවාදා
⏰ වේලාව: පස්වරු 2:30 ට

දවසයි වේලාවයි අදම මතක තබා ගන්න. ඔබේ දරුවාගේ අනාගතය විශිෂ්ටත්වයෙන්ම හැඩගන්වන්න අපි ලෑස්තියි! ❤️

🏫 ALOKA COLLEGE
📞 වැඩි විස්තර සහ ලියාපදිංචියට: 071 955 1536

🛑 ශිෂ්‍යත්වය ඉවරයි කියලා පාඩම් වැඩ නතර කළාද? එහෙමනම් මේ පණිවිඩය අම්මලා තාත්තලා වෙනුවෙන්මයි! 👇5 වසරෙන් පස්සේ තමයි දරුවාගේ...
22/09/2026

🛑 ශිෂ්‍යත්වය ඉවරයි කියලා පාඩම් වැඩ නතර කළාද? එහෙමනම් මේ පණිවිඩය අම්මලා තාත්තලා වෙනුවෙන්මයි! 👇
5 වසරෙන් පස්සේ තමයි දරුවාගේ නියම අධ්‍යාපන ගමන පටන් ගන්නේ. 6 වසර කියන්නේ අලුත්ම විෂයයන්, අලුත්ම අභියෝග ගොඩක් එක්ක එන ලොකු හැරවුම් ලක්ෂ්‍යයක්! 🎒✨
ඒ ගමන බයක් නැතුව, ආසාවෙන් දිනන්න ඔබේ දරුවාට හොඳම අත්වැල වෙන්න අපි සූදානම්. 💫🌱

🔴 දින සටහන් කරගන්න!
🗓️ නව පන්ති ආරම්භය: ඔක්තෝබර් 06 අඟහරුවාදා ⚠️ (දවස කැලැන්ඩරේ ලකුණු කරගන්න, පරක්කු නොවී අදම සම්බන්ධ වෙන්න!)

ඔබේ දරුවාගේ හෙට දවස සාර්ථකත්වයෙන් බබළවන්න, හරිම තැනින් පටන් ගමු! 🌟

🏫 ALOKA COLLEGE
📞 අදම ඔබේ ආසනය වෙන්කරවා ගැනීමට අමතන්න: 📲 071 955 1536

දරුවාගේ කුසලතාවයට හරිම වටිනාකමක් දෙන්න 🏫

21/09/2026

🎯 ශිෂ්‍යත්වයෙන් පස්සේ... ඊළඟ ලොකුම කඩඉමට අපේ පුංචි පැටව් ලෑස්තිද? 🎒✨

විභාගේ ඉවර වුණාට හීන ඉවර නෑ දුවේ, පුතේ! 5 වසරෙන් 6 වසරට එන ඔයාගේ ජීවිතේ අලුත්ම පාඩම්, ලස්සනම විදිහට, හරියටම තේරුම් කරන්න අපි ලෑස්තියි. 🌈💡

🔴 විශේෂ නිවේදනයයි: 🗓️ නව පන්ති ආරම්භය: ඔක්තෝබර් 06 අඟහරුවාදා!
(දවස කැලැන්ඩරේ ලකුණු කරගන්න, පරක්කු නොවී අදම සම්බන්ධ වෙන්න!)

ඔබේ දරුවාගේ හෙට දවස විශිෂ්ටත්වයෙන්ම හැඩගන්වන්න, ආදරණීය මගපෙන්වීම අපෙන්. ❤️

ALOKA COLLEGE 🏫
📞 වැඩි විස්තර සහ නම ලියාපදිංචියට දැන්ම කතා කරන්න:
071 955 1536

Grade 10 Maths පාඩම් ටික මගහැරුණාද? 😟 තාමත් ගණිතය අමාරුයි කියලා හිතෙනවද?බය වෙන්න එපා දුවේ, පුතේ!    හැමදේම අලුතින් සාර්ථ...
06/09/2026

Grade 10 Maths පාඩම් ටික මගහැරුණාද? 😟
තාමත් ගණිතය අමාරුයි කියලා හිතෙනවද?
බය වෙන්න එපා දුවේ, පුතේ!
හැමදේම අලුතින් සාර්ථකව පටන් ගන්න හොඳම වෙලාව තමයි මේ! ✨💪
මගහැරුණ තැනින් හරියටම පටන් ගන්න එන්න...🎓💡

O/L කඩුල්ල ලේසියෙන්ම පනින්න නම්, 10 වසරේ මූලික පාඩම් ටික හරියටම ඔලුවට දාගන්න එක ගොඩක් වැදගත්.

ගණිතය කියන්නේ තේරුම් ගත්තොත් මාරම ලේසි, ආස හිතෙන විෂයයක්. අමාරුයි කියලා අතාරින්නේ නැතුව, අපි මුල ඉඳන්ම හරි පාරේ යමු. 📊✏️ අතපසු වුණු හැම පාඩමක්ම මතක හිටින විදිහට ඉගෙන ගන්න දැන් ඔයාලටත් පුළුවන්!

🌟 Grade 10 Mathematics - REVISION
👩‍🏫 මෙහෙයවීම: යමුනා ප්‍රියශාන්ති ගුරුතුමිය
🌍 ලංකාවටම Online (Zoom)
🗓️ අඟහරුවාදා රාත්‍රී 08.30 සිට 11.30 දක්වා

අපි දිනන්න පටන් ගමු!🏆️🔥

📲 පන්තියට සම්බන්ධ වීමට දැන්ම WhatsApp පණිවිඩයක් එවන්න: 071 955 1536

🚀💙

02/09/2026

5න් 6ට එන අපේ පුංචි පැටවුන්ටයි මේ සුබ පණිවිඩය! ✨🎒
ශිෂ්‍යත්වයෙන් පස්සේ ජීවිතේ හැබෑ කරගන්න තව ලස්සන හීන ගොඩක් තියෙනවා දුවේ, පුතේ... 🌈 ඔබේ ඒ ලස්සන හීන හැබෑ කරන්න, හරියටම මග පෙන්වන්න අපි ලෑස්තියි! 💫
පරක්කු නොවී අදම එකතු වෙන්න අපේ අලුත් පන්තියට. 📚💡
🗓️ නව පන්ති ආරම්භය: ඔක්තෝබර් මාසයේ මුල් සතියේ සිට(දවස ලගදීම දැනුම් දෙන්නම්)
පුංචි පැටවුන්ගේ හෙට දවස ලස්සනම පාටින් පාට කරන්න අපි ආදරයෙන් බලාගෙන ඉන්නවා! ❤️

📞 වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා දැන්ම අමතන්න:071 955 1536

If you think you are suitable for this job, please contact us.
26/08/2026

If you think you are suitable for this job, please contact us.

22/08/2026

නොනවතින මාවතේ, හරියට දැනගෙන ඉගෙන ගෙන යන අපේ දරුවන්ගේ ගණිතය වැඩබිම... 📚✨

8 වසරේ ඉඳන්ම ගණිතයට තියෙන බය නැති කරලා, ආසාවෙන් වැඩ කරන විදිහ මේ වීඩියෝ එකෙන් ඔයාලටත් බලාගන්න පුළුවන්.
යමුනා ප්‍රියශාන්ති ටීචර්ගේ මඟපෙන්වීම යටතේ අද මේ කරන පුංචි පුංචි කැපවීම්, හෙට දවසේ ලොකු ජයග්‍රහණයක් වෙලා ඔයාලව හොයාගෙන එනවා සත්තයි දුවේ පුතේ! 🎯💯

📍 Aloka College, Embilipitiya

21/08/2026

පුංචි දරුවන්ගේ හිත් හරිම පරිස්සමෙන් බලාගන්න ඕනේ. ඒ ලස්සන හිත් හරියටම තේරුම් ගන්න හැම ගුරුවරයෙක්ටම බෑ... 🤍

6 වසරේ ඉඳන් අපි ළඟට එන මේ පුංචි දරුවන්ගේ හිත් ශක්තිමත් කරමින්, එයාලගේ හීන වෙනුවෙන් අපි එයාලව අරගෙන යන්නේ හරිම අවබෝධයෙන් සහ ආදරයෙන්.
මෙන්න මේ විදිහට... ✨

දරුවන්ගේ ලෝකය තේරුම් ගත්තු, ආලෝක කොලේජ් 6 වසර පන්තිය.

06 වසර English Medium ගණිතය දෙවන වාර විබාගය ලකුණු ලබා දුන් අතර එහි ඉහලම ලකුණු ලබා ගත් ඔබ සියලූම දෙනාට සුබ පැතුම් 💐💐

01st Place 🏆️ Yehas Anujaya
02nd Place 🏆️ Yanuli Sanupaja
02nd Place 🏆️ Vinudi Akithma
03rd Place 🏆️ Adeesha Sadew

👩🏻‍🏫 යමුනා ප්‍රියශාන්ති ගුරුතුමිය
ගණිතය

19/08/2026

අද මහන්සියි තමයි... හෙටත් මහන්සි වෙයි. ඒත් අවසානය නම් ගොඩාක් සතුටු හිතෙන මොහොතක් වෙයි! ✨

මේ යමුනා ප්‍රියශාන්ති ටීචර්ගේ මතක හිටින ගණිතය පන්තියේ වැඩබිමයි. අද මේ කරන කැපවීම් ඔක්කොම හෙට ලොකු ජයග්‍රහණයක් වෙලා ඔයාලව හොයාගෙන එයි.

අපි 10 වසර දිනනවාමයි පුතේ! 🏆️💯

📍 Aloka College, Embilipitiya

Address

Embilipitiya
70200

Telephone

+94472261604

Website

Alerts

Be the first to know and let us send you an email when Aloka college posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category