Art Bloom Academy

Art Bloom Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Art Bloom Academy, Embilipitiya.
(3)

පුංචි අපේ චිත්‍ර පන්තිය ✨🏅♥🎨
❛❛ ප්‍රාථමික දරුවන් සඳහා අනිවාර්යය සෞන්දර්යාත්මක ප්‍රවේශය සඳහා දිවයිනේ වැඩිම සිසුන් ප්‍රමාණයක් සම්බන්ධ වන වැඩසටහන ❜❜
Art Bloom Academy : ✨🦋
0715357011

අගෝස්තු මාසේ අපේ පුංචි කලාකාරයෝ එක්ක අපි ලස්සන වැඩක් කරා.ශාක පත්‍රවලින් පුංචි පුංචි සත්තු නිර්මාණය කරා. ඒ අතරතුර පරිසරයට...
18/08/2026

අගෝස්තු මාසේ අපේ පුංචි කලාකාරයෝ එක්ක අපි ලස්සන වැඩක් කරා.

ශාක පත්‍රවලින් පුංචි පුංචි සත්තු නිර්මාණය කරා. ඒ අතරතුර පරිසරයට ආදරේ කරන එක ගැනත් කතා කරා. ❤️

ඔයාගේ දුව පුතාත් මේ වගේ චිත්‍ර අඳින්න ආස කෙනෙක්ද?

17/08/2026

පුංචි දරුවෝ ගාව නැති, (සමහර) වැඩිහිටියෝ කරන නරක වැඩ

ළමයින්ට එයාලගේ සියුම් හැඟීම් ප්‍රදර්ශනය කරන්න දෙන අවස්ථාවක් තමයි චිත්‍රයක් කියලා කියන්නේ.අපි මේ වැඩසටහන පුරාවට එයාලගේ සි...
11/08/2026

ළමයින්ට එයාලගේ සියුම් හැඟීම් ප්‍රදර්ශනය කරන්න දෙන අවස්ථාවක් තමයි චිත්‍රයක් කියලා කියන්නේ.

අපි මේ වැඩසටහන පුරාවට එයාලගේ සිතුම් පැතුම් චිත්‍රයක් විදිහට මුදාහරින්න උදව් කරනවා.
මේ චිත්‍ර ඔක්කොම එක සමාන නෑ. එක වගේ නෑ. ඒකට හේතුව ළමයි විවිධාකාරයි. එයාලා හිතන විදිහ වෙනස්. ළමයි මල් වගේ කියලා කියන්නේ විවිධාකාර නිසා. විවිධ හැකියාවන් තියෙන නිසා.

අපේ Online වැඩමුළුවට සම්බන්ධ වෙන්න. පළමු Comment එකෙන්. 👇🍄

ඔන්න අපි අගෝස්තු මාසේ ඇඳපු චිත්‍රය ❤️පුංචි දරුවන් සඳහා සෞන්දර්ය අධ්‍යාපනය අනිවාර්යයෙන්ම ලබා දෙන්න ඕනි කියන එක ඕනම බුද්ධි...
10/08/2026

ඔන්න අපි අගෝස්තු මාසේ ඇඳපු චිත්‍රය ❤️

පුංචි දරුවන් සඳහා සෞන්දර්ය අධ්‍යාපනය අනිවාර්යයෙන්ම ලබා දෙන්න ඕනි කියන එක ඕනම බුද්ධිමත් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දන්නවා.

පුංචි දරුවන්ට මේ දේවල්වලින් අධ්‍යාපනයට විතරක් නෙවෙයි මානසික සුවයකුත් ලැබෙනවා.

අගෝස්තු මාසයට සම්බන්ධ වීමට පළමු Comment එකේ Link එක හරහා සම්බන්ධ වෙන්න ✨❤️

🍄පුංචි අපේ චිත්‍ර පන්තිය🍄💡වීඩියෝ පාඩම් 40 ක් නොමිලේම බලන්න!💡සෑම සඳුදාවකම live පන්තියට සම්බන්ධ වෙන්න. ප.ව. 6.30 - 8.00 දක...
10/08/2026

🍄පුංචි අපේ චිත්‍ර පන්තිය🍄

💡වීඩියෝ පාඩම් 40 ක් නොමිලේම බලන්න!

💡සෑම සඳුදාවකම live පන්තියට සම්බන්ධ වෙන්න.
ප.ව. 6.30 - 8.00 දක්වා

💡ආරම්භක දිනය :- අගෝස්තු 10

😘Class එකට මෙතනින් Joing වෙන්න 👇

Follow this link to join my WhatsApp group: https://chat.whatsapp.com/C7bdNOgfUptDmmyiY0BDrw?s=sh&p=a&ilr=0

06/08/2026

ඇයි පුංචි අය චිත්‍ර අඳින්න ඕනි ?

22/07/2026

අගෝස්තුවේදී අලුත් ආරංචියක් ❤️

26/04/2026

Address

Embilipitiya
70180

Telephone

+94715357011

Website

Alerts

Be the first to know and let us send you an email when Art Bloom Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Art Bloom Academy:

Shortcuts

Share