09/02/2021
සමදරා සහන වාත තෛලය
👉ආතරයිටීස්
👉සංධිවල ඇතිවන වේදනාව
👉විලුබ වේදනාව
👉මස්පිඩු වල ඇතිවන වේදනාව හා කෙන්ඩා පෙරලීම
👉 තුනටිය වේදනාව
👉අත් එසවීමට අපහසු වීම(Forzn showlder )
👉ස්නායු තෙරපීම(Siatica )
ඇතුලු වාත වේදනා සඳහා භාවිත කල හැකි ප්‍රත්‍යාක්ශ තෛලයකි.
දේශීය පාරම්පරික වට්ටෝරුවකට අනුව මෙම සහන වාත තෛලය පාරම්පරික වෛද්‍ය එම්.පී.ඩී.කරව්දෙනිය ආරච්චි) (SLAMC reg :9785) මහතා විසින් නිශ්පාදනය කරයි.
මෙම සහන වාත තෛලය භාවිත කිරීමේදී අනුගමනය කලයුතු උපදෙස් පිලිබඳ සැකසූ පත්‍රිකාවක්ද ඔබට සපයා ඇත.
180ml (තෙල් කාලක්)- රු- 1340/=
ඩිලිවරි ගාස්තුව - රු- 260/=
මුලු මුදල- රු 1600/=
පාර්සලය ලැබුන පසු ගෙවීම් කල හැක.
මෙම නිශ්පාදනය ඔබ වෙත ලබා ගැනීමට
නම
ලිපිනය
දුරකතන අංක දෙකක් ඉන්බොක්ස්(Messenger) කරන්න.
එසේත් නැතිනම් 0765738493 අංකයට කෙටි පණිවිඩයක් (message) එවන්න.
ඔබ සැම නිදුක් නීරෝගීව සුවපත් වේවා.