Ratnapura BAR Association

Ratnapura BAR Association This is the official page of the Ratnapura Bar Association (RBA). We will be posting official notices and information of the RBA here. RBA

රත්තපුර නීතිඥ සංගමය සහ  ශ්‍රී ලංකා නීතිඥ සංගමය එක්ව සංවිධානය කරනු ලබන 2026.08.22  දින ග්‍රෑන් ගාඩියන් හෝටලයේදී පැවැත්වීම...
21/08/2026

රත්තපුර නීතිඥ සංගමය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය
එක්ව සංවිධානය කරනු ලබන
2026.08.22 දින
ග්‍රෑන් ගාඩියන් හෝටලයේදී පැවැත්වීමට නියමිත
සම්මන්ත්‍රණයට සහභාගි වන සියලුම සාමාජික මහත්ම මහත්මීන් සඳහා
උදෑසන තේපැන් සංග්‍රහය සදහා අප සංගමයේ උපසභාපති නීතිඥ ප්‍රියන්ත කරුණාතිලක මහතා අනුග්‍රහය දැක්වීමට එකඟතාවය පළකර ඇති අතර ,

එදින සහභාගී වන සියලුම නීතිඥ මහත්ම මහත්මීන් හට දිවා ආහාරයද , ලබාදීමට කටයුතු කරන බව මෙයින් දැනුම් දෙමි.

ඔබගේ පැමිණීම තහවුරු කිරීම සඳහා සංගමයේ උපලේකම් නීතිඥ නිලන්ති උලුගලතැන්න මහ්ත්මිය වෙත ද ,අප සංගමයේ අධ්‍යාපන කමිටු ලේකම් සුසිත් දංගහදෙනිය මහතා වෙතද ,දැනුම් දෙන ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටිමි.

ලියාපදිංචිවීමේ ගාස්තුව රු.1500/=ක මුදලක් පමණක් අය කරේ

ලේකම්
රත්නපුර නීතිඥ සංගමය.

ඇඹිලිපිටිය මහාධිකරණ සුභසාධක සංගමය විසින් සංවිධානය කරනු ලැබූ කාන්තා ක්‍රිකට් තරගාවලියේ "අනු ශූරතාවය" රත්නපුර නීතිඥ සංගම් ...
17/08/2026

ඇඹිලිපිටිය මහාධිකරණ සුභසාධක සංගමය
විසින් සංවිධානය කරනු ලැබූ

කාන්තා ක්‍රිකට් තරගාවලියේ "අනු ශූරතාවය"

රත්නපුර නීතිඥ සංගම් කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිනාගන්නා ලදී. 🏆🥇

රත්නපුර නීතිඥ සංගමය මගින් සංවිධානය කරන ලද අර්ධ වාර්ෂික වාර අවසන් කිරීමේ ප්‍රිය සම්භාෂණ උත්සවය 2026.08.06 වන දින Grand Ga...
15/08/2026

රත්නපුර නීතිඥ සංගමය මගින් සංවිධානය කරන ලද අර්ධ වාර්ෂික වාර අවසන් කිරීමේ
ප්‍රිය සම්භාෂණ උත්සවය 2026.08.06 වන දින Grand Gardian හෝටලේ දී පවත්වන ලදී.

ඇඹිලිපිටිය මහාධිකරණ සුභසාධක සංගමය විසින් සංවිධානය කරනු ලැබූ කාන්තා වොලිබෝල් තරගාවලියේ "ශූරතාවය" මෙවරත් රත්නපුර නීතිඥ සංග...
15/08/2026

ඇඹිලිපිටිය මහාධිකරණ සුභසාධක සංගමය විසින්
සංවිධානය කරනු ලැබූ කාන්තා වොලිබෝල් තරගාවලියේ "ශූරතාවය" මෙවරත්

රත්නපුර නීතිඥ සංගම් කාන්තා වොලිබෝල් කණ්ඩායම දිනාගන්නා ලදී. 🏆🥇

රත්නපුර නීතීඥ සංගමය මගින් සංවිධානය කරනු ලබන වාර අවසන් කිරීමේ සාදය 2026-08-06 වන දින Grand  Gardian  හෝටල් පරිශ්‍රයේදී පැ...
06/08/2026

රත්නපුර නීතීඥ සංගමය මගින් සංවිධානය
කරනු ලබන වාර අවසන් කිරීමේ සාදය
2026-08-06 වන දින
Grand Gardian හෝටල් පරිශ්‍රයේදී පැවැත්වේ.

රත්නපුර නීතිඥ සංගමය මගින් සංවිධානය කරන ලද සුහද ක්‍රිකට් තරගාවලිය - 2026රත්නපුර නීතිඥ සංගමය සහ රත්තපුර අධිකරණ සංකීර්ණයේ ස...
02/08/2026

රත්නපුර නීතිඥ සංගමය මගින් සංවිධානය කරන ලද සුහද ක්‍රිකට් තරගාවලිය - 2026

රත්නපුර නීතිඥ සංගමය සහ රත්තපුර අධිකරණ සංකීර්ණයේ සේවය කරනු ලබන කාර්ය මණ්ඩලය අතර, කුරුවිට යුද හමුදා කඳවුරෙහි , 2026.08 .01 දින පවත්වන ලද සුහද ක්‍රිකට් තරගාවලිය .

*සුහද ක්‍රිකට් තරගාවලිය*.*කුරුවිට යුද හමුදා කඳවුර*.*2026.08.01*රත්නපුර නීතිඥ සංගමයේ ක්‍රීඩා කමිටුව විසින් සංවිධානය කරනු ...
31/07/2026

*සුහද ක්‍රිකට් තරගාවලිය*.
*කුරුවිට යුද හමුදා කඳවුර*.
*2026.08.01*

රත්නපුර නීතිඥ සංගමයේ ක්‍රීඩා කමිටුව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්‍රිකට් තරගාවලිය 2026.08.01 දින පෙ.ව.8.00 ට කුරුවිට යුදහමුදා කඳවුරේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

" අපරාධ සහ සිවිල් නඩු කටයුතුවලදී පරිගණක සාක්ෂි අදාල කරගැනීමේ කාර්ය පටිපාටිය " යන මැයෙන් රත්නපුර නීතීඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ නී...
23/07/2026

" අපරාධ සහ සිවිල් නඩු කටයුතුවලදී
පරිගණක සාක්ෂි අදාල කරගැනීමේ කාර්ය පටිපාටිය "

යන මැයෙන්

රත්නපුර නීතීඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ,
සනත් පෙරේරා මහතා පවත්වනු ලබන දේශනය

2026/08/04 දින
ප.ව 2.30 ට
පුස්තකාල පරිශ්‍රයේදී

පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Address

Embilpitiya.
Embilipitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Ratnapura BAR Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share