Dinesh Jayasinghe

Dinesh Jayasinghe මීඩියා සරලව තේරෙන විදිහට

14/10/2024
03/05/2024

dancing kandyan dancing low country dance sabaragamu dance sri lanka art sri lanka media mediaethics

23/04/2024

maduwanwela walawwa kolonna sri lanka මඩුවන්වෙල

2023 මීඩියා නව පන්ති ආරම්භය(2023 A /L විභාගය දක්වාම Online පන්තිය අඛණ්ඩව පැවැත්වේ )ලියාපදිංචි වීම සඳහා නම, පාසල, 📞076 11...
15/10/2021

2023 මීඩියා නව පන්ති ආරම්භය
(2023 A /L විභාගය දක්වාම Online පන්තිය අඛණ්ඩව පැවැත්වේ )

ලියාපදිංචි වීම සඳහා නම, පාසල,

📞076 116 30 30 අංකයට වට්ස්අප් කරන්න

🤜අපේ පන්තියට සහභාගී වී වෙනස අත්විදින්න

🤛පන්ති ආරම්භය නොවැම්බර් මස පළමු සතියේ

එක්තරා පුතෙක් සිය මහලු පියාණන් අවන්හලකට කැඳවාගෙන ගියා.ඉතා වයස් ගත තැනැත්තකු වූ පියා ආහාර අනුභව කරද්දී ඔහුගේ කමිසයද කලිසම...
03/07/2021

එක්තරා පුතෙක් සිය මහලු පියාණන් අවන්හලකට කැඳවාගෙන ගියා.
ඉතා වයස් ගත තැනැත්තකු වූ පියා ආහාර අනුභව කරද්දී ඔහුගේ කමිසයද කලිසමද මත ආහාර කැබැලි හලාගත්තා. ආහාර ගනිමින් හුන් අනෙක් අය පිළිකුලෙන් ඔහු දෙස බලා සිටි අතර, ඔහු ගේ පුත්‍රයා සංසුන්ව සිටියා.
අහර කිස නිම වීමෙන් පසුව කිසිසේත්ම ලජ්ජාවකට පත්ව නොසිටි පුත්‍රයා හෙමින් සීරුවේ පියාව නාන කාමරය වෙත කැඳවාගෙන ගොස් ආහාර කැබැලි පිසදමා, හිස පීරා, උපැස් යුවල යළි හොඳින් සැකැසුවා. ඔවුන් එළියට එද්දී, මීයකට පිම්බාක් මෙන් නිහඬව තිබූ මුළු ‍භෝජනාගාරයේම ඇස් ඔවුන් දෙසට යොමු වී තිබුනා. ඔවුන්ට තිබූ ගැටලුව වූයේ කෙනකු ප්‍රසිද්ධියේ මෙ සේ නින්දාවට පත් වන්නේ කෙසේදැයි යන්න යි. බිල ගෙවා දැමූ පුත්‍රයා පියාණන්ගේ අතින් අල්ලාගෙන පිටව යන්නට සැරසුනා.
මේ අතරේ ආහාර ගනිමින් සිටි අය අතරින් එක් වැඩිහිටි මිනිසෙක් පුත්‍රයාට කතා කොට මෙසේ ඇසුවා.
''ඔබ මෙහි මොකුත් තියලා යනවා කියලා හිතෙන්නේ නැද්ද ?"
''නැහැ, සර්, මොකුත් අමතක වුණේ නැහැ."
වැඩිහිටියා මෙසේ පැවසුවා.
''මොකද නැත්තේ ?
හැම පුතෙකුටම පාඩමකුයි
හැම තාත්ත කෙනෙකුටම බලාපොරොත්තුවකුයි
ඔබ මෙතන තියලා යනවා !"
උපාලි කන්නන්ගරයන්ගේ පිටුවෙන් උපුටා ගන්නා ලදී

01/07/2021

ජන විඥානය, සිතුම් පැතුම්, සමාජ ආකල්ප, සංස්කෘතික, ආර්ථික, දේශපාලන ප‍්‍රපංචයන් හි කාලානුරූප වෙනස් වීම සමස්ථ සමාජය කෙ...

18/06/2021

දේශීය නර්තන සම්ප‍්‍රදායයන් වන උඩරට,පහතරට හා සබරගමු නර්තන සම්ප‍්‍රදායත‍්‍රය පිළිබඳ අධ්‍යයනයේ දී ඒවා අතීතයේ සිට .....

14/06/2021

   දේශිය සංස්කෘතිකාංගයන් තුළ අන්තර්ගත සුවිශේෂි අංගයක් ලෙස ශාන්තිකර්ම පද්ධතිය හැඳින්විය හැකිය. එක් අතකට දේශිය නර...

07/06/2021

නයිජීරියාවේ ඡායාරූප ශිල්පියෙක් හිටියා බෙලෝ (Bello) කියලා. ඔහු ලාගොස් වල එක් අපූරු විදිහකට ඡායාරූපයක් ගන්නවා. අරමුණ ත.....

05/06/2021

ආචාරධර්ම යනු පොදු සමාජයක ජීිවත්විමේ දී, යම් වෘත්තියක නියැලීමේ දී අප ආරක්ෂා කළ යුතු යහ ගුණ ධර්මයන් ය. ආචාරධර්ම කඩ ක.....

Address

Embilipitiya

Telephone

+94761163030

Website

Alerts

Be the first to know and let us send you an email when Dinesh Jayasinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Dinesh Jayasinghe:

Shortcuts

Share

Category