Sl ජපනා スリランカ の 日本人

Sl ජපනා スリランカ の 日本人 🇯🇵 welcome to SL ජපනා 🇯🇵 සාදරයෙන් පිළිගන්නවා SL ජපනා පේජ් එකට ❤️

05/08/2026

Road trip + Japan Sky = Perfect Moment. 🌤️

04/08/2026

කොල්ලෝ ආසම ඒවා ❤️🚘🇯🇵

03/08/2026

"අහසට යටින්, හීන පටවගෙන යන ගමනක්. ☁️🚚"

🇯🇵එදිනෙදා ජපන් practice වාක්‍ය 10 ක් ( part 1 🇯🇵1.​​おげんきですか。​O genki desu ka?How are you? කොහොමද ඔයාට?2.​​はい、げんきです。ありがとう...
17/05/2026

🇯🇵එදිනෙදා ජපන් practice වාක්‍ය 10 ක් ( part 1 🇯🇵

1.​​おげんきですか。
​O genki desu ka?
How are you?
කොහොමද ඔයාට?

2.​​はい、げんきです。ありがとう ございます。
​Hai, genki desu. Arigatou gozaimasu.
I’m doing well, thank you.
මම හොඳින් ඉන්නවා, ස්තුතියි.

3.​​おなまえは なんですか。
​O namae wa nan desu ka?
What’s your name?
ඔයාගේ නම මොකක්ද?

4.​​はじめまして。よろしく おねがいします。
​Hajimemash*te. Yoroshiku onegai shimasu.
Nice to meet you.
ඔයාව හමුවීම සතුටක්.

5.​どこから きましたか。
​Doko kara kimash*ta ka?
Where are you from?
ඔයා කොහේ ඉඳන්ද එන්නේ?

6.​​おしごとは なんですか。
​O shigoto wa nan desu ka?
What do you do?
ඔයා මොකක්ද කරන්නේ? - රැකියාව/අධ්‍යාපනය ගැන

7.​​てつだって くれませんか。
​Tetsudatte kuremasen ka?
Can you help me, please?
කරුණාකරලා මට උදව් කරන්න පුළුවන්ද?

8.​​すみません、わかりません。
​Sumimasen, vakarimasen.
I’m sorry, I don’t understand.
කණගාටුයි, මට ඒක තේරුණේ නැහැ.

9.​​もういちど いって くれませんか。
​Mou ichido itte kuremasen ka?
Could you repeat that?
ඒක ආයෙත් කියන්න පුළුවන්ද?

10.​​よい いちにちを!
​Yoi ichinichi vo!
Have a great day!
සුභ දවසක් වේවා!

30/10/2025

සිහින මැවු ආදරේ අරන් ඔබ ඇවිදින් ලගට මගේ 🇯🇵🤍...

29/10/2025

හීන දකින්න හීන දිනන්න 🇯🇵❤️

N5, N4, N3 , JFT  නෝට්ස් ඕනි අය ගෲප් එකට ජොයින්වෙලා ඉල්ලගන්න❤️.Follow this link to join my WhatsApp group:
26/09/2025

N5, N4, N3 , JFT නෝට්ස් ඕනි අය ගෲප් එකට ජොයින්වෙලා ඉල්ලගන්න❤️.Follow this link to join my WhatsApp group:

WhatsApp Group Invite

ළමයි. JLPT N5 හෝ NAT5 කියන ජපන් විභාග දෙක සඳහා අවශ්‍ය සියලුම ආකාරයේ  ව්‍යාකරණ සටහන් ඇතුළත්  ඉතාමත් පැහැදිලි නෝට් එකක්, ඒ...
25/09/2025

ළමයි. JLPT N5 හෝ NAT5 කියන ජපන් විභාග දෙක සඳහා අවශ්‍ය සියලුම ආකාරයේ ව්‍යාකරණ සටහන් ඇතුළත් ඉතාමත් පැහැදිලි නෝට් එකක්, ඒ වගේම කන්ජි සියල්ලම ඇතුළත් pdf එකක්, මින්නනො නොහොන්ගෝ පොතේ pdf එක, N5 වලට අවශ්‍ය වචන 800 ඇතුලත් pdf එක සහ n5 වලට අදාල පේපර් 20 කට ආසන්න ප්‍රමාණයක් ආදී වශයෙන් n5 වලට අදාල සියලුම විෂය කරුණු ඇතුළත් pdf ලබා දේ. https://chat.whatsapp.com/BM3myeT680S9WQ5NoaUZaY?mode=ems_copy_t අවශ්‍ය අය මෙම ලින්ක් එකෙන් අපගේ සමූහයට සම්බන්ධ වන්න. ඒ වගේම මෙම ලින්ක් එකෙන් සම්බන්ධ වීමට නොහැකියාවක් පවතිනවා නම් 0767286079 නම්බරයට whatsap මැසේජ් එකක් යොමු කරන්න. ඒ වගේම මේ ආකාරයේ නෝට් ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම අපව ලයික් කර ෆලෝ කරන්න. මේ පෝස්ට් එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ❤️🇯🇵

ළමයි. JLPT N5 හෝ NAT5 කියන ජපන් විභාග දෙක සඳහා අවශ්‍ය සියලුම ආකාරයේ  ව්‍යාකරණ සටහන් ඇතුළත්  ඉතාමත් පැහැදිලි නෝට් එකක්, ඒ...
15/06/2025

ළමයි. JLPT N5 හෝ NAT5 කියන ජපන් විභාග දෙක සඳහා අවශ්‍ය සියලුම ආකාරයේ ව්‍යාකරණ සටහන් ඇතුළත් ඉතාමත් පැහැදිලි නෝට් එකක්, ඒ වගේම කන්ජි සියල්ලම ඇතුළත් pdf එකක්, මින්නනො නොහොන්ගෝ පොතේ pdf එක, N5 වලට අවශ්‍ය වචන 800 ඇතුලත් pdf එක සහ n5 වලට අදාල පේපර් 20 කට ආසන්න ප්‍රමාණයක් ආදී වශයෙන් n5 වලට අදාල සියලුම විෂය කරුණු ඇතුළත් pdf සියල්ලම හෙට රාත්‍රී දහයට එකවර ලබාදීමට අප කටයුතු සූදානම් කර තිබෙනවා https://chat.whatsapp.com/BM3myeT680S9WQ5NoaUZaY අවශ්‍ය අය මෙම ලින්ක් එකෙන් අපගේ සමූහයට සම්බන්ධ වන්න. ඒ වගේම මෙම ලින්ක් එකෙන් සම්බන්ධ වීමට නොහැකියාවක් පවතිනවා නම් 0767286079 නම්බරයට whatsap මැසේජ් එකක් යොමු කරන්න. ඒ වගේම මේ ආකාරයේ නෝට් ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම අපව ලයික් කර ෆලෝ කරන්න. මේ පෝස්ට් එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ❤️🇯🇵

🇯🇵❤️ JLPT N5 කන්ජි PDF එක ඕනි අය comment එකක් දාන් යන් 🇯🇵❤️
28/12/2024

🇯🇵❤️ JLPT N5 කන්ජි PDF එක ඕනි අය comment එකක් දාන් යන් 🇯🇵❤️

Address

Embilipitiya

Alerts

Be the first to know and let us send you an email when Sl ජපනා スリランカ の 日本人 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category