Sirisangabo Vidyalaya Embilipitiya

Sirisangabo Vidyalaya Embilipitiya ර/ඇඹි/සිරිසඟබෝ විද්‍යාලය - පදලංගල ඇඹිල

03/08/2026
ඔබේ ආදරනීය පාසල මේ විදියට දකින්න කැමතියි නේද. සිරිසගබෝ ඇසල කලාපයේ අප පාසල මගින් ප්‍රදර්ශනය කරන පහන් කූඩුව නැරබීමට අද දින...
03/08/2026

ඔබේ ආදරනීය පාසල මේ විදියට දකින්න කැමතියි නේද. සිරිසගබෝ ඇසල කලාපයේ අප පාසල මගින් ප්‍රදර්ශනය කරන පහන් කූඩුව නැරබීමට අද දින හා හෙට දින පැමින මේ සත්කාරයට දායක වෙන්න.

05/01/2026

සිරිසගබෝ විද්‍යාලීය ඉතිහාසයේ නවමු හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින්...අපි දෙරණ TV ලෝකයා සහ ලෝකයෝ වැඩසටහන හරහා....මෙකී මහගු කාර්ය පසුපස සිටිමින් පාසල වෙනුවෙන් ලබදෙන මෙම ශක්තියට අප පාසලේ කීර්තිමත් ආදි ශිෂ්‍ය වරායායේ සමිත හිමියණි ඔබ වහන්සේට පාසල වෙනුවෙන් අපගේ කෘතවේදීත්වය පළ කර සිටින්නෙමු...

සියපතක අරුණැල්ලට පන පොවමින්, සිරිසගබෝ ඉතිහාසයේ කිසි දිනෙක නොවූ විරූ ආකාරයේ දැවැන්ත පිංකම් මාලවක් පාසල තුළ සංවිධානය කරමින...
16/12/2025

සියපතක අරුණැල්ලට පන පොවමින්, සිරිසගබෝ ඉතිහාසයේ කිසි දිනෙක නොවූ විරූ ආකාරයේ දැවැන්ත පිංකම් මාලවක් පාසල තුළ සංවිධානය කරමින්, දරුවන්ගේ දක්ෂතාවන්ට නිසි ඇගයීමක් ලබදෙමින්, දරුවන්ට ජාතික තලයේ වටිනාකමක් එක් කරදෙමින්, පූර්ණ ධන පරිත්‍යාගයෙන් සිදු කලා වූ මෙහෙවරට පාසලේ විදුහල්පතිතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ ප්‍රණාමය පුද කර සිටින්නෙමු....

15/12/2025

Address

Embilipitiya

Telephone

+94706650724

Website

Alerts

Be the first to know and let us send you an email when Sirisangabo Vidyalaya Embilipitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sirisangabo Vidyalaya Embilipitiya:

Shortcuts

Share

Category