05/12/2025
🛑🛑අලුත්ම කණ්ඩායම් සඳහා දෙසැම්බර් මාසය පුරා සිසුන් බඳවා ගනු ලැබේ🛑🛑
ලංකාවේ ප්‍රථම වතාවට 🛑ඉංග්‍රීසි ලියන්න තහනම්🛑
❤️ කතා කිරීම පමණයි❤️
# The original Chatting Club #
🔥🔥 එක දවසක් දරුවා සහභාගී කරවල බලන්න. මේක වෙනස්ම පංතියක්💜
🧡අවු 4 සහ පෙර පාසල්
සඳුදා ප.ව. 1.30 - 3.30
💙1-2 ශ්‍රේණි
සෙනසුරාදා ප.ව. 02.30 - 04.30
💚3-5 ශ්‍රේණි
සඳුදා ප.ව. 3.30 - 5.30
🩵6-11 ශ්‍රේණි
සෙනසුරාදා ප.ව. 4.30 - 6.30
💥ඉංග්‍රීසි කතා කරන්න කැමති දරුවන්ගේ හීනය හැබෑ කරගන්න පුළුවන් එකම ප්‍රායෝගික වැඩසටහන.
💥දරුවන්ට හරියට උගන්වන්න ඕනෙ නිසාම එක කණ්ඩායමකට ගන්නෙ ළමයි සීමිත ප්‍රමාණයක් විතරයි.
💥ඇවිල්ලම බලන්න මේක තවත් සාම්ප්‍රදායික සහ කම්මැලි Spoken English class එකක් නෙවෙයි.
💥දරුවන්ගේ මනසට ඉංග්‍රීසියෙන් කතා කරන අසම සම මනෝවිද්‍යාත්මක පෙළහර පෑම The original Chatting Club.
🔥 වැඩි විස්තර සඳහා 0767-810804 අමතන්න.