Navodaya Nursing Training School

Navodaya Nursing Training School Navodaya Nursing Training School

හෙදියක් වීමට කැමති ඔබට මෙන්න අනගි අවස්ථාවක්....NVQ - Level 4 සහතිකය සමග ලොව පිළිගත් වෘත්තීයක් සඳහානවෝදය හෙද පුහුණු පාසල ...
27/09/2022

හෙදියක් වීමට කැමති ඔබට මෙන්න අනගි අවස්ථාවක්....

NVQ - Level 4 සහතිකය සමග ලොව පිළිගත් වෘත්තීයක් සඳහා

නවෝදය හෙද පුහුණු පාසල TVEC Reg.No.P07/0119 බස්නැවතුම්පල අසල - ඇඹිලිපිටිය .

ඔබ අ.පො.ස. ( සාමාන්‍ය පෙළ ) / ( උසස් පෙළ ) වෙනී සිටි අයෙක් නම් , අදම අමතන්න.

Tel ; 047 4937210 / 071 1516409

පෞද්ගලික රෝහල් ක්ෂේත්‍රයේ ගෞරවාන්විත හෙදියක් ලෙස පත්වීම් ලබන්නට කැමති ඔබ වෙනුවෙන්

නවෝදය රෝහල තුලදී පූර්ණ කාලීන මාස් 12 ක ප්‍රායෝගික හා න්‍යා‍යාත්මක පාඨමාලාවක් වන මෙය සතියේ දින පහ තුළම දේශන පවත්වනු ලබයි.

වසරක පාඨමාලාව සම්පූර්ණ කරන සියලුම සිසු සුවියන් මාස 12 න් පසුව අප රෝහල තුළම ත්‍රෛමාසික ප්‍රායෝගික පුහුණුව සඳහා අනුයුක්ත කරනු ලබයි.

තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතියලත් දේශක මණ්ඩලයක් විසින් දේශන පවත්වාගෙන යනු ලබයි.

පාඨමාලාව තුල ඉංග්‍රීසි දැනුම, රසායනාගාරවේදය,ධනාත්මක චින්තනය හා පෞරුෂ සංවර්ධන වැඩමුළු නොමිලේ ක්‍රියාත්මක වේ.

නේවාසික පහසුකම් අවශ්‍ය කරන සිසුන්ට එම පහසුකම් සහනදායී මිලට සපයාදෙනු ලැබේ.

රැකියාගත කිරීම අප ආයතනය මඟින්ම සිදුකරන අතර අප රෝහලේ පුරප්පාඩු සඳහා ප්‍රමුඛස්ථානය දෙනු ලබන අතර ඔබ පදිංචි ප්‍රදේශයට ආසන්න රෝහල් වලටද අනුයුක්ත කරනු ලබයි.

16/09/2022
Capping Ceremony Navodaya Nursing Training School @ Hotel Princess Palace
01/09/2022

Capping Ceremony Navodaya Nursing Training School @ Hotel Princess Palace

Address

Near Bus Station
Embilipitiya
70200

Telephone

+94711516409

Website

Alerts

Be the first to know and let us send you an email when Navodaya Nursing Training School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Navodaya Nursing Training School:

Shortcuts

Share

Category