සිප්දුල - Sipdula

සිප්දුල - Sipdula ගුරු සෙනෙහසේ සොදුරු නවාතැන

03/03/2024
අද ලෝක ලමා දිනය වගේම ලෝක වැඩිහිටි දිනය...☺️☺️පුංචි දරුවෝ මල් වගේ... එයාලව අපි පුළුවන් තරම් පරිස්සමින් ආදරයෙන් රැක බලා ගන...
01/10/2022

අද ලෝක ලමා දිනය වගේම ලෝක වැඩිහිටි දිනය...☺️☺️

පුංචි දරුවෝ මල් වගේ... එයාලව අපි පුළුවන් තරම් පරිස්සමින් ආදරයෙන් රැක බලා ගන්න ඕනි....

දරුවන්ට හිරිහැරයක් කරදරයක් වෙන නපුරු දේවල් වලින් එයාලව ඈත් කරන්න ඕනි...

ඒ වගේම තමයි අපේ වැඩිහිටි අයත් වයසට යනකොට පුංචි දරුවෝ වගේම තමයි...

අපි එයාලව හොඳින් තේරුම් අරන් ආදරයෙන් රැක බලාගන්න ඕන...

වැඩිහිටියන්ට ගරු කරන්න ඕනි... අපි වගේම පුංචි දරුවන්ටත් අපි ඒ දේවල් උගන්වන්න ඕනි...

ඉතිම් හැම හිතක්ම අපි පුළුවන් විදිහට සතුටින් තියමු...❤️


2022-10-01
සිප්දුල අධ්‍යාපන ආයතනය.

Address

D/664, (ජනාධිපති විද්‍යාලය ඉදිරිපිට), New Town
Embilipitiya

Telephone

+94775941822

Website

Alerts

Be the first to know and let us send you an email when සිප්දුල - Sipdula posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to සිප්දුල - Sipdula:

Shortcuts

Share

Category