Bera Kalawa බෙර කලාව
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bera Kalawa බෙර කලාව, New Town, Embilipitiye, Embilipitiya.
14/01/2024
මුදලටම පමණක් සීමා උන නර්තන කලාවක් තියෙන කාලයක, අවුරුදු 45 කට වඩා වැඩි ඉතාහසයකට ගෙන යන මුලු ඇඹිලිපිටිය පුරවරයටම එකම , පරණතම නර්තන පාසල
📚නොමිලේම 📚
.. දරුවන් වෙනුවෙන්ම දැනුම බෙදන එකම කාලාගාරය..
🙏අරුන්දතී රංගායතය🙏
එදා සිට අද දක්වාම නොමිලේම අධ්‍යාපනය ලබා දැවැන්ත දක්ෂ පරම්පරාවකට උරුමකම් කියන
🙏අරුන්දතී නර්තන පාසල🙏
විෂයකට පමණක් සීමා නොකළ නර්තනයත් සමඟ නොයෙකුත් දක්ශතා,හැකියාවන්ගෙන් පොහොසත් දක්ශ ශිෂ්‍යානුෂිශ්‍ය පරම්පරාවක් බිහි කළ , ලෝකයට දරුවන් රැගෙන යන අරුන්දතී රංගායතනය ,
ඔබට දැන් සම්බන්ධ විය හැක.
මේ මහගු අවස්ථාව මගහැර ගන්න එපා....
0776973427
Arundathi Dancing School ❤️
Nimal Kumarasiri සර් ❤️🙏
, Sri Lanka fans@followersArundathi Dancing SchoolEmbilipitiye apiEmbilipitiya set ekaDancing groupSrilanka TourCultural Dance Foundation In SrilankaChanduka Chiran Smith LopezFyforyou GossipRATNAPURA APIEmbilipitiya
14/01/2024
බෙර වාදන ශිල්පියෝ
10/01/2024
ඔබට අවශ්‍ය බෙර අපි සදා දෙනු ලැබේ. දැන්ම ඇණවුම් කරන්න!!
Click here to claim your Sponsored Listing.
Location
Website
Address
New Town, Embilipitiye
Embilipitiya