Ramesh Amarawansha

Ramesh Amarawansha නව පරපුරේ Bs සන්නාමය....
සරලව පහසුව මුල සිට ව්‍යාපාර අධ්‍යයන ඉගෙන ගන්න ඔබත් එන්න අපිත් එක්ක.

16/07/2025

2027 Business Studies ලංකාවටම Online ජුලි 19 සෙනසුරාදා ප.ව.7.00 ට ආරම්හ වේ..සම්බන්ධ වීමට ⁨077 560 9153⁩ ට whatsapp හරහා පණිවුඩයක් එවන්න.. ゚viralシfypシ゚viralシalシ

වැඩකරන දරුවන්ට ආරාධනා...  🖤
02/02/2023

වැඩකරන දරුවන්ට ආරාධනා... 🖤

18/01/2023

2022 දරුවන් සමග ආදරණීය මතකයන්....
💙 නිල් හැන්දෑව..... 💙

අලුත් අවුරුද්දේ අලුතින් හිතන දරුවන්ගේ ජය මාවත.... 2023 Theory මුදල් හා මූල්‍ය ආයතන ආරම්භ වේ..... 💰🏦
02/01/2023

අලුත් අවුරුද්දේ අලුතින් හිතන දරුවන්ගේ ජය මාවත.... 2023 Theory මුදල් හා මූල්‍ය ආයතන ආරම්භ වේ..... 💰🏦

වැඩියෙන්ම වැඩකරන Business පන්තිය....
17/12/2022

වැඩියෙන්ම වැඩකරන Business පන්තිය....

05/12/2022

කඩාවැටීම්, අත්හැරීම්, වේදනාවන්
නිරන්තරයෙන් ඔබට මුණගැසේවි.
යායුතු මග දැනටමත් හදුනාගෙන ඇති ඔබට,
තීරණයක් ගැනීමට සිදුවේවි.
ඒ කඩාවැටීම්
ඒ අත්හැරීම්
ඒ වේදනාවන් හට
ඔබේ මග ඇහිරීමට ඉඩ දෙනවාද කියා.
ශක්තිමත් වන්න.
ඔබට ඇත්තේ ජයග්‍රාහී අනාගතයක්.

සැමට සුභ දවසක් වේවා.

04/12/2022

ශ්‍රී ලංකා තරුණ පාර්ලිමේන්තුවේ, අභ්‍යන්තර වෙළදාම් හා පාරිභෝගික අයිතීන් පිළිබද අමාත්‍යවරයා ලෙස රමේෂ් අමරවංශ වන මා විසින්,
ගරු ජනාධිපති / මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල 2023 අයවැය වාර්තාව තුලින් ඉදිරිපත් කල කරුණු පිලිබද විවාදයේදී, මා ඉදිරිපත් කල කරුණු අතරින් කොටසක්, මෙලෙස පලකරමි.

😁
03/12/2022

😁

සීමාවෙන් ඔබ්බට හිතන...                                              වැඩ කරන දරුවන්ගේ  BS නැවතුම..... 💪.
30/11/2022

සීමාවෙන් ඔබ්බට හිතන... වැඩ කරන දරුවන්ගේ BS නැවතුම..... 💪.

සීමා මායිම් නැති වාණිජයේ සොදුරු නවාතැන ..                              2024 නව පන්ති ආරම්භය....                         ...
27/11/2022

සීමා මායිම් නැති වාණිජයේ සොදුරු නවාතැන .. 2024 නව පන්ති ආරම්භය.... එන්න අපි අලුත් පරිච්ඡේදයක් ලියමු සිහින සැබෑවක් කරගන්නට....

12/11/2022

දරුවන්... 22+23 🥺❤️

Address

Embilipitiya
70200

Website

Alerts

Be the first to know and let us send you an email when Ramesh Amarawansha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ramesh Amarawansha:

Shortcuts

Share

Category