Rajika Edirisinghe - Physics

Rajika Edirisinghe - Physics Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rajika Edirisinghe - Physics, Tutor/Teacher, Galwanguwa, Embilipitiya.

Clear explanations • Strong fundamentals • Exam success
Learn Physics the Easy Way ⚡
With Rajika Edirisinghe
📍 Aloka College – New Town
📍 HighStudy – Galwanguwa
📞 071 682 7893

2023 A/L විශිෂ්ට ප්‍රතිඵල ලැබූ මගේ ආදරණීය දරුවන් සමඟ අද දිනයේ 💫 (District RanK 13 - ඉමල් )District Rank 106 - ලහිරු) ගුර...
19/09/2026

2023 A/L විශිෂ්ට ප්‍රතිඵල ලැබූ මගේ ආදරණීය දරුවන් සමඟ අද දිනයේ 💫
(District RanK 13 - ඉමල් )
District Rank 106 - ලහිරු)
ගුරුවරියක ලෙස ලබන්න පුළුවන් ආඩම්බරකාර ලස්සනම සතුටක් මේ වගේ මොහොතක්. ❤️🥰💖💫💫

📢 A/L 2027 ට විභාගයෙන් ලකුණු 20ක්😯 මාස දෙකෙන් cover කරගමු 😉✨🌊 දෝලන හා තරංග  සහ 💡 ආලෝකය  මුල සිට ආරම්භය...🔥 මාස 2ක් තුළ✔️...
21/07/2026

📢 A/L 2027 ට විභාගයෙන් ලකුණු 20ක්😯 මාස දෙකෙන් cover කරගමු 😉✨

🌊 දෝලන හා තරංග සහ 💡 ආලෝකය මුල සිට ආරම්භය...

🔥 මාස 2ක් තුළ
✔️ Theory
✔️ සියලු Practicals
✔️ Exam Focus Revision

එක් වැඩසටහනක් තුළ සම්පූර්ණ කරයි

📍 Aloka College - New Town - Embilipitiya
🗓️ July 08 - දෝලන

📍 High Study - Galwanguwa-Embilipitiya
🗓️ July 23 - ආලෝකය

📞 071 68 27 893
📱 WhatsApp - 071 68 27 832

👨‍🎓2027 A/L Physics
✒️Rajika Edirisinghe

28/06/2026

😁😊🤣👍

27/06/2026

නිදහසේ වැටෙන ද්‍රව බඳුනක් තුල සෑම ලක්‍ෂ්‍යකම පීඩනය වායු ගෝලීය පීඩනයට සමාන නිසා එවැනි ද්‍රව බඳුනක තිබෙන සිදුරකින් ද්‍රවය පිටතට නොගලයි 👍

27/06/2026

නිදැල්ලේ වැටෙන ද්‍රව බඳුනක් තුල සෑම ලක්ෂයකම පීඩනය වායු ගෝලීය පීඩනයට සමාන නිසා එවැනි බඳුනක බිත්තියේ තිබෙන සිදුරකින් ද්‍රවය පිටතට නොගලයි 👍

26/06/2026

විවිධ ද්‍රාවණ වල ඝනත්වයන් සංසන්දනය 👍

Physics වලට A එකක් කියන්නේ හීනයක් නම් නෙවෙයි 😉  ඒක නිවැරදි සැලසුමක ප්‍රතිඵලයක් 💕❤️💙💜️💛💚🩵💜️🧡🩷❤️A/L කියන්නේ ජීවිතේ තීරණාත්...
25/06/2026

Physics වලට A එකක් කියන්නේ හීනයක් නම් නෙවෙයි 😉 ඒක නිවැරදි සැලසුමක ප්‍රතිඵලයක් 💕❤️💙💜️💛💚🩵💜️🧡🩷❤️

A/L කියන්නේ ජීවිතේ තීරණාත්මක කඩයිමක් 🙋
ඒ කඩයිම ජය ගන්න නම් දුවේ.. පුතේ...
ඔබට අවශ්‍ය වෙන්නේ නිකම්ම උපකාරක පන්තියක් නෙවෙයි. 😌
🔺 හරිමඟ පෙන්වන ගුරුවරයෙක් ...
🔺 සීමිත ළමයි ප්‍රමාණයක් ඉන්න Group Class එකක් ...

🔺සිය දහස් ගණනක් අතරේ අතරමං නොවී ගුරුවරයාගේ පෞද්ගලික අවධානය ඇතිව Physics ඉගෙන ගන්න.. 👏👏

🔹මතක තියා ගන්න කිසිම කෙනෙක්ට බැහැ ඔයාට results අරගෙන දෙන්න.
හැබැයි දක්ෂ ගුරුවරයෙක්ට පුළුවන් ඔයාට ඒ පාර පෙන්වන්න 😊 ඔයාව ඒ පාරේ අරගෙන එක්කන් යන්න ❤️

👩‍⚕️ ඉතින්, Physics subject එකේ දක්ෂයෙක් වෙන්න නම් syllabus එක හරියටම තිතට exam එකට මාස 5 ක් වත් තියලා ඉවර කරලා full papers වැඩිම ප්‍රමාණයක් කරන්න පුරුදු කරවන ඇඹිලිපිටියේ එකම Physics Group Class එකට ඔබත් ඔබේ යාලුවත් එක්කම අනිවාර්‍යෙන්ම සම්බන්ධ වෙන්න ❤️

🫵 ඔබේ අනාගතය සුරක්ෂිත අතකට භාර දෙන්න🤝🫶💕

👨‍🎓✒️ Rajika Edirisinghe
B.Sc (Phy's) Hon's

10/04/2026

2025 A/L විශිෂ්ටයින් සමග ❤️❤️💫💫

නිදි නැති රාත්‍රි, අසීමත කැපවීමත් සමග දැනුනු වෙහෙස නිමා කර.....
අද ඒ සියල්ලට ලැබුණු ලස්සන පිළිතුරයි ඔබේ ජයග්‍රහණය. ✨
ඔබ සැමට හෘදයාංගම සුභ පැතුම්! 🎉
ඉදිරියටත් ඔබේ දීප්තිමත් ගමන සාර්ථක වේවා! 🌟💫💫💫❤️🥰

1st shy එකෙන්ම Physics වලට A , B එකක් ගන්නවා කියන්නෙ  හීනයක් නම් නෙවෙයි 😉 ඒක නිවැරදි සැලසුමක ප්‍රතිඵලයක් 💕❤️💙💜️💛💚එක පාරි...
05/04/2026

1st shy එකෙන්ම Physics වලට A , B එකක් ගන්නවා කියන්නෙ හීනයක් නම් නෙවෙයි 😉 ඒක නිවැරදි සැලසුමක ප්‍රතිඵලයක් 💕❤️💙💜️💛💚

එක පාරින් Doctor කෙනෙක්, Engineer කෙනෙක් වෙනවා කියන්නෙ ඒක වෙනම Level එකක් 😊✨ඉතිං 2025 AL ඉහලින්ම සමත් අපේ දරුවන්ට හදවතින්ම සුභ පතනවා ❤️

ඉතින්, Physics subject එකේ දක්ෂයෙක් වෙන්න නම් syllabus එක හරියටම තිතට exam එකට මාස 5 ක් වත් තියලා ඉවර කරලා full papers වැඩිම ප්‍රමාණයක් කරන්න පුරුදු කරවන ඇඹිලිපිටියේ එකම Physics Group Class එකට ඔබත් ඔබේ යාලුවත් එක්කම අනිවාර්‍යෙන්ම සම්බන්ධ වෙන්න ❤️

🫵 ඔබේ අනාගතය සුරක්ෂිත අතකට භාර දෙන්න🤝💕

👨‍🎓✒️ Rajika Edirisinghe
B.Sc (Phy's) Hon's
📞0716 827 893

Address

Galwanguwa
Embilipitiya
70200

Alerts

Be the first to know and let us send you an email when Rajika Edirisinghe - Physics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Rajika Edirisinghe - Physics:

Shortcuts

Share

Category