Ezy MathZ

Ezy MathZ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ezy MathZ, Tutor/Teacher, New School, Infront of Main Bus Stand Minarwa Road, Embilipitiya Pallegama.

දවසට එකක් 💪
13/11/2025

දවසට එකක් 💪

ගණිත තුරුම්පුව - 2025සා/පෙළ ගොඩ යන්න වෙර දරන ඔයාලා වෙනුවෙන්ම නිර්මාණය වූ සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණය.මෙහිදී,_⭕ස...
06/11/2025

ගණිත තුරුම්පුව - 2025

සා/පෙළ ගොඩ යන්න වෙර දරන ඔයාලා වෙනුවෙන්ම නිර්මාණය වූ සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණය.

මෙහිදී,_
⭕සම්පූර්ණ ප්‍රශ්න නිර්මාණය වනු ලබන සියලුම පාඩම් theory සමඟ නැවත මුල සිට ආවරණය කරනු ලබයි.

⭕සරලම ප්‍රශ්නයේ සිට විභාග මට්ටම තෙක් සියලු ප්‍රශ්න පියවරින් පියවර සාකච්ඡා කරනු ලබයි.

2024/25 වර්ෂයේ සා/පෙළ සිසුන් බොහෝමයකගේ සිහින කෙටි කාලයකදී පාට කළ අපි 2025/26 වසරේ දී සා/පෙළ විභාගයට මුහුණ දෙන ඔබගේ වගකීමක් භාර ගැනීමට සූදානම්.✊

තව ඉතිරිව ඇත්තේ දින 102 ක් පමණයි... මේ ඔබගේ ජීවිතය වෙනස් කරන කාලයයි💪

තවමත් ප්‍රමාද නැත. පැමිණ වෙනස වටහා ගන්න

නොවැම්බර් 11 බදාදා පෙ.ව 8.30ට New School එකට එන්න.

ගණිත දේශක,
මනුසංක ප්‍රතාපසිංහ Manusanka Prathapasinghe
Bsc.physical Science (U/G)
070 50 000 29

Ezy MathZ ゚

⚠️ උඩවලවම ගණිතය සමත් ⚠️සර්ව රාත්‍රික ගණිත මෙහෙයුම 🌕පුරා පැය 12ක්නොවැම්බර් 4 අඟහරුවාදා ප.ව 6.00 සිටනොවැම්බර් 5 බදාදා *පෙ....
03/11/2025

⚠️ උඩවලවම ගණිතය සමත් ⚠️

සර්ව රාත්‍රික ගණිත මෙහෙයුම 🌕

පුරා පැය 12ක්
නොවැම්බර් 4 අඟහරුවාදා ප.ව 6.00 සිට
නොවැම්බර් 5 බදාදා *පෙ.ව 6.00 තෙක්

⭕ වෙනස්ම ගණිතමය අත්දැකීමකට ඔබව පොළඹවමින් සා/පෙළ විභාගයට ඔබව දිරි ගන්වන ගණිත සම්මන්ත්‍රණය

⭕ මාස 5ක් වැනි කෙටි කලක් තුල ප්‍රදේශයේ වැඩිම සිසුන් සංඛ්‍යාවකගේ විශ්වාසය දිනා ගනිමින් වැඩිම සිසුන් සංඛ්‍යාවක් සහභාගී වන පංතිය නිර්මාණය කළ අපට ඔබගේ ප්‍රතිඵලය ඉහළ නැංවීම කළ නොහැක්කක් නොවේ.

⭕ ගණිතයේ වැඩ්ඩෙක් වන්න නම් වැඩ්ඩෙක්ගෙන්ම ඉගෙන ගන්න💪

⭕ සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සියලු කටයුතු මේ වනවිට සංවිධානය කර ඇත.

ගණිත දේශක,
මනුසංක ප්‍රතාපසිංහ
Bsc. Physical Science (U/G)
070 50 000 29

Ezy MathZ
Manusanka Prathapasinghe

9 න් 10ට යන සිසුන් වෙනුවෙන්,⭕ _ඇඹිලිපිටියේ ප්‍රථම වරට 9 ශ්‍රේණිය සිසුන් වෙනුවෙන් පැවැත්වෙන ගණිතය සම්මන්ත්‍රණය._🛑 ඔක්තොම්...
16/10/2025

9 න් 10ට යන සිසුන් වෙනුවෙන්,

⭕ _ඇඹිලිපිටියේ ප්‍රථම වරට 9 ශ්‍රේණිය සිසුන් වෙනුවෙන් පැවැත්වෙන ගණිතය සම්මන්ත්‍රණය._

🛑 ඔක්තොම්බර් 20 සඳුදා (දීපවාලි) දින
🛑 පෙ.ව 8.30 - ප.ව 2.00 දක්වා
🛑 New School - ඇඹිලිපිටිය (බස් නැවතුම්පල ඉදිරිපිට)
හි දී පැවැත්වේ

9 ශ්‍රේණිය තෙවැනි වාරය සහ 10 ශ්‍රේණියට මූලික අඩිතාලම දැමීම මෙහි ප්‍රධාන අරමුණයි.

⭕ මෙදින සහභාගී වන සියලු සිසුන් හට,

1️⃣ විශ්ව විද්‍යාල සිසුන් විසින් මෙහෙයවන විභාග ජය ගැනීම පිළිබඳ විශේෂ වැඩසටහනක්

2️⃣ වටිනා නිබන්ධනයක් ලබා දේ.

සියලුම යහලුවන් සමඟ ඔබත් සහභාගී වන්න.

⭕ අය කිරීම රු.350

⭕ සා/පෙළ විභාගයට පෙර paper 80+ ප්‍රමාණයක් ලියවන එකම සහ හොඳම පංතිය අපි බව මේ වන විට තහවුරු වී අවසන්.

⭕ නිවාඩු දිනය ඵලදායී ලෙස කරමු.සියලුම දෙනා මිතුරන් සමඟ සහභාගී වන්න.

ගණිත දේශක,
මනුසංක ප්‍රතාපසිංහ (eZy mathZ)
Bsc - Physical Science
070 50 000 29


Ezy MathZ

01/10/2025

තව අඩියක් ඉස්සරහට ගිහින් ම හැරිලා බලමු ආපස්සට...🛣️

eZy mathZ with MP maX
ගණිතයට පණ පොවන තාරුණ්‍යයේ හඬ,
මනුසංක ප්‍රතාපසිංහ
Manusanka Prathapasinghe ❤️
070 50 000 29

゚viralシviralシfypシ゚viralシalシ ゚viralシalシ

Address

New School, Infront Of Main Bus Stand Minarwa Road
Embilipitiya Pallegama
70200

Website

Alerts

Be the first to know and let us send you an email when Ezy MathZ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category