Ape Sense Japanese Language Academy

Ape Sense Japanese Language Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ape Sense Japanese Language Academy, Educational consultant, Embilipitiya Pallegama.

❤️ CONGRATULATIONS ❤️🎌 අපේ සෙන්සේ ජපන් භාෂා පාසලෙන් අධ්‍යාපනය ලබා JFT විභාගය සමත් Damiru Menoosha ඔබට අපගේ උණුසුම් සුබ ප...
09/09/2026

❤️ CONGRATULATIONS ❤️

🎌 අපේ සෙන්සේ ජපන් භාෂා පාසලෙන් අධ්‍යාපනය ලබා JFT විභාගය සමත් Damiru Menoosha ඔබට අපගේ උණුසුම් සුබ පැතුම් ! 🎌

Damiru Menoosha

❤️ CONGRATULATIONS ❤️🎌 අපේ සෙන්සේ ජපන් භාෂා පාසලෙන් අධ්‍යාපනය ලබා JFT විභාගය සමත් Amandi Abewardana ඔබට අපගේ උණුසුම් සුබ...
09/09/2026

❤️ CONGRATULATIONS ❤️

🎌 අපේ සෙන්සේ ජපන් භාෂා පාසලෙන් අධ්‍යාපනය ලබා JFT විභාගය සමත් Amandi Abewardana ඔබට අපගේ උණුසුම් සුබ පැතුම් ! 🎌

Kavi Abeywardhana

❤️ CONGRATULATIONS ❤️🎌 අපේ සෙන්සේ ජපන් භාෂා පාසලෙන් අධ්‍යාපනය ලබා JFT විභාගය සමත් Dinushika Wanshapura ඔබට අපගේ උණුසුම් ...
04/09/2026

❤️ CONGRATULATIONS ❤️

🎌 අපේ සෙන්සේ ජපන් භාෂා පාසලෙන් අධ්‍යාපනය ලබා JFT විභාගය සමත් Dinushika Wanshapura ඔබට අපගේ උණුසුම් සුබ පැතුම් ! 🎌

Dinushika Senanayaka

❤️ CONGRATULATIONS ❤️🎌 අපේ සෙන්සේ ජපන් භාෂා පාසලෙන් අධ්‍යාපනය ලබා JFT විභාගය සමත් Nethmi Piyumali ඔබට අපගේ උණුසුම් සුබ ප...
03/09/2026

❤️ CONGRATULATIONS ❤️

🎌 අපේ සෙන්සේ ජපන් භාෂා පාසලෙන් අධ්‍යාපනය ලබා JFT විභාගය සමත් Nethmi Piyumali ඔබට අපගේ උණුසුම් සුබ පැතුම් ! 🎌

Nethmini Piyumi

02/09/2026

🔴 විනාඩියක් අරන් කියවලා බලන්න 🔴

FB එකේ පහලට යද්දි ඔයත් මේක දැකලා කියවන්න හිතුනනම් ඒක ඔයාගෙත් වාසනාව ❤️

ගෙදර ප්‍රශ්නයි , සල්ලි ප්‍රශ්නයි , රටේ ප්‍රශ්නයි එක පෙලට එනවා නේද ?? ඔව් මේක හැමෝටම අමාරු කාලයක් .. හැබැයි ලංකාව තරම් සුන්දර රටක් මේ ලෝකේ කොහේවත් නෑ .. ඒම කියලා මෙහෙම ඉන්නත් බෑනෙ නේද ??? .

ඇඹිලිපිටියේ තියෙනවා නියම තැනක් .. මෙතන වෙන්නෙ නියම වැඩක් .. ඔයත් තරුණ කෙල්ලෙක් කොල්ලෙක් නම් ජපන් ගියොත් හොඳ නැද්ද ?? ජපන් ගිහින් මාසෙකට රුපියල් ලක්ෂ 4ක 5ක පඩියක් ගන්න තිබුනොත් හොඳ නැද්ද ??

ජපන් යන්න ලොකු ගානක් යනවනේ .. ඕවට කොහෙන්ද සල්ලි 😒 ...

ඔව් වීසා එකට යන මුදල් බැංකු ණයක් විදියට ලැබෙනවනම් එහෙම ප්‍රශ්නෙකුත් නෑනේ 😃...

හැබැයි ජපන් යනවනම් ජපන් භාෂාව පුලුවන් වෙන්න ඕන . ජපන් පංති නම් හැම තැනම තියෙනවනේ .. එහෙම එකකට ගියත් අවුරුද්දක් වත් යන්න වෙනවා .. අපි දන්නවනේ අපේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ හැටි .. මාස දෙකක් යාවි උපරිම 😁

ඒත් මේ කියන්නේ වෙනස් වැඩක් ගැන ,

🔸 දින 30න් සම්පූර්ණ භාෂාව උගන්වනවා
🔸 පස්සේ ආයෙමත් දින 7ක පුනරීක්ෂණ වැඩමුළුවක් කරනවා
🔸 Skill Train එකක් කරනවා
🔸 Interview Train එකක් කරනවා
🔸 Interview වලට සම්බන්ධ කරවනවා

අවසාන වශයෙන් Document Handling , Bank Lone ගන්නත් උදව් කරනවා ..

මෙච්චර දේවල් කරලා දෙන මේ ආයතනය තමයි

2024 , 2025 සහ 2026 වසර වල ලංකාවේ හොඳම සහ ජනප්‍රියතම ජපන් භාෂා පාසල වන
🎌අපේ සෙන්සේ 🎌 කියන්නේ ..

කතා කරලා බලන්න ..

ජීවිතේම වෙනස් වෙන තැන මේක වෙන්නත් පුලුවන් ❤️ ..

❤️ CONGRATULATIONS ❤️🎌 අපේ සෙන්සේ ජපන් භාෂා පාසලෙන් අධ්‍යාපනය ලබා JFT විභාගය සමත් Tashila Sandeepa ඔබට අපගේ උණුසුම් සුබ ...
01/09/2026

❤️ CONGRATULATIONS ❤️

🎌 අපේ සෙන්සේ ජපන් භාෂා පාසලෙන් අධ්‍යාපනය ලබා JFT විභාගය සමත් Tashila Sandeepa ඔබට අපගේ උණුසුම් සුබ පැතුම් ! 🎌

Tashi Sandeepa

❤️ CONGRATULATIONS ❤️🎌 අපේ සෙන්සේ ජපන් භාෂා පාසලෙන් අධ්‍යාපනය ලබා JFT විභාගය සමත් Anuththara Kodippili ඔබට අපගේ උණුසුම් ...
31/08/2026

❤️ CONGRATULATIONS ❤️

🎌 අපේ සෙන්සේ ජපන් භාෂා පාසලෙන් අධ්‍යාපනය ලබා JFT විභාගය සමත් Anuththara Kodippili ඔබට අපගේ උණුසුම් සුබ පැතුම් ! 🎌

❤️ CONGRATULATIONS ❤️🎌 අපේ සෙන්සේ ජපන් භාෂා පාසලෙන් අධ්‍යාපනය ලබා JFT විභාගය සමත් Avindi Thathsarani ඔබට අපගේ උණුසුම් සු...
30/08/2026

❤️ CONGRATULATIONS ❤️

🎌 අපේ සෙන්සේ ජපන් භාෂා පාසලෙන් අධ්‍යාපනය ලබා JFT විභාගය සමත් Avindi Thathsarani ඔබට අපගේ උණුසුම් සුබ පැතුම් ! 🎌

❤️ CONGRATULATIONS ❤️🎌 අපේ සෙන්සේ ජපන් භාෂා පාසලෙන් අධ්‍යාපනය ලබා සකුරා සිහිනය යථාර්ථයක් කරගත් Tharusha Viduranga ඔබට අප...
23/08/2026

❤️ CONGRATULATIONS ❤️

🎌 අපේ සෙන්සේ ජපන් භාෂා පාසලෙන් අධ්‍යාපනය ලබා සකුරා සිහිනය යථාර්ථයක් කරගත් Tharusha Viduranga

ඔබට අපගේ උණුසුම් සුභ පැතුම් ! 🎌

Address

Embilipitiya Pallegama
70200

Alerts

Be the first to know and let us send you an email when Ape Sense Japanese Language Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share