Past Pupils Association Weeraba Model School

Past Pupils Association Weeraba Model School වීරබා ආදර්ශ විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය

27/02/2026
We would like to express our heartfelt gratitude to Weeraba College for choosing us for the 2026 School Equipment Donati...
30/01/2026

We would like to express our heartfelt gratitude to Weeraba College for choosing us for the 2026 School Equipment Donation Program implemented by Alliance Finance Company. We would like to express our heartfelt gratitude to the Past Pupil of our college, Mr. Ruwan Sampath , Leasing Officer of the Embilipitiya Branch of Alliance Finance Company, Mr. Chameera Jeewan , Manager of the Embilipitiya Branch of the company, Mr. Ranil Palansooriya, Regional Manager of the company, and the top management of Alliance Finance Company, as well as the Weeraba College Past Pupils Association, who worked tirelessly to bring this program to our school.

15/10/2025
01/08/2024

Huawei Y7A වර්ගයේ(කළු පාට)
ජංගම දුරකථනයක් ඇඹිලිපිටිය නගරය හෝ පනාමුර පාර 4කණුව අතරතුර නැතිවී ඇත මොබිටෙල් සහ ඩයලොග් සිම් දෙකක් ඇත ඩිස්ප්ලේ එක ගැලවී රබර් බෑණ්ඩ් දමා ඇත
පාසල් ගුරුවරයකුගේ දුරකථනයකි එහි පාසල් දරුවන්ගේ අධ්‍යාපන කරයුතු සඳහා අවශ්‍ය ලිපි ලේඛණද ඇති බැවින් දුරකථනය ලද අයෙක් වෙතඔත් පහත දුරකථන අංක දැනුවත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි

Relax Time Pencil Art
11/03/2024

Relax Time Pencil Art

වීරබා මාතාවට අභිමානයක් එක් කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය කබඩි කණ්ඩායම් උප නායිකා තනතුරින් පිදුම් ලැබූ  S Sen...
17/01/2024

වීරබා මාතාවට අභිමානයක් එක් කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය කබඩි කණ්ඩායම් උප නායිකා තනතුරින් පිදුම් ලැබූ S Senarath ඔබට වීරබා ආදිශිෂ්‍ය සංගමයේ උණුසුම් සුභ පැතුම්

14/01/2024

ඔයාගෙ ඉස්කෝලේ ආදර්ශ පාඨය මතකද තාමත්..?
📚🙏

අනර්ඝ තත්වයේ රොටරිය විකිණීමට අමතන්න 0722541603
21/12/2023

අනර්ඝ තත්වයේ රොටරිය විකිණීමට
අමතන්න 0722541603

20/11/2023

උපුටා ගැනීමකි
අපිට උගන්වපු බොරු 👇😱

1.අපිට ඉගැන්නුවෙ වැඩිහිටියන් සියල්ල දත් බවත් ඔවුන් කියන සියලු දේ අපි පිලිගත යුතු බවත්‍ ය..

👉 ඒත් ඉගැන්නුවෙ නෑ :- මෝඩයොත් වයසට යන බව

2.අපිට ඉගැන්නුවෙ වැඩිහිටියන්ට ගරුකරන්න,වැඩිහිටියන්ට මුල් තැන දෙන්න ඕනි බවත්ය.

👉අපිට ඉගැන්නුවෙ නෑ :- මිනිස්සුන්ට ගරු කරන්න මනුස්සකමට මුල්තැන දෙන්න

3.අපිට ඉගැන්නුවෙ ගෙදරදි අම්මා තාත්තාට ඉස්කෝලදි ගුරුවරුන්ට රස්සාවකට ගියාම ප්‍රධානීන්ට යටත් වෙලා ඉන්න ජීවිත කාලේම කොන්ද කඩාගෙන ඉන්න .

👉අපිට ඉගැන්නුවෙ නෑ :- වැරදි දේට වැරදි කියන්න හරි දේට හරියි කියන්න.අපෙ මතය ඉදිරිපත් කරන්න ,කොන්ද කෙලින් තියාගන්න

4.අපිට ඉගැන්නුවෙ කොහොම හරි ඉගෙන ගන්න බෝට්ටුවෙන් හරි කැම්පස් යන්න,උපාධිය අරන් රජයේ රස්සාවක් කරන්න

👉අපිට ඉගැන්නුවෙ නෑ :- කැම්පස් එකෙන් එලියට ආවාම රස්සාවකට එහා ලෝකයක් දකින්න

5.අපිට ඉගැන්නුවෙ ගෑහැනු මෘදු බවත් පිරිමි රලු බවත් අඩන්නෙ ගැහැනු බවත් පිරිමි නම් අඩන්නෙ නැති බවත්

👉අපි ඉගැන්නුවෙ නෑ :-ගැහැනු පිරිමි ඔක්කොම හැගීම් දැනීම් දැනෙන පණ ගැහෙන මිනිස්සු බව

6.අපිට ඉගැන්නුවෙ මිනිස්සු මොනවා කියයිද මිනිස්සු මොනවා හිතයිද බව නිතර හිතන්න

👉අපිට ඉගැන්නුවෙ නෑ :- අපි කොහොම හිටියත් මිනිස්සූ කිය කතා හෝ හිතන විදියේ වෙනසක් නොවන බවත්.

7.අපිට ඉගැන්නුවෙ ජීවිත කාලේම මිනිස්සුන්ට බයෙ ජීවත් වෙන්න.

👉අපිට ඉගැන්නුවෙ නෑ :- තමන් ජීවත් වෙන සුලු කාලෙ සතුටින් ජීවත් වෙන්න…

8.අපිට ඉගැන්නුවෙ ලැබෙන දෙයින් සතුටු වෙන්න ,දෙන දෙයක් භාර ගන්න

👉අපිට ඉගැන්නුවෙ නෑ :- තව තව දේවල් ලබා ගන්න,නොලැබෙන දේට සටන් කරන්න .

9.අපිට ඉගැන්නුවෙ අපිට වෙන සියල්ලටම පින් පව් කර්මය වගකිවයුතු බවත්‍,

👉අපිට ඉගැන්නුවෙ නෑ :- අපි ගන්න තීරණ අනුව අපි කරන තෝරාගැනීම් අනුව අපෙ දෛවය කර්මය ඉරණම වෙනස්කරගත හැකි බව.

10.අපිට ඉගැන්නුවෙ හැමදාම හැමදේකටම හේතු කියන්න,බෝලේ පාස් කරන්න.

👉අපිට ඉගැන්නුවෙ නෑ :-අපි කරන කියන දේට වගකියන්න වගවෙන්න.

11.අපිට ඉගැන්නුවෙ අපි නිකම් ඉගෙනගන්න බවත් අධ්‍යාපනය සෞඛ්‍ය නිකම් බවත්‍.

👉 අපට ඉගැන්නුවෙ නෑ :- නිකම් මුකුත් නොලැබෙන බවත් සියල්ලම ලැබෙන්නෙ අපි ගෙවන බදු මුදලින් බවත්.

12.අපිට ඉගැන්නුවෙ ලෝකෙන් උතුම් රට ශ්‍රීලංකාව බවත් ලංකාව දියුණු වෙමින් පවතින රටක් බවත්.

👉අපිට ඉගැන්නුවෙ නෑ :-ලෝකෙන් උතුම් රටවල් තව සියගණනින් ඇති බව.

13.අපිට කිව්වේ සහභාගිත්වය තමයි වැදගත්, දිනුම නෙමෙයි කියලා

👉 අපට ඉගැන්නුවේ නෑ :-.තරගයක දිනුම යනු ලෝකය සතුටු කරන හෝ ලෝකය ඉල්ලන දෙම කිරිම නොව තමන්ගේ හදවතට ❤️ සතුටක් සැහැල්ලුවක් 💪 දැනේන දෙයක් කිරිම බවත්..

හිතන්න....👉ඉගෙන ගන්න

Address

3rd Mile Post
Embilipitiya Pallegama

Telephone

+94768379343

Website

Alerts

Be the first to know and let us send you an email when Past Pupils Association Weeraba Model School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Past Pupils Association Weeraba Model School:

Shortcuts

Share

Category