06/02/2026
ඇඹිලිපිටියේ උසස් පෙළ සිසුන්ට කොරියානු භාෂාව ජයගන්න අනගි අවස්ථාවක්! 🇰🇷
2026 සහ 2027 A/L සිසුන් සඳහා නව පන්ති ඇරඹේ.
✅ මුල සිට සරලව උගන්වනු ලැබේ. ✅ විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කෙරේ. ✅ උසස් ප්‍රතිඵලයක් සඳහා නිවැරදිම මඟපෙන්වීම.
📍 ස්ථානය: බෙල් ඇකඩමිය, ඇඹිලිපිටිය (නිමල් කඩයේ උඩු මහළ)
පන්ති වේලාවන්:
👉 2027 Batch: සෙනසුරාදා හවස 2 සිට 4 දක්වා
👉 2026 Batch: ඉරිදා හවස 2 සිට 4 දක්වා
💬 පන්තියට සම්බන්ධ වීමට දැන්ම WhatsApp පණිවිඩයක් එවන්න: 👉 https://wa.me/94717894009
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 📞 0717894009