Nesathka Institute of Higher Education Embilipitiya

Nesathka Institute of Higher Education Embilipitiya NESATHKA Institute of Higher Education Embilipitiya - නෙසත්කා උසස් අධ්‍යාපන ආයතනය ඇඹිලිපිටිය

09/11/2025

6 ශ්‍රේණියට නව පන්ති ආරම්භය....

01/04/2025
31/03/2025

දක්ෂ යැයි සම්මත ළමයි දෙතුන් දෙනෙකු නොව පංතියට එන හැමෝම ගොඩ දාන වැඩිපුරම වැඩ කරන නගරයේ හොඳම Maths ප්‍රථිඵල තනන හොඳම Maths පංතිය 2027ට,ඇරඹේ ...
සෑම අඟ: ප.ව.2.00 - 4.50
සෑම බදාදා ප.ව.1.30-4.45

26/03/2025

සාමාන්‍ය පෙල අවසන් සතියක්ම ව්වේකගන්න❤️

🎯ඔබ නගරයේදී දනේෂ් මුරුද්දෙණිය සර්ගේ chemistry පංතිය තෝරා ගත යුතු වන්නේ

👍ප්‍රතිඵල පැම්ණ ඇති අවසන් වසර දෙක තුල නගරයේ ලංකාවෙන්ම පලමු 150 ට තේරුණු සියලු lsland Rankers ලා 💪අපේ පංතියේ දරුවන් වීම🔥

👍ප්‍රතිඵල පැම්ණ ඇති අවසන් වසර දෙක තුල රත්නපුර දිස්ත්‍රික්කයේ පලමු පස්දෙනා අතරට තේරුණු සියලුම දරුවන් අපේ පංතියේ දරුවන් වීම

👍පංතියක වැඩ්ම A හෝ B ප්‍රතිශතය අප පංතිය සතුවීම✨️

👍ඇඹ්ලිපිටිය පංතියකින් බිහිවී ඇති වැඩ්ම වෙද්‍ය හා ඉංජිනේරුවන් (350 කට අදික)බිහිකල පංතිය වීම

👍ඇඹ්ලිපිටිය chemistry ටියුෂන් කරන සර්ලා අතරින් රසායන ව්ද්‍යාව ප්‍රදාන ව්ෂයක් ලෙස හදාරා ඇති එකම 🔥ගුරුවරයා වීම

👍දක්ෂයින් අතර දක්ෂයකු වී ඔබේ වෙද්‍ය හා ඉංජිනේරු සිහිනය සැබෑ කරගන්න ..ඔබත් අප්‍රෙල් 02 බදාදා උදේ 8.30 ට නෙසත්කාවට එක්වන්න...ඔබේ හීන අපේ ඉලක්ක කොටගෙන සඵත කර දෙන්නෙම්..
මම දනේෂ් මුරුද්දෙණිය සර්...

NESATHKA Institute of Higher Education Embilipitiya - නෙසත්කා උසස් අධ්‍යාපන ආයතනය ඇඹිලිපිටිය

24/03/2025

2027 A/L වලට ඔබේ දරුවා යැවීමේදි සැලකිය යුතු වැදගත්ම දේ ගුරුවරයාගේ අතීත ප්‍රත්ඵල නෙවෙයි...😄එයාගේ වර්තමාන ප්‍රතිඵලයයි...😄😄මේ අපේ වර්තමානයයි....මේ ප්‍රතිඵලයන්ට අබියෝග කල හැකි නගරයේ කිසිදු ප්‍රතිඵලයක් නොමැති වීම ...😃😃ඔබ ව්සින් ගවේෂණය කලයුතු කටයුත්තකි...ඔබට හමුවන සෑම හැන්ඩ් බිල් එකකම දක්නට ප්‍රතිඵයක් ඉදිරියේ පාසල කුමක් දැයි බලන්න.😇😇.එවිට සත්‍ය කුමක් දැයි ඔබට වටහා ගත හැකිය😄😁 කරුණු සත්‍යනම් පමණක් ඔබේ දරුවා
අප්‍රේල් 02 බදාදා ඇඹ්ලිපිටිය නෙසත්කාවට ඒවන්න නැතිනම් අප්‍රෙල් 04 සිකුරාදා ගොඩකවෙල ගුරුකුලයට එවන්න

NESATHKA Institute of Higher Education Embilipitiya - නෙසත්කා උසස් අධ්‍යාපන ආයතනය ඇඹිලිපිටිය

මෙවර සාමාන්‍යපෙළ දරුවන්ට නොමිලේ පැවැත්වෙන ICT සම්මන්ත්‍රණය ❤️Lahiru Gamage
04/03/2025

මෙවර සාමාන්‍යපෙළ දරුවන්ට
නොමිලේ පැවැත්වෙන ICT සම්මන්ත්‍රණය ❤️

Lahiru Gamage

🇯🇵 සුන්දර සකුරා දේශයට යන්න ඔබත් සුදානම්ද?🥳🤝 මෙවරත් අප්‍රේල් ඉන්ටෙක් 100% Student Visa ප්‍රතිඵල සහිතයි 🥳🤝🏦 ඔක්තෝම්බර් අයද...
25/02/2025

🇯🇵 සුන්දර සකුරා දේශයට යන්න ඔබත් සුදානම්ද?

🥳🤝 මෙවරත් අප්‍රේල් ඉන්ටෙක් 100% Student Visa ප්‍රතිඵල සහිතයි 🥳🤝

🏦 ඔක්තෝම්බර් අයදුම් කරන සියලුම දෙනාට
බැංකු නය පහසුමකම් ලබා ගැනීමේ හැකියාව ඇත්.

🎗️KOSHIN SKY INSTITUTE මඟින් පවත්වනු ලබන,

♦️ජපන් භාෂා පාඨමාලාව
( 2025 - 2026 )
♦️දෙවන කණ්ඩායමේ බඳවා ගැනීම

🤩Japan student visa හරහා ජපානයට යාමට බලාපොරොත්තුවෙන් සිටින සියලු දේනාට සහභාගි විය හැක.

📝N5 , N4
📝ලියන්න
📝කියන්න
📝කතා කරන්න පුරැදු කෙරේ
📝Theory ඇතුළත් වේ
📝Pass paper සාකච්ඡා කිරීම

🔹පාඨමාලා කාලය - මාස 03 යි

🎯නව පාඨමාලා ආරම්භය

✅මාර්තු - 10 වන සඳුදා දින
✅පෙ.ව. 9.00 ට

♦️පංති පැවැත්වේ.සියලු දේනාම සහභාගි වන්න

♻️පලමු දින නොමිලේ💥

🎖️️නෙසත්කා - ඇඹිලිපිටිය

📌භාෂා ඉගැන්වීමත් සමඟම ජපානයට යාම දක්වා VISA පිළිබඳ සියලු කටයුතු ඔබට Koshin Sky ආයතනය හරහා සිදු කර ගැනීමට අවස්ථාව ඇත.

🥳♥️විශ්වාසනීය තැනකින් සකුරා දේශයට යන්න ඔබත් අදම අප හා එක් වන්න

❇️විදේශ සේවා නියක්ති කාර්‍යයාංශ⁣යේ ලියාපදිංචි ආයතනයකි.

🌸වැඩිදුර විස්තර සඳහා අපගේ වට්සැප් වෙත පණිවිඩයක් යොමු කරන්න

👇👇👇

📌 WHATS App : 071-622 4000

📌 HOT LINE : 047-2233488

📌 Face Book : Koshin Sky

📌 Web Site : http://koshinsky.lk/



#ජපන්

22/02/2025

ඔන්න ඔයාල බලන් හිටපු ..
ගොඩදාන මෙහෙයුම....
අව්ලිල්ලම බලන්න.
මීලග වාරය ඔබේ.....

12/02/2025

ඔන්න ඕකයි ප්‍රස්නෙ...

Address

සරත්චන්ද්‍ර ජෙම්ස් යාබද පාර, මොරකැටිය හංදිය
Embilipitiya Pallegama
70200

Opening Hours

Monday 07:00 - 18:00
Tuesday 07:00 - 18:00
Wednesday 07:00 - 18:00
Thursday 07:00 - 18:00
Friday 07:00 - 18:00
Saturday 07:00 - 18:00
Sunday 07:00 - 18:00

Telephone

+94472262103

Website

Alerts

Be the first to know and let us send you an email when Nesathka Institute of Higher Education Embilipitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share