Harshana Chamal

Harshana Chamal ❤ලේවලටම | Chemistry
Learn with passion. Learn with science.
+94 70 606 6061

තක්ෂිලා - රත්නපුර
RIOChem - ඇඹිලිපිටිය

16/08/2026

අනිවාර්යයෙන් සාර්ථකත්වය කරා යන්න.

මතක තියාගන්න…Exam එකක් ඔයාගේ ජීවිතය තීරණය කරන එකම දේ නෙවෙයි.හැබැයි හෙට ඔයා දෙන උපරිම උත්සාහය,ඔයාගේ අනාගතයට ලස්සන ආරම්භයක...
09/08/2026

මතක තියාගන්න…
Exam එකක් ඔයාගේ ජීවිතය තීරණය කරන එකම දේ නෙවෙයි.
හැබැයි හෙට ඔයා දෙන උපරිම උත්සාහය,
ඔයාගේ අනාගතයට ලස්සන ආරම්භයක් වෙන්න පුළුවන්.

2026 A/L ලියන මගේ සියලුම දරුවන්ට
හදවතින්ම සුබ පැතුම්! ❤️

Advanced Level (A/L) Chemistry
ලේ 🩸වලටම Chemistry
Harshana Chamal Bsc.(sp)

08/08/2026

ඔයාට නිකන් මුකුත්ම ලැබෙන්නෙ නෑ...

Advanced Level (A/L) Chemistry
ලේ 🩸වලටම Chemistry

Harshana Chamal Bsc.(sp)
Online පන්ති සඳහා | 0706066061

පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා!මෙම උතුම් ඇසළ පොහෝ දිනයේ,ඔබගේ සිතට සන්සුන් බවත්,ඉගෙනීමට නව උනන්දුවක් හා ශක්තියත්,සෑම අභියෝගය...
29/07/2026

පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා!

මෙම උතුම් ඇසළ පොහෝ දිනයේ,
ඔබගේ සිතට සන්සුන් බවත්,
ඉගෙනීමට නව උනන්දුවක් හා ශක්තියත්,
සෑම අභියෝගයක්ම ජය ගැනීමට අවශ්‍ය ධෛර්යයත් ලැබේවා!

ලේ වලට ම Chemistry
HARSHANA CHAMAL

27/07/2026

කවදාවත් උත්සාහය අතාරින්න එපා.

24/07/2026

ඔයා අනිවාර්යයෙන්ම දිනනවා....

20/07/2026

කවදාවත් ඔයාට ඔයාව නැති කරගන්න එපා.. 🤟

17/07/2026

ඇමරිකාව කොකාකෝලා බෝතලයකුයි, Apple i - Phone එකකුයි පොළව යට හැංගුවේ ඇයි 🙄

ආයි මේ සේරම ගොඩගන්නේ 2276 දීලු - තව අවුරුදු 250 කින්. 🙄

ඇමරිකාව මේ රහස් හංගපු හේතුව දැනගත්තොත් ඔබ පුදුම වේවි.

Advanced Level (A/L) Chemistry

ලේ 🩸වලටම Chemistry
Harshana Chamal Bsc.(sp)
Online පන්ති සඳහා | 0706066061

16/07/2026

මත්ද්‍රව්‍ය මනුස්සයෙක්ගේ මනස, පවුල, අනාගතය හැම දෙයක්ම විනාශ කරනවා.

2026 දූ දරුවන්ගේ සිහින වෙනුවෙන්... අපි තවමත් වැඩ.2026 A/L කණ්ඩායම වෙනුවෙන් පැවැත්වෙන සුවිශේෂී Revision පන්තිය මේ වන විටත...
14/07/2026

2026 දූ දරුවන්ගේ සිහින වෙනුවෙන්... අපි තවමත් වැඩ.

2026 A/L කණ්ඩායම වෙනුවෙන් පැවැත්වෙන සුවිශේෂී Revision පන්තිය මේ වන විටත් සජීවීව ක්‍රියාත්මකයි. අද රාත්‍රී 7.30 වන තෙක්ම අපේ දූ දරුවන් වෙනුවෙන් අපි නොනවතී ඉදිරියටම...
Advanced Level (A/L) Chemistry

Riochem-ඇඹිලිපිටිය
Online පන්ති සඳහා | 0706066061

ලේ 🩸වලටම Chemistry
Harshana Chamal Bsc.(Advanced Level (A/L) Chemistry

Riochem-ඇඹිලිපිටිය
Online පන්ති සඳහා | 0706066061

ලේ 🩸වලටම Chemistry
Harshana Chamal Bsc.(sp)

Address

Embilipitiya
Embilipitiya Pallegama
702000

Alerts

Be the first to know and let us send you an email when Harshana Chamal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category