Akiko Elpitiya Branch - අකිකෝ ඇල්පිටිය

Akiko Elpitiya Branch - අකිකෝ ඇල්පිටිය 明子日本語学院
Study and work in Japan
AKIKO JAPANESE LANGUAGE INSTITUTE

💫🎌ඔබගේ ජපන් සිහිනහ සිහිනයක් නොවන්නට🎌💫  🎌 වසර 13ක සිට දිවයිනේ වැඩිම පිරිසකගේ ජපන් සිහිනය සැබෑ කර දුන් අකිකෝ ජපන් භාෂා ආයත...
13/08/2025

💫🎌ඔබගේ ජපන් සිහිනහ සිහිනයක් නොවන්නට🎌💫

🎌 වසර 13ක සිට දිවයිනේ වැඩිම පිරිසකගේ ජපන් සිහිනය සැබෑ කර දුන් අකිකෝ ජපන් භාෂා ආයතනයෙහි ඇල්පිටිය ශාඛාවෙහි ඔක්තෝබර් කණ්ඩායම සඳහා බඳවාගැනීම් ඇරඹුනා.

🎌ජපන් භාෂාව මුල සිට සරලව ජපානයේ අධ්‍යාපන ආයතනයකට සමාන උසස් සහ ගුණාත්මකව ඉගෙනීම සඳහා ලංකාවේ පවතින එකම ආයතනය අකිකො ජපන් භාෂා ආයතනයයි.

🎌ලියාපදිංචි වීම ආයතනයට පැමිණ හෝ online හරහා සිදුකෙරෙන අතර ඒ සඳහා 076 279 3530 අංකයට whatsapp හරහා කෙටි පණිවිඩයක් ලබා දෙන්න.

🛑ගාස්තු ගෙවීමකින් තොරව පළමු දින සහභාගී විය හැක🛑

✅ආරම්භක දිනය - 2025/08/16(සෙනසුරාදා)
පාඨමාලා පැවැත්වෙන වේලාව - සෑම සෙනසුරාදා දිනකම පෙ.ව 8.30 සිට 11.30 දක්වා

✅පාඨමාලාව - N5 , N4 / JFT පාඨමාලා
ගාස්තු ඇතුලත් වැඩිදුර තොරතුරු Whatsapp හරහා දැනගත හැක.
පාඨමාලා අවසානයේ අදාළ පැය ගණන සඳහන් සහතිකයක් ලබා දේ.

🇯🇵N4, N5 පාඨමාලා
🇯🇵Student Visa
🇯🇵SSW Visa

01/08/2025
💫🎌ඔබගේ ජපන් සිහිනහ සිහිනයක් නොවන්නට🎌💫  🎌 වසර 13ක සිට දිවයිනේ වැඩිම පිරිසකගේ ජපන් සිහිනය සැබෑ කර දුන් අකිකෝ ජපන් භාෂා ආයත...
30/07/2025

💫🎌ඔබගේ ජපන් සිහිනහ සිහිනයක් නොවන්නට🎌💫

🎌 වසර 13ක සිට දිවයිනේ වැඩිම පිරිසකගේ ජපන් සිහිනය සැබෑ කර දුන් අකිකෝ ජපන් භාෂා ආයතනයෙහි ඇල්පිටිය ශාඛාවෙහි ඔක්තෝබර් කණ්ඩායම සඳහා බඳවාගැනීම් ඇරඹුනා.

🎌ජපන් භාෂාව මුල සිට සරලව ජපානයේ අධ්‍යාපන ආයතනයකට සමාන උසස් සහ ගුණාත්මකව ඉගෙනීම සඳහා ලංකාවේ පවතින එකම ආයතනය අකිකො ජපන් භාෂා ආයතනයයි.

🎌ලියාපදිංචි වීම ආයතනයට පැමිණ හෝ online හරහා සිදුකෙරෙන අතර ඒ සඳහා 076 279 3530 අංකයට whatsapp හරහා කෙටි පණිවිඩයක් ලබා දෙන්න.

🛑ගාස්තු ගෙවීමකින් තොරව පළමු දින සහභාගී විය හැක🛑

✅ආරම්භක දිනය - 2025/08/2(සෙනසුරාදා)
පාඨමාලා පැවැත්වෙන වේලාව - සෑම සෙනසුරාදා දිනකම පෙ.ව 8.30 සිට 11.30 දක්වා

✅පාඨමාලාව - N5 , N4 / JFT පාඨමාලා
ගාස්තු ඇතුලත් වැඩිදුර තොරතුරු Whatsapp හරහා දැනගත හැක.
පාඨමාලා අවසානයේ අදාළ පැය ගණන සඳහන් සහතිකයක් ලබා දේ.

🇯🇵N4, N5 පාඨමාලා
🇯🇵Student Visa
🇯🇵SSW Visa

07/03/2025

We are Akiko Foreign Employment Agency, a government approved overseas recruitment agency in SriLanka🇱🇰
📌www.akiko.lk
📌[email protected]
📌0769008264
📌0772380970
📌140/11/A,Avissawella Road,Mahabuthgamuwa, Angoda, SriLanka

🇯🇵හරිම තැනින් ජපන් යන්න ඔබත් එන්නජපන් භාෂාව මුල සිට සරලව ඉගෙන ගැනීමට සිටින ඔබටයි මේ අවස්ථාව නව JLPT/NAT N5 පාඨමාලා ආරම්භ...
07/02/2025

🇯🇵හරිම තැනින් ජපන් යන්න ඔබත් එන්න

ජපන් භාෂාව මුල සිට සරලව ඉගෙන ගැනීමට සිටින ඔබටයි මේ අවස්ථාව

නව JLPT/NAT N5 පාඨමාලා ආරම්භය
පෙබරවාරි 8 වන සෙනසුරාදා උදෑසන 8.00 ට

ලියාපදිංචි වීම සහ වැඩිදුර විස්තර දැනගැනීමට
Whatsapp - 0762793530

Location - No 99, Main Street, Elpitiya
(Nilanka Jewelry upstairs )

04/02/2025
🇯🇵 N4 ජපන් භාෂා පන්තිN5 හදාරා සිටින ඔබ සඳහා,SSW, Students visa ,working (job visa) සඳහා අවශ්‍ය වන NAT /JLPT N4 විභාග සඳහ...
02/02/2025

🇯🇵 N4 ජපන් භාෂා පන්ති

N5 හදාරා සිටින ඔබ සඳහා,

SSW, Students visa ,working (job visa) සඳහා අවශ්‍ය වන NAT /JLPT N4 විභාග සඳහා,

✨නව පන්ති ආරම්භය පෙබරවාරි 5 වන බදාදා දින සිට ඇල්පිටිය ශාඛාවෙහිදී

✨ලියාපදිංචිය සඳහා 0762793530 Whatsapp අංකයට දැන්ම කෙටි පණිවිඩයක් යොමු කරන්න ,

✨වැඩි විස්තර සඳහා පහත දුරකථන අංක අමතන්න.
0762793530

✨ජපන් භාෂාව හරියටම ඉගෙන ගන්න අප හා එක්වන්න 🎌

📍No99, Main street, Elpitiya

❤️🎉
19/08/2024

❤️🎉

27/07/2024

‼️SSW AUTOMOBILE VACANCY ‼️

🔎ජපානයේ හෝ ලංකාවේ සිටින සුදුසුකම් සහිත අයට අයදුම් කල හැකියි

💥වැඩ කරන්න තියන තැන: ඕයිතා ප්‍රාන්තය
💥වැටුප: මූලික වැටුප යෙන් 170,000යි
💥OT: තියනවා
💥බෝනස්: අවුරුද්දට දෙපාරක්.
💥පඩි වැඩිවීම්: තියනවා
💥අපාර්ට්මන්ට්: තියනවා

✅සුදුසුකම්:
👉JLPT N4 හෝ JFT විභාගය සමත් වීම
👉Ssw Automobile විභාගය සමත්වීම
👉Driving License එක තිබීම.
(රියදුරු බලපත්‍රය ලංකාවේ නම් එය International Driving License එකක් බවට පත් කරගෙන ජපානයට පැමිනීමෙන් පසු ජපානයේ රියදුරු බලපත්‍රයක් බවට පත් කරගත යුතුය)

🉑Training Visa Automobile පැත්තෙන් අවුරුදු 3 සම්පූර්ණ වෙන්න කිට්ටු අය,
Training Visa Automobile පැත්තෙන් අවුරුදු 3 සම්පූර්ණ කර ලංකාවට පැමිණ සිටින අයටත් අයදුම් කල හැක. 🉑

❌❌ බිස්නස් වීසා, විසිට් වීසා, Engineering වීසා ඉන්න අයට අයදුම් කල නොහැක❌❌

📞අමතන්න
077 238 0970 / 077 589 1924 / 076 900 8264

Address

No 99, Main Street
Elpitiya
80400

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94762793530

Alerts

Be the first to know and let us send you an email when Akiko Elpitiya Branch - අකිකෝ ඇල්පිටිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Akiko Elpitiya Branch - අකිකෝ ඇල්පිටිය:

Shortcuts

Share