Ruwan Indrasiri

Ruwan Indrasiri Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruwan Indrasiri, Tutor/Teacher, Amugoda, Elpitiya.

18/02/2026
ඉතිහාසය විෂය,විශාලතම සම්මන්ත්‍රණයනොකඩවා 24 වෙනි අවුරුද්දටත් පැවැත් වූ වගයි...!💥💥💥💥මෙවර සාමාන්‍ය පෙළ සිසුන් සදහා දෙසැම්බර...
04/12/2025

ඉතිහාසය විෂය,
විශාලතම සම්මන්ත්‍රණය
නොකඩවා 24 වෙනි අවුරුද්දටත් පැවැත් වූ වගයි...!
💥💥💥💥
මෙවර සාමාන්‍ය පෙළ සිසුන් සදහා දෙසැම්බර් 04 පැවැති
ඉතිහාසය සම්මන්ත්‍රණය හා සිතියම් වැඩමුළුව
ඇල්පිටියේ දී විශාල සිසු පිරිසකගේ සහභාගිත්වයෙන් සාර්ථකව පවත්වන ලදී.
🎯⛳🎯⛳🎯
මගේ ඉතිහාසය වැඩමුළුව කෙරෙහි විශ්වාසය තැබූ 24 වෙනි අවුරුද්දේ දරුවන් සමූහයටත්,
වසර 24 පුරාවට මගේ ඉගැන්වීම් පිළිබඳව අලුත් පරපුරට හඳුන්වා දුන් ආදි සිසුන්ටත්,
උදව් කළ සැමටත්, ස්තුතියි!!

රුවන් ඉන්ද්‍රසිරි.

28/11/2025

O/L ඉතිහාසය සම්මන්ත්‍රණය හා *සිතියම් වැඩමුළුව.

දෙසැම්බර් 04,
උදේ 08ට
ඇල්පිටිය සිප්සා.

මෙහෙයවීම,
රුවන් ඉන්ද්‍රසිරි සර්.

Address

Amugoda
Elpitiya
80422

Telephone

+94777154666

Website

Alerts

Be the first to know and let us send you an email when Ruwan Indrasiri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ruwan Indrasiri:

Shortcuts

Share

Category