24/06/2026
2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන දරුවන් වෙනුවෙන් පැවැත් වූ ප්‍රතිඵල සංවර්ධන වැඩසටහන
ජුනි 17 වන දින
ඇල්පිටිය කලාප කාර්යාලයේ
නි.අ.අ. K.G.D.C. ජයසිංහ,
ස.අ.අ. T.N. මනම්පේරි සහ
ගුරු උපදේශක H.G.P. සිරිවර්ධන
යන නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් හා මෙහෙය වීමෙන් පැවැත්විය.
එදින 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් ද 11 ශ්‍රේණියේ උගන්වන ගුරු භවතුන් ද ප්‍රතිඵල සංවර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදු කෙරිණි.