Science Today Laboratory Elpitiya

Science Today Laboratory Elpitiya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Science Today Laboratory Elpitiya, Educational consultant, Science Today Laboratory 42, Wijaya Mw, Elpitiya.
(1)

01/03/2026
28/02/2026

🔥හොදම ගුරුවරු එකම තැනකින් ....!!

⭕ඔබත් පැමිණ වෙනස වටහා ගන්න..

🔴ආරම්භක සම්මන්ත්‍රණය 2026.03.02 (පොහොය දින) උදේ 8.00

🔴Contact - 077 159 4765 සමන්ත සර්.

17/02/2026
👉පිට පිටම 4 වන  වතාවටත් A-100ක් ලෑස්තියි .........👉 2020 වර්ෂයේ දී Science Today ආයතනයට 06 ශ්‍රේණිය සඳහා ඇතුල් වූ ඔබ 202...
16/02/2026

👉පිට පිටම 4 වන වතාවටත් A-100ක් ලෑස්තියි .........

👉 2020 වර්ෂයේ දී Science Today ආයතනයට 06 ශ්‍රේණිය සඳහා ඇතුල් වූ ඔබ 2025 (2026) වසරේදී අප ආයතනයෙන් නික්ම යන්නේ සාඩම්බර 20 වෙනි කණ්ඩායම (20th Batch ) ලෙසයි.....

👉 සෑම වසරකදීම මෙන්ම ඔබේ කණ්ඩායමද අති උත්කර්ෂවත් හා අභිමානවත් සමුගැනීමේ උත්සවයක් පවත්වා ඔබේ සමු ගැනීමේ දිනය බොහෝ කාලයක් අපගේ සිත් තුළ නොමැකෙන ලෙස සටහන් කිරීමට සමත් වූ බව ප්‍රකාශ කළ යුතුමයි......

👉ඔබවන් විනය ගරුක හා අති දක්ෂ දරු පිරිසකට සිප් සතර කියාදීමට ලැබීම මාගේ ගුරු දිවියේ ලැබූ ඉමහත් භාග්‍යයක් ලෙස මම සලකමි...

👉 මෙවර අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින ඔබද A-100 කඩඉම පහසුවෙන්ම තරණය කරන බවට මා මීට මාස 03කට පමණ පෙර පළ කළ අනාවැකිය යථාර්ථයක් බවට පත්කිරීමට ඔබට හැකි වේවායි මා ප්‍රාර්ථනා කරමි ...

👉 එමෙන්ම ඔබට හෙටින් (17) ඇරඹෙන අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්වීමට හා ඉන් අනතුරුව එළඹෙන උසස් පෙළ කඩයිම සාර්ථකව තරණය කිරීමට සියලු ශක්තිය ,ධෛර්යය ,වාසනාව ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි..

මීට ඔබේ,
ආදරණීය සමන්ත සර්

27/01/2026

🌹සෑම වසරකම ඇල්පිටිය ප්‍රදේශයේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන මහා විද්‍යාව සම්මන්ත්‍රණය මෙවරත් ඔබ වෙනුවෙන්ම........!

(ආසන සීමිත විය හැකි බැවින් උදෑසනම පැමිණ ඔබේ ආසනය වෙන් කර ගන්න)

27/01/2026

🌹සෑම වසරකම ඇල්පිටිය ප්‍රදේශයේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන මහා විද්‍යාව සම්මන්ත්‍රණය මෙවරත් ඔබ වෙනුවෙන්ම........!

(ආසන සීමිත විය හැකි බැවින් උදෑසනම පැමිණ ඔබේ ආසනය වෙන් කර ගන්න)

👉10/ 11 විද්‍යාව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම පුනරීක්‍ෂණය කරන, 👉සෑම වර්ෂයකම වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන විද්‍යාව සම්මන...
24/01/2026

👉10/ 11 විද්‍යාව විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම පුනරීක්‍ෂණය කරන,

👉සෑම වර්ෂයකම වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන විද්‍යාව සම්මන්ත්‍රණය මෙවරත් ඔබ වෙනුවෙන්ම.......!
👉නිසැක "A" සාමාර්ථයක් ලබා ගන්න ඔබත් පැමිණෙන්න....

👉2026 10 ශ්‍රේණිය අමතර පන්ති (භෞතික විද්‍යාව) ආරම්භ කළ වගයි....!👉ප්‍රතිඵල ඇති අපේ තැනට එන්න ඔබ තවමත් ප්‍රමාද නැත.......!
19/01/2026

👉2026 10 ශ්‍රේණිය අමතර පන්ති (භෞතික විද්‍යාව) ආරම්භ කළ වගයි....!

👉ප්‍රතිඵල ඇති අපේ තැනට එන්න ඔබ තවමත් ප්‍රමාද නැත.......!

Address

Science Today Laboratory 42, Wijaya Mw
Elpitiya
80400

Telephone

+94912290828

Website

Alerts

Be the first to know and let us send you an email when Science Today Laboratory Elpitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share