The Ceylon Kingdom English Academy

The Ceylon Kingdom English Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Ceylon Kingdom English Academy, Language school, Pituwala Rd, Elpitiya.

05/10/2025

ඇස්වහක් කටවහක් නෑ 😁
ඉංග්‍රීසි හදනවා සුද්දෙක් එක්ක කතා කරන්න පුළුවන් වෙන්නම ❤️🙏

An overseas tour  in Malaysia for Ceylon Kingdom English Academy's best manager and best employees of the year😍✈️Warm gr...
29/09/2025

An overseas tour in Malaysia for Ceylon Kingdom English Academy's best manager and best employees of the year😍✈️
Warm greetings to the three of you Bhagya Pinnaduwa Hashi Gamage Niranjala Kumari ,,🩵🫂

28/09/2025

බහුතරයකගේ ඉල්ලීම මත රාජ්‍ය සේවයේ හා පෞද්ගලික සේවයේ නියුතු ඔබ වෙනුවෙන්ම

❇️දින 14 පාඨමාලාව..
පාඨමාලා ආරම්භය ඔක්තෝම්බර් 07

🛑කාර්යබහුල ඔබ සඳහාම ඉංග්‍රීසි ටික හදාගන්න හොඳම වෙලාව🛑

රැකියාවේ උසස් වීම් ලබාගන්න ,
රට යන්න බලාගෙන ඉන්න ,ඔබ සඳහාම දීර්ඝ නිවාඩුවේදී,
අප පාඨමාලාව ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්..

🫵ඔයා ඉංග්‍රීසි බැරි නම් අපිට
පාඨමාලා ගාස්තු ගෙවන්න අවශ්‍ය වෙන්නේ නෑ❌
100% වගකීමක් අපෙන් ඔබට 🚩 🚩🚩🚩🚩
🔥සරල විනෝදකාමී ඉගෙනුම් රටාව
🔥මුලසිට සරලවම
🔥මූලික දැනුම හෝඩිය පමණයි
🔥සම්මුඛ පරීක්ෂණ පෙරහුරු
🔥විදේශිකයන් සමඟ කතනයට අවස්ථා
🔥විශ්ව විද්‍යාලීය මහාචාර්ය හා කථිකාචාර්ය වරුන්ගේ සුරතින් රජයේ පිළිගත් සහතිකයක්

📌බඳවා ගැනීම් සීමිතයි....
💥අදම ලියාපදිංචි වන්න...
📌වැඩි විස්තර සදහා අමතන්න -
📞077 790 1250
☎️091 22 99 175
🌎 Web side
www.ceylonkingdom.lk
♦️ You tube
Ceylon Kingdom English Academy
♦️Facebook
The Ceylon Kingdom English Academy
♦️ Instagram
Ceylon Kingdom English Academy

22/09/2025

ඉංග්‍රීසි කතාකරවීමේ නේවාසික කඳවුර
ඇල්පිටිය
🌎 Web site
www.ceylonkingdom.lk
♦️ You tube
Ceylon Kingdom English Academy
♦️Facebook
The Ceylon Kingdom English Academy
♦️ Instagram
Ceylon Kingdom English Academy.
ඊළඟ පාඨමාලා ආරම්භය ඔක්තෝම්බර් 07.

The Ceylon Kingdom English Academy ආයතනයේ වසරේ හොදම සේවකයන්හට පිරිනැමෙන විදෙස් සංචරය සඳහා මැලේසියා රාජ්‍ය  බලා පිටත්ව   ...
19/09/2025

The Ceylon Kingdom English Academy ආයතනයේ වසරේ හොදම සේවකයන්හට පිරිනැමෙන විදෙස් සංචරය සඳහා මැලේසියා රාජ්‍ය බලා පිටත්ව යෑමට නියමිත✈️ Bhagya Pinnaduwa, Hashi Gamage, Niranjala Kumari
ඔබ තිදෙනාට උණුසුම් සුබ පැතුම්🥰🥰

18/09/2025

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව
The Ceylon Kingdom English Academy
සහතික පත්‍ර ප්‍රධානෝත්සවය - 2025 ❤️🙏

හීන තිබෙන්නේ හබායන්න මිස
රාත්‍රියේදී දකින්නට පමණක් නොවේ.....

අපි ඔබේ ඉංග්‍රීසි කතා කිරීමේ සිහිනය සැබෑ කරන්නෙමු.

Come and unlock your English dream

Call us 091 22 99 175

18/09/2025

😍😍5 වසරේ අපේ පොඩ්ඩොන්ගෙ පාඨමාලාවේ ගා/ ශාන්ත තෙරේසා කනිටු විදුහලේ ඉගෙනුම ලබන දෙනුදි ප්‍රියෙශ්ලෙ බබාගේ අම්මා අපේ පාඨමාලව පිළිබඳ දක්වපු අදහස්😇🥰

5 වසර පොඩ්ඩන්ගේ නව පාඨමාලා ආරම්භය 😍
👉ඔක්තෝබර් 25 👈

17/09/2025

ඔයාට තිත්ත උන ඉංග්‍රීසි පිස්සුවෙන් වගේ උගන්නන එකම තැන🤩❤️
- The Ceylon Kingdom English Academy -
ඉංග්‍රීසි උගන්වන, ජීවිතයට පාර කියන එකම තක්සලාව TCKEA🥰
゚viralシfypシ゚viralシ@followers

11/09/2025

"මල් කියන්නෙ කාට කාට ළමයින්ටයි පාට පාට"

❤ විනෝදයෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න 5 වසරේ අපේ පොඩ්ඩෝ 😇
The Ceylon Kingdom English Academy ✊
ඉංග්‍රීසි කතාකරවීමේ නේවාසික කඳවුර
ඇල්පිටිය
🌎 Web site
www.ceylonkingdom.lk
♦ You tube
Ceylon Kingdom English Academy
♦Facebook
The Ceylon Kingdom English Academy
♦ Instagram
Ceylon Kingdom English Academy.
❤5 වසර සිසුන් සඳහා නව පාඨමාලා ආරම්භය සැප්තැම්බර් 20🫣❤

Address

Pituwala Rd
Elpitiya
80400

Alerts

Be the first to know and let us send you an email when The Ceylon Kingdom English Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share