Media club - G/ Nawadagala M . V

Media club - G/ Nawadagala M . V improve communication skills

අද දින 11 ශ්‍රේණිය ප්‍රතිපෝෂණ වැඩසටහන. අම්බලන්ගොඩ සිංගර් fashion ඇකඩමියේ මෝක්ෂා ද සිල්වා මහත්මියට විශේෂ ස්තූතිය.ගා/නවදගල...
10/08/2026

අද දින 11 ශ්‍රේණිය ප්‍රතිපෝෂණ වැඩසටහන. අම්බලන්ගොඩ සිංගර් fashion ඇකඩමියේ මෝක්ෂා ද සිල්වා මහත්මියට විශේෂ ස්තූතිය.

ගා/නවදගල මහා විද්‍යාලය
නවදගල

ඇල්පිටිය පොලීසිය විසින් සිදු කරන ලද දැනුවත් කිරීමේ වැඩසටහන ග/නවදගල මහා විද්‍යාලය නවදගල
06/08/2026

ඇල්පිටිය පොලීසිය විසින් සිදු කරන ලද දැනුවත් කිරීමේ වැඩසටහන
ග/නවදගල මහා විද්‍යාලය
නවදගල

සිසුන්ගේ සාධන මට්ටම් පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීම විදුහල්පතිතුමියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. මෙහිදී අපේක්ෂිත කඩ ඉ...
06/08/2026

සිසුන්ගේ සාධන මට්ටම් පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීම විදුහල්පතිතුමියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. මෙහිදී අපේක්ෂිත කඩ ඉම පසු කල සිසුන් ඇගයීමට ලක් වූ අතර අපේක්ෂිත කඩ ඉමට ලගා නොවූ සිසුන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළේය. එමෙන්ම හදුනා ගත් ඉලක්ක ගත කණ්ඩායමේ සිසුන් වෙනුවෙන් සිදු කිරීමට නියමිත ප්‍රතිපෝෂණ වැඩසටහන් පිළිබඳව ද විදුහල්පතිතුමිය විසින් දැනුවත් කිරීම සිදු කරන ලදී

11 ශ්‍රේණිය 2026
දෙමාපියන් දැනුවත් කිරීම
ගා/නවදගල මහා විද්‍යාලය
නවදගල

❤️
01/08/2026

❤️

5 ශ්‍රේණියේ මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා මුහුණ දෙන අපේ දරුවන්ට පරිසරය විෂය ආවරණය කරමින් එහි ඇති පරීක්ෂණ සියල්ලම ප්‍රායෝගික...
01/08/2026

5 ශ්‍රේණියේ මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා මුහුණ දෙන අපේ දරුවන්ට පරිසරය විෂය ආවරණය කරමින් එහි ඇති පරීක්ෂණ සියල්ලම ප්‍රායෝගිකව නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබුණි.
ඒ සඳහා සහය වූ අප පාසලේ රමේෂා ලක්මාලි ගුරුතුමියටත් ඊට සහාය දැක්වූ හර්ෂා මහත්මියටත් බෙහෙවින් ස්තූතියි 🙏

ගා/නවදගල මහා විද්‍යාලය මගින් ඇසළ පොහොයට සමගාමීව දෙවන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පිංකම අද දින සාර්ථකව අවසන් කරන ලද...
31/07/2026

ගා/නවදගල මහා විද්‍යාලය මගින් ඇසළ පොහොයට සමගාමීව දෙවන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පිංකම අද දින සාර්ථකව අවසන් කරන ලදී.

මේ සදහා අනුග්‍රාහකත්වය ලබා දුන් සියලු දෙනාටම බොහෝම පින්

👉 වතුර බෝතල් 100 - අනුරාධි දිල්රුක්ෂි මිය සහ රූපිකා මිය
👉 ඡායාරූප සදහා රු. 15000 - විදේශ ගතව සිටින ජයතිස්ස මහතාගේ දියණිය
👉 කිරි පැකට් 100 - ආනන්ද කහවෙවිතාන මයා
👉 කේක් - O K D චන්දිමා මිය
👉 Lunch box - මංජුලා උඩුගමසූරිය මිය
👉 කෙසෙල් - නිලූකා මිය
👉 කිරිබත් - වාසනා මිය
👉 දිවා ආහාරය - R P පුෂ්පකුමාර මයා
👉 මාලු පාන් - ජනාද් මයා
👉 ප්‍රචාරක කටයුතු සඳහා ත්‍රීරෝද රථය ලබා දිම - නිශාන්ති ජයලත් මිය
👉 ප්‍රචාරක කටයුතු සඳහා sounds ලබා දීම - චතුරංග මයා

මීට අමතරව වැඩසටහන ආරම්භයේ සිටම අවසානය දක්වාම සියලුම කටයුතු සොයා බලමින් රැදී සිටි විද්‍යාලයේ විධායක කමිටු සාමාජික
👉 වාසනා මිය
👉 නිලූකා මිය
👉 R P පුෂ්පකුමාර මයා
👉 කුරේ මයා
👉 පසන් මයා
👉 අනූෂා ප්‍රියදර්ශනී මිය

ඒ වගේම විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයට

විශේෂයෙන් අද දින මෙම පිංකම සාර්ථක කර ගැනීම සඳහා පැමිණි රුධිර පරිත්‍යාගශීලී ඔබට
පිං

ගා/නවදගල මහා විද්‍යාලය
නවදගල

හෙට
30/07/2026

හෙට

ජූලි 31
නවදගල මහා විද්‍යාලයට එන්න

31 සිකුරාදා
29/07/2026

31 සිකුරාදා

ජූලි 31
නවදගල මහා විද්‍යාලයට එන්න

ඇසළ පොහොයට සමගාමීව භික්ෂූන් වහන්සේලා විසි නමකගේ වැඩම කිරීමෙන් සංවිධානය කරන ලද පිණ්ඩපාත චාරිකාව ගා/නවදගල මහා විද්‍යාලය නව...
28/07/2026

ඇසළ පොහොයට සමගාමීව
භික්ෂූන් වහන්සේලා විසි නමකගේ වැඩම කිරීමෙන් සංවිධානය කරන ලද පිණ්ඩපාත චාරිකාව

ගා/නවදගල මහා විද්‍යාලය
නවදගල

ශිෂ්‍යත්ව විභාගය සමරූපන වැඩසටහන ප්‍රාථමික අංශය ගා/නවදගල මහා විද්‍යාලය නවදගල අද දින ඇල්පිටිය ආනන්ද ම.ම.විද්‍යාලයේ පැවති ප...
26/07/2026

ශිෂ්‍යත්ව විභාගය
සමරූපන වැඩසටහන
ප්‍රාථමික අංශය
ගා/නවදගල මහා විද්‍යාලය
නවදගල

අද දින ඇල්පිටිය ආනන්ද ම.ම.විද්‍යාලයේ පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව සමරූපණ වැඩසටහන සඳහා සහාය දැක්වූ දීපිකා ගුණවර්ධන ගුරු මහත්මියටත් ප්‍රසංගා දිසානායක ගුරු මහත්මියටත් බෙහෙවින් ස්තුතියි.🙏🙏🙏

Address

Nawadagala
Elpitiya

Telephone

+94912297192

Website

Alerts

Be the first to know and let us send you an email when Media club - G/ Nawadagala M . V posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Media club - G/ Nawadagala M . V:

Shortcuts

Share

Category