Prabhath sanjaya chemistry

Prabhath sanjaya chemistry එන හැමෝම කැම්පස් යන එකම chemistry පන්තිය

15/01/2026

fans

13/01/2026

O/Level exam එකට තව හරි පොඩි කාලයයි තියෙන්නෙ
Science වල අමාරුම කොටස් වෙන රසායනික ගණනය විද්‍යුත් රසායනය වගේ කොටස් එක්ක
10/11 science පාඩම් ටික ගොඩ දාල දෙන්න වගේම
Past papers සහ අනෙක් පාඩම් වලට ඕනෙ short note ටිකත් එකතු කරගෙන මේ පොඩි කාලෙන් ඔයාගෙ subject 9 ම ගොඩ දාල දෙන්න ලොකු උදව්වක් කරන්න අපි ලෑස්තියි
සෙට් වෙන්න
Group 01
https://chat.whatsapp.com/E8AIwIFUW6GDTZplzEgbFM

Group 02
https://chat.whatsapp.com/BVxEShnEUtWDyhxuYyfZLJ

09/01/2026

ඇලවුන බෙලි නගරෙ කතාව
#

07/01/2026

කරන subject එක මත පොරක් වෙන්නෙ නෑ

04/01/2026

හීන ලෝක අතාරින්න මනෝලෝකෙන් එලියට ඇවිත් පොලොවෙ හිටගන්න මුලින්ම

03/01/2026

අති තරගකාරී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට හේතුව #

31/12/2025

රතු පාටින් අන්දපු අලුත් නත්තල් සීයා හැදුවෙ කව්ද ? #

30/12/2025

මේක ඉතිහාසයේ හොදම සුපිරිම revision වැඩපිලිවෙල
මේක ඇතුලෙ ඔයාව result එකකට හදල හෝ හදවල තමා වැඩේ ඉවර කරන්නෙ

ඇවිත් බලන්න ඔයාටම තේරෙයි කතාව

Redox සහ organic වලින් පන්ති ඇරබේ
නව මොන්ටානා ගම්පහ
ජයනි මීගමුව
Ismනිට්ටබුව
Online ලංකාවටම

👊Whatsapp community
https://chat.whatsapp.com/HY8S28Aq5jwIoLAo0aCkrA

👊Telegram channel
https://t.me/prabhathsanjaya2026bestchemclz

👊Whatsapp channel
https://whatsapp.com/channel/0029Vb5tVtM47XeJKBmCpi2w

28/12/2025

මේ අවස්ථාවේදී ගම්පහ නගරයට බලපා ඇති අධික හිම පතනය නිසා 31දින දක්වා මාගේ පන්ති නිවාඩු ලබාදේ හිම පතනය නැරබීමට හෝ හිම ක්‍රීඩ...
26/12/2025

මේ අවස්ථාවේදී ගම්පහ නගරයට බලපා ඇති අධික හිම පතනය නිසා 31දින දක්වා මාගේ පන්ති නිවාඩු ලබාදේ
හිම පතනය නැරබීමට හෝ හිම ක්‍රීඩා කිරීමට ගෙදරට බොරු කියා පන්ති ඒමෙන් වලකින ලෙස තරයේ දන්වා සිටිමි

20/12/2025

19/12/2025

සිල්ලර හීන අතාරින්න

Address

Ellakkala

Alerts

Be the first to know and let us send you an email when Prabhath sanjaya chemistry posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Prabhath sanjaya chemistry:

Shortcuts

Share

Category