මාවෙල පන්සල - Mawela Temple

මාවෙල පන්සල - Mawela Temple සම්බෝධිගිරි බෞද්ධ මධ්‍යස්ථානය , මාවෙල

සැදැහැති ඔබට ආරාධනා.......
06/08/2026

සැදැහැති ඔබට ආරාධනා.......

මාවෙල සම්බෝධිගිරි බෞද්ධ මධ්‍යස්ථානය හා විහාරස්ථ දායක සභාව මගින් වාර්ෂිකව පවත්වන මිහිඳු මහා පෙරහැර මෙවරත් මාවෙල ශ්‍රී සම්...
23/07/2026

මාවෙල සම්බෝධිගිරි බෞද්ධ මධ්‍යස්ථානය හා විහාරස්ථ දායක සභාව මගින් වාර්ෂිකව පවත්වන මිහිඳු මහා පෙරහැර මෙවරත් මාවෙල ශ්‍රී සම්බෝධි දහම් පාසල, වෙළගේ ශ්‍රී රාහුල දහම් පාසල , රුක්අත්තන ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල්වල ගෞරවණීය උභය මහා සංඝරත්නය, ආචාර්ය මණ්ඩල හා දුවා දරුවන්ගේ හා රුකඅත්තන සිසිර කලායතනය ඇතුලු කලායතනයන්හි සහභාගිත්වයෙන් මෙන්ම දායක කාරකාදී සියලු දෙනාගේම සහභාගිත්වයෙන් හා දායකත්වයෙන් 2026/07/04 වන දින පවත්වන ලදී.

මෙවර මිහිඳු මහා පෙරහැර සාර්ථකව සිදු කරගැනීම උදෙසා විවිධාකාරයෙන් සහයෝගය දැක්වූ සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරමු.

සියලු සිත් සුවපත් වන පිංබර පොසොන් පොහොය දිනයක් වේවා!
29/06/2026

සියලු සිත් සුවපත් වන පිංබර පොසොන් පොහොය දිනයක් වේවා!

සැදැහැති ඔබ සැමට ආරාධනා....
23/06/2026

සැදැහැති ඔබ සැමට ආරාධනා....

ලොවම සුවපත් වන පිංබර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏🤍
29/05/2026

ලොවම සුවපත් වන පිංබර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏🤍

සැදැහැති ඔබ සැමට ආරාධනා...
28/05/2026

සැදැහැති ඔබ සැමට ආරාධනා...

සුබ අලුත් අවුරුද්දක් වේවා!
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා!

මාවෙල සම්බෝධිගිරි බෞද්ධ මධ්‍යස්ථානාධිපති විශ්‍රාමලත් විදුහල්පති බලංගොඩ සුමේධාලංකාර නාහිමිපාණන්ගේ ජන්ම දිනය නිමිති කොටගෙන...
02/03/2026

මාවෙල සම්බෝධිගිරි බෞද්ධ මධ්‍යස්ථානාධිපති විශ්‍රාමලත් විදුහල්පති බලංගොඩ සුමේධාලංකාර නාහිමිපාණන්ගේ ජන්ම දිනය නිමිති කොටගෙන විහාරස්ථ දායක සභාව හා සම්බෝධි දහම් පාසල විසින් සංවිධානය කළ දහවල සම්බුද්ධ පූජාව , සෙත් පිරිත් දේශනාව හා උතුම් සාංඝික දානමය පිංකම ගෞරවණීය නායක නාහිමිපාණන් වහන්සේලා ඇතුළු උභය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් මෙසේ පැවැත්විය.

මෙම පිංකම් මාලාව සාර්ථක කරගැනීම සදහා විවිදාකාරයෙන් දායකත්වය දැක්වූ සම්බන්ධ වූ දැකබල සතුටු වන්නා වූ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරමු.

Address

ශ්‍රී සම්බෝධි දහම් පාසල . මාවෙල . බලංගොඩ
Ella

Telephone

+94706636136

Website

Alerts

Be the first to know and let us send you an email when මාවෙල පන්සල - Mawela Temple posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to මාවෙල පන්සල - Mawela Temple:

Shortcuts

Share

Category